මැතිවරණ දිනය කිසිවෙකුට අභියෝග කරනු බෑ.. නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී..

May 11, 2020 at 11:26 am | lanka C news
මැතිවරණ දිනය කිසිවෙකුට අභියෝග කරනු බෑ.. නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී..

මැතිවරණ කොමිසම විසින් නියම කරන ලද මැතිවරණ පැවැත්වීමේ දින සම්බන්ධයෙන් කිසිවෙකුට අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා තිබේ.

මැතිවරණය පැවැත්වීමට විරුද්ධව අධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම් සදහා නීතිපතිවරයා විසින් සිය මතය දක්වමින් මේ බව දැනුම් දී ඇත.

කෙසේ වෙතත් මෙම පෙත්සම් වලට අදාලව තමන් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී නොසිටන බවද නීතිපතිවරයා විසින් දන්වා ඇත.

පාර්ශව කිහිපයක් විසින් මැතිවරණය පැවැත්වීම සඳහා වූ ගැසට් නිවේදනය අහෝසිකරන ඉල්ලමින් අධිකරණයට පෙත්සම් ගොනු කර ඇත.

395 views

21 Comments to “මැතිවරණ දිනය කිසිවෙකුට අභියෝග කරනු බෑ.. නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී..”

  1. Happy says:

    අයියෝ බලු විපක්ෂයට වෙච්ච දේ…

    • බලු කොල්ලන්ට වෙච්ච දේ says:

      බලු කොල්ලන්ට වෙච්ච දේ

    • Kumara says:

      නීතිපතිවරයා කතාව් වැඩක් නැතිබව පසුගිය නඩු කිහිපයදිම තේරුම් ගියා……..අධිකරණ තීරනය එනකන් ඉන්න….

      • අල්ලපු ගෙදර තිනන් says:

        අහෝ මේ බලාපොරොත්තු සහගත බව රටට යහපත් ගෙනෙන දෙයක් වෙනුවෙන් තිබුණා නම්?

  2. padmini says:

    Mr Sumanthiran,
    Please go to Geneva straight way.
    Good Luck

  3. සමන් says:

    දේශදෝහියො ටිකක්, අපේ රටට මේ වගේ දේශපාලුවො එක්තරා කොරෝනාවක්!

    • kawinda says:

      kalabala wenna epa. neethipathige adahasa pamanai me. naduwa ahana kota mona monawa weida danne nehe. namuth neethipathige mathaya thahawuru wei kiyala hithanawa. deiyo thamai danne.

  4. praba says:

    ජිනීව ගිහිං මොනව කරන්නද? මහ මැතිවරණය පැවැත්වීම ජනතාවගේ මානව අයිතිවාසිකමක් ඒකට අකුල් හෙලන පර සුමන්තිරන්ලට කඩේ යන එවුන්ට සාප වේවා. බලු හැත්ත. මේ කොටි ටික එකතුවෙලා රට විනාශ කරන්න හදන්නේ. බලමු සත්‍ය ජය ගන්න හැටි.

  5. sand man says:

    AG ohoma tamai kiwwe Mahinda agamathi karapu welaweth, AG nemei nadu ahanne ekata tamai Supreme court eke Judges la inne

  6. GU-SAKKILI-SUMANTIRAMAYA says:

    Adaaaaaaaaaaaa Punadaaaaaaaaaaaaaa Adi Adi Adi

    In our Noth area law is as follows:

    1. Our High cast people have the right to insult, hit low cast people.
    2. Low cast people are not humans, they must listen to the high cast people orders
    3. If the low cast people do not listen to high cast people, high cast people must punish low cast people.
    4. Law cast people are out assets, but they do not have any rights.

    We want to continue this system forever, THAT IS WHY WE NEDD SEPARATION

    Huuuuuu Adaaaa GU-SUMATRA-TIN-TIN-TNA strategy, Nalla Nalla Nalla Adi punda, Adi Puna

    Adi Adi Nalla, Nalla, Nalla THIS IS HOW WE GIVE LIBERATION TO OUR OWN PEOPLE!

  7. පොඩි එකා says:

    ස්වාධීන යැයි කියන මැතිවරණ කොමිසම ගන්නා තීරණ උසාවිය ඉදිරියේ අභියෝගයට ලක් කරන අය ඉන් පිලි ගන්නේ එම කොමිසම ස්වාධීන නැති බව නොවේද..?

  8. Kumara says:

    නීතිපතිවරයා කතාව් වැඩක් නැතිබව පසුගිය නඩු කිහිපයදිම තේරුම් ගියා……..අධිකරණ තීරනය එනකන් ඉන්න….

    • අල්ලපු ගෙදර තිනන් says:

      අහෝ මේ බලාපොරොත්තු සහගත බව රටට යහපත් ගෙනෙන දෙයක් වෙනුවෙන් තිබුණා නම්?

  9. Sirisena Yatawara says:

    Lost of political future of that UNP and Samgi Balaya of Sajith P…. so-called legal battle against Constitution is that mean which that UNP leadership denied Republic Constitution? Is that similar shape to anarchist line of politics an advocated by JVP, TNA and Muslim or Islam Terrorist of Muslim Congress and other Muslim membres in last Parliment .
    How can that UNP is denied Constitution ?
    What type of rule of governance which that leaders of UNP ‘s wanted ?
    Well indeed UNP wanted to be created outside Parliment and Constitution,that is going to be New Form anarchist platform ?
    Are they(UNP) looking for extra Parliamentary struggle by any mode foreign backing !@

  10. Gs says:

    Ha…..haaaaa prithi…..prithi.

Main News