මැතිවරණ නියෝගය උසාවියෙන් පැරදුනත් රනිල් යුගයක් යලි නෑමයි.. ජනමත විචාරණ තුරුම්පුව සිකුරාදා…?
November 13, 2018 at 9:20 am | lanka C news
අද දිනයේ අධිකරණ තීන්දුව අනුව මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් ඇති වන්නේ නම් ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් කැදවනු ඇති බව ඔහුට සමීප දේශපාලන විචාරකයන් අදහස් පල කර ඇත.
ඒ අනුව මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනතා මතය අනුව මසක පමණ කාලයක් තුලදී මහ මැතිවරණයක් කැදවීමට අවස්ථාව ලැබෙනු ඇත.
ඒ අනුව අද අධිකරන තීන්දුව මත විය හැකි එකම දෙය මහ මැතිවරණය දින 40-50කින් පමා වීම පමණක් යයිද ඔවුන් මත පල කරයි.
Article 70 (1) of the constitution is illegal as it was smuggled into the constitution at Committee stage of the parliament by cunning Ranil & Co behind the back of the President. This article was not there in the draft 9rh amendment submitted to the Supreme court for review. Had it been submitted the Supreme Court would have stipulated that it should ne subject to a referendum as it curtails the powers of the President conferred on him by the people.
Isketa Wath guys nethi ping wage komants
Millions and millions of people in this country wish for a fresh election to see the peoples’ opinion ,when the past rulers had introduced cunningly ,without a peoples’ consent by a REFERANDUM,a clause, not to dissolve the Parliament within 4 1/2 years ,into the Parliament
and doing things ,which are detrimental to the Nation’s interests, Nation’s defense, culture and Sovereignity of the Country,to please our hostile elements.
We fully endorse, What Jhon has pointed out.Those are the things ,the people never expect
the good politicians in this country to do. THOSE
ARE ,people believe, ” KOOTA UPAKKREMA”,to retain power.
රනිල්ට දුක හට ගැනිමට හේතු බල තන්හාව.වේ
එය මරා සිරා ජුන්ටාවටද පොදුය.
මෙහෙම හියොත් හැම පෝයටම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න වෙයි. අනේ අම්මපා පිස්සෙක්ව ජනාධිපතිකරලා මිනිසුන් විඳින දුකක්. දැන් කිසිම රජයේ කාර්යාලයක නගර සභාවක වැඩක් කෙරෙන්නේ නැහැ. වැඩක් කරගන්න පගාව ඉල්ලනවා. අයෙත් වනචර යුගය බිහිවෙලා. මහින්ද ගැහුවේ රටට එන සල්ලි රනිලා ගැහුවේ රටේ තියෙන සල්ලි.
ව්‍යවස්ථාවෙන් බුදුදහමට මුල් තැන දෙන්න කියලා තිබුනට චීවරධාරින්ට මුල් තැන දෙන්න කියලා නැහැනේ
අපි අවදියෙන් අපි හාමුට හාමු අපිට මහින්ද හොරා
anda neethiya saha yukkthiya……………………
දැන් එතකොට බහුතරය තියෙන අගමැති හොරපාරෙන් පන්නලා හඳපානෙ පස්ස දොරෙන් අගමැති පත්කිරීමද යුක්තිය?