‘මැතිවරණ නොතියන කොමිසම’ කියා අපට කොචොක් කරනවා.. ඉක්මනට ඡන්දය තියන්න.. – මහින්ද දේශප‍්‍රිය

November 10, 2016 at 10:00 am | lanka C news
‘මැතිවරණ නොතියන කොමිසම’ කියා අපට කොචොක් කරනවා.. ඉක්මනට ඡන්දය තියන්න.. – මහින්ද දේශප‍්‍රිය

දිගින් දිගටම මැතිවරණය කල් දැමීම නිසා ‘මැතිවරණ නොතියන කොමිසම’ ලෙස තම කොමිසමට නම් පටබැද ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

නව ක‍්‍රමයට මැතිවණය තැබීම තවත් ප‍්‍රමාද වන්නේ නම් පැරණි ක‍්‍රමයට හෝ හැකි ඉක්මනින් මැතිවණය පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටි බවද පවසන ඔහු මැතිවණය නොතැබීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් අහිමි වන බවද සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

14 views

8 Comments to “‘මැතිවරණ නොතියන කොමිසම’ කියා අපට කොචොක් කරනවා.. ඉක්මනට ඡන්දය තියන්න.. – මහින්ද දේශප‍්‍රිය”

  1. Deepa says:

    Sure. This is what you and your brother want.

    • සුරේන්ද්‍රන් අරුනාචලම් says:

      අයියා යේක මොන පොරුවක් අරි කියලා මෙතිවරනෙ පෝස්ට්පෝන් තමා කොරාන්ඩ. නෙතිනං ඔයාගෙ මල්ලී රට ඉඳල අරිම අමාරුවෙන් කරන ශේරම වෙඩ තමා යේක අවුල් වෙනවා.

  2. diz says:

    1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීමේ පනතට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 “ඉ” වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ විධානයේ සිට සතියක් ඇතුළත හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ආ (8) (ඇ) ව්‍යවස්ථාව යටතේ පළාත් ආණ්ඩුකාරවරයා විසින් පළාත් සභාව විසුරුවා හැරි දිනයේ සිට සතියක කාලයක් තුළ මැතිවරණ කොමසාරිස්වරයා විසින් නාමයෝජනා කාල සීමාව පිළිබඳ දැන්වීම පලකිරීමෙන්.
    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත (262 වන අධිකාරය) අනුව පළාත් පාලන ආයතනයක සභිකයන්ගේ ධූර කාලය (වසර 4) අවසන් වීමට මාස 06කට පෙර, කාල සීමාව තුළ දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම් නිලධරයා (දිස්ත්‍රික් ලේකම්/ දිසාපති) විසින් ඡන්ද විමසීමක් පැවැත්වීමට අදහස් කරන බව දන්වමින් දැන්වීමක් ප්‍රසිද්ධ කරනු ලැබීමෙන් නැතහොත් පළාත් පාලන ආයතන විෂයභාර මධ්‍යම රජයේ අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතනයක් විසුරුවා හැරීමෙන් පසු ඡන්ද විමසීමේ නිලධරයා විසින් ඡන්ද විමසීම පිළිබඳ දැන්වීම ප්‍රසිද්ධ කරනු ලැබීමෙන්.
    ?????????????????????????????????????????????????

  3. කර්තේලිස් ආතා says:

    මහජනතාවගේ බදු වලින් පඩි ලබමින් ඉන්න ගමන්ම තමන්ගේ රාජකාරිය හරියට කෙරෙන්නෙ නෑ කියල තමන්ටම තේරුම් යනව නං වැදගත් මහත්වරුසේ ඉල්ලා අස්වෙන්ඩ. එහෙම නැත්නං ඔබලාත් ඔය කාරනේට වගකිවයුතු බව මහජනයාට ඉබේම වැටහෙනව.

  4. singha01 says:

    Just don’t provide lip service. Please resign honorably. At least give notice and follow through. If there is no work to be done then why are you getting paid ? Do you have no shame ?

  5. shelton says:

    ellala aswennakpo nambu pitin.

  6. S kumara says:

    Are you waiting for an auspicious timing to hold elections under the old law. ????
    Do it now. ……

  7. gannoruwa says:

    මැතිවරණ නොතියා කල් දාන්නයි මේ සක්කිලි බල්ලා බලන්නේ . ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න ngo ඩොලර් වලට නෙටවෙන නීච නරියා.

Main News