මැතිවරණ තියන දවස මහින්දානන්ද කියයි..

April 17, 2020 at 5:30 pm | lanka C news
මැතිවරණ තියන දවස මහින්දානන්ද කියයි..

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම සම්පුර්ණයෙන්ම පාලනය කිරිමෙන් පසු මහ මැතිවරණය කෙරෙහි අවධානය යොමු කරන බව මහනුවර දිස්ත්‍රික් හිටපු පා.ම මහින්දා නන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දා නන්ද අලුත්ගමගේ මහතා එ බැව් කියා සිටියේ (17) දින නාවලපිටියේ පිහිටි ඔහුගේ නිවසේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමිණි.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දා නන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම නිසා පක්ෂ භේදයකින් තොරව පිඩාවට පත් සියළුම පාර්ශවයන් වෙත රජය මගින් අදාල දිමනාවන් ගෙවා ඇති බවයි.

විපක්ෂය මේ සම්බන්ධයෙන් නගන චෝදන පදනම් විරහිත බවද මහින්දා නන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

සංඛ්‍යා ලේකන දෙපාර්තුමේන්තුවේ වාර්තාවන් අනුව මේ රටේ පවුල් ලක්ෂ 57 ක් සිටින බවත්, සහනාධාර ලබා ගැනිම සදහා ඉල්ලුම් පත් කැදවිමේදි පවුල් ලක්ෂ 72 ක් අදාල දිමනාව ඉල්ලුම් කර ඇති බවයි.

එම ඉල්ලුම් පත් සම්පුර්ණ කිරිමේදි කිසියම් ගැටළුවක් ඇති වි ඇති බවත්, එම ගැටළුව විසදා ගැනිම සදහා සියළු පාර්ශවයන් එක් ව යලිත් එය තහවුරු කර ගැනිමට යාමේදි ඇතැම් රාජ්‍යය සේවයේ වෘත්තිය සමිති පිඩාවට පත් ජනතාවට දිමනා ගෙවිම් කටයුතු වලින් ඉවත් වි ඇති බවයි.

මහනුවර දිස්ත්‍රික්කයේ අඛණ්ඩව පනවා ඇති ඇදිරි නිතිය ඉදිරි දින වලදි ක්‍රම ත්‍රමයෙන් ලිහිල් කිරිමට රජය අවධානය යොමු වි ඇති බවත්, මහනුවර දිස්ත්‍රික්කය තුල කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම තවදුරටත් පවතින බවයි මහින්දා නන්ද අලුත්ගමගේ මහතා වැඩි දුරටත් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

213 views

17 Comments to “මැතිවරණ තියන දවස මහින්දානන්ද කියයි..”

  1. RNY says:

    NIYAMAI.

    • Janath says:

      Mokakda niyama , Laksha 57k paul inna rate Laksha 72 Paul 5000 illapu ekada?

      • Nuwan says:

        නැ,….. වැඩියෙන් දාපු ලිස්ට් එක හරිගස්සල දෙන්න කියල ආණ්ඩුව කිවුවාම, එකට විරුද්දව විපක්සෙ හැත්ත ග්‍රාමසේවකලාව උසිගැන්වීම

  2. Aurora says:

    මැයි මුල් දින 2-3 අතරේ ශ්‍රී ලංකාවේ සුවවෙන ප්‍රතිශතය 50% පනිනවා. චන්දෙ තියන්න පුළුවන් 75% සුව වුණාම. මේ රටේ මිනිස්සුන්ට නිදහසේ තමන්ගේ මනාපය ප්‍රකාශකරන්න මේ මලඉලව් චන්ද රැස්වීම්, පෝස්ටර් ඇලවිලි, පෙළපාලි වැනි කරච්චල් නිසා බැරිවෙලා තියනවා. ඒවගේම නගරවල පාරවල් අවහිර කිරීම් වැනි කාලකන්ණි වඩාත් සහමුලින්ම නැතිවෙලා යනවා. ඕනෑම ප්‍රතිපත්තියක් රුපවාහිනී සහ Youtube ඔස්සේ දෙන්න පුළුවන්. ජනතාවට comments දාන්න පුළුවන්කම අතිරේක වාසියක්. ඒවගේ ආදර්ශමත් නව මැතිවරණ සංස්කෘතියකට ගියොත් මුළු ඒ නව සංස්කෘතිය ජනතාව ආදරෙන් වැළඳ ගන්නවා සිකුරුයි. ආණ්ඩුවට ශක්තිය ඇතැයි කියා හිතනවා මේ රැඩිකල් වෙනස කරන්න. නීති කඩන ඕනෑම එකෙක් අත්අඩංගුවට ගන්න ශක්තිය තියෙන්න ඕන.

  3. weerasinghe says:

    කොරියාව ව්ගේ දෙමුද සර් ගේම.
    කොරෝනා යුද්ධය ජයගත් විරුවා ඔබයි…
    යුධ ජයඝ්‍රහණයත් එක්කම පවත්වන මැතිවරණය
    හයෙන් පහක් ගන්න පුලුවන්.
    මිනිස්සු සිලි සිලි ගාල එයි චන්දෙ දෙන්න.
    ජය වේවා.. මාතෘ භූමියට…

    • පරණ කොකා says:

      බලන් හිටපන් ඇවිත් දෙනකන්. සහනාධාර බෙදන්න ග්‍රමසේවකල එලවල තුප්පහි දේශපාලුවන්ට කඩේ යන නුගත් මැරයෝ දාගෙන. උන් ට කියල සහනාදාර අස්සේ දේශපාලනය කරවනවා. දැනටමත් කොහු කොහු වෙලා ඉවරයි. තව සති 2-3 ක් ගියොත් 5/6 නෙමෙයි 0.0001ගන්නත් බැරිවෙන තත්වයක් තියෙන්නේ. මගේ හිතේ පාරේ ඉන්න බල්ලන්ටත් චන්ද අයිතිය දෙන්න වෙයි. හැබැයි උනුත් කන්න නැතුව විඳපු දුකට පැත්තවත් බලන එකක් නැහැ.

      • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

        බලන් හිටපන්,උඹලගෙ 3% න් 0.0001ගන්නත් බැරිවෙන තත්වයක් තියෙන්නේ. මගේ හිතේ පාරේ ඉන්න බල්ලන්ටත් චන්ද අයිතිය දෙන්න වෙයි.බල්ලො දන්න වම​?

    • Kasun says:

      Uba hituwe minissu kanne tanakola kiyalada???

  4. nimal says:

    meya vipakshe unanam meke comment dana aya meyata kiyan nam monawada?

  5. Dinesh says:

    You should be more responsible when writing the news articles. The heading is in totally relevant to the news that it says.

  6. Nalaka says:

    It’s obvious that election will take place one’s corona issue is completely over. Even a child can understand this simple matter.
    So it’s no point of calling a press conference and tell media like a big bugger.
    You always proving that you are an idiot.
    Try to learn, atleast go to school now and learn basics.
    Calling press does not mean that you are a hero.
    You all buggers proved that you all are utter lost idiots specially during this crisis.
    So admin don’t publish bullshit

  7. Ekayana says:

    You don’t try to make him a big bugger or a idiot. Haven’t you seen gunp and bakavp trying to mislead the people. He just replied to those idiots.

    • Nalaka says:

      My dear. It’s shocked that you don’t understand sinhala properly.
      Mahindanda may be a hero for you, but most of people knows he as an idiot.
      Since president, military and govt officials are doi g a perfect job, loosers like Mahindananda does not have any room to be big buggers like earlier.
      Hence they call for media and try to tell something to bring general public attention.
      It’s sad that you don’t understand this simple thing as you also might lick this buggers ass

  8. sena says:

    ජනතාව කොරොනා වසංගතයෙන් බැටකනකොට මෙයාලා බුදි

    මැතිවරනයකදි තමයි මෙයාල ඇහැරෙන්නෙ

    ජනතාවගෙ බදු මුදල් කොටි 700 මෙයාල මැතිවරනයකදි වියදම්කරනවා

    එවා මහජනයා වෙනුවෙන් වියදම්කරන්න මෙයාලට බැරිද

  9. aniwa says:

    මහින්දානන්ද sir ta jaya wewa, our next prime minister, saviour of the people of sri lanka
    jaya wewa appachchi, all the best to gota sir !

  10. nimalsiri says:

    ado uru meeyan hujja korala thol katawal suduwuna para kalu balla mahindananda,thota mathakada denata
    sathi keepayakata ihatha tho ara wesa balla chathurayage jaathivaadee tv eke ekata indagena muslim ayata
    nakkale daapu heti?edaa indalama umbala dennaama WANTED PERSONS bava denaganindo kalu ura.eken
    chathuraya den heminsere eliyata ewilla shape wenda hadanawa.mona shape willakda,uwai umbavai loke inna bayaanaka M.sanvidhaanawalata dannalai thiyenne.umbala dena mona wes daagena,koi ratata giyath,emarate airport ekedeema umbalaata samaadhi bava liyala thiyaaganin.vahaama chande dinaya avalangu korapan.

Main News