මැතිවරණ නෑ.. මේක ඒකාධිපති පාලනයක්..- මැකො සභාපති

October 24, 2018 at 2:10 pm | lanka C news
මැතිවරණ නෑ.. මේක ඒකාධිපති පාලනයක්..- මැකො සභාපති

හෙට දිනය වන විට පළාත් සබා 06ක නිල කාලය අවසන් වී ඒවායේ පාලනය ආණ්ඩුකාරවරුන් හා රජයේ නිලධාරීන් යටතට පත් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

මෙයින් පළාත් සභා තුනක නිල කාලය අවසන් වී වසරකටත් වඩා වැඩි බවද ඔහු සදහන් කරයි.

මහජන නියෝජිත පාලනය නිලධාරී පාලනයට යටත් කිරීම ඒකාධිපති පාලනයක් යයිද සභාපතිවරයා කියා සිටී.

එනිසා පලාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා අවහ්‍ය නෛතික පසුබිම සකසා දෙන්නැයි තමන් පාර්ලිමේන්තුවේ සියළු දේයපාලන පක්‍ෂවලින් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

විපක්‍ෂ දේශපාලඥයන් මැතිවරණ කොමිසම සරදමට ලක් කරන්නේ මැතිවරණ නොතියන කොමිසම ලෙසයි.

152 views

13 Comments to “මැතිවරණ නෑ.. මේක ඒකාධිපති පාලනයක්..- මැකො සභාපති”

  1. Gayantha says:

    ඊයේ අර පියදසගෙන් ඇහුවහම කිව්වෙ සිරා ගේ පක්ශෙට ඕන අලුත් ක්‍රමේට මැතිවරණය තියන්න කියලා. ඉතින් බලන් ගියහම චන්දේ කල් දාන්නෙ අපේ විහිලු රජා ! පයිසර් කාරයත් ගානට වැඩේ දෙනවා. එකබද්දේ සමහරු මේක තෙරුම් ගන්නේ නැතුව මැකෝට බැන බැන ඉන්නවා. සිරා මේ කපේට චන්දේ තියන්නේ නෑ. තිවුවොත් පොර අනාතයි. ඒක නිසා සිරා එලවනකන් ඔය චන්ද තියන්න වෙන්නේ නෑ.

  2. RATAWESIYA says:

    Is the so called YAHAPAALANAYA being gradually transformed into”KOOTA PAALANAYA”,under the present leaders of those two parties???

  3. cw says:

    Kaalakanniya You are responsible for this debacle. Don’t blame others.

  4. UNP GAL IBBA says:

    මේ කැඳ හැලි යමපාලන ආංඬුව මැතිවරණ කියපුවම සබ්බ සකල සර්වාංගයම වෙව්ලනවා අවුරුදු 5ම පිං ගුස්තරයන් බලයේ රැඳී සීටීම තමයි බලාපොරොත්තුව ??????????

  5. Nim says:

    NIYAMI
    DEEPANKO UTHTHARA.
    DAN SATHUTI NEEDA.

  6. raymond says:

    ඒකාබද්ධය බොරු විරසකයක් අමනාපයක්
    ඇතිබව පෙන්වන්‍යාය ඉක්මනින් ඡන්දය ගන්න පුළුවන්

  7. ExUNPer says:

    Chanda Loku SIR,
    ඒ දවස් වල චන්ද අයිතිය වෙනුවෙන් ඔලුවටම වෙඩි තියන්න කිවුව ඔබට, 2015 ට කලින් කතා කරපු තාලෙට ටිකක් සැරින් ඔය ටික කියන්න බැරි කාට බයේද?

    • Citizens says:

      Has the task of the independent election commissission taken over by the present leaders of the so called two parties ,demonstrating to the
      people ,the five star democracy of the so called YAHAPAALANAYA???If they feel that they have accomplished their responsibilities to safeguard the country’s National defense, National interests and Sovereignity of the Country,in addition to improving the standard of living of the common people,why are they so scared to face the people?

  8. JOY says:

    රනිල් වෙනුවෙන් රගපෑමක්

  9. රැව්ලෝ ..මොනවද මේ කතා... says:

    රැව්ලෝ ..මොනවද මේ කතා…දැන් රැවූල පාටත් නෑ වගේ? ඔක්කොටොම අඩනවා.අඩල හිනා වෙනවා.අය්යෝ මෙහෙමත් හුටන්ලා?

  10. Chandaananda says:

    කෝ බොල නාකියො තොගෙ තුවක්කුව. කොස් කොටනවද එකන් දෑන්?

Main News