මැතිවරණ පවත්වන්න විසුරුවූ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න ජනපතිට බලයක් නෑ..- ව්‍යවස්ථාව මෙහෙමයි…

April 13, 2020 at 6:26 am | lanka C news
මැතිවරණ පවත්වන්න විසුරුවූ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න ජනපතිට බලයක් නෑ..- ව්‍යවස්ථාව මෙහෙමයි…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජේවර්ධන සහ අනුර දිසානායක මහත්වරුන් විසින් මැතිවරණය සම්බන්දයෙන් නගන චෝදනා වලට පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ පිළිතුරු සැපයීය.

”අපි මාධ්‍ය හමු පැවැත්වීම නවත්වා පූරණකාලිනව සහන සේවා වල යෙදී සිටින අතරේ එජාපයත් ජවිපෙත් ජනාධිපතිතුමාට පදනම් විරහිත චෝදනා නගමින් පාලු ගෙයි වලං බිඳිමින් ඉන්නවා.

එජාප හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමාත් ජවිපෙ නායක අනුර දිසානායක මැතිතුමාත් නගන චෝදනාවන්ට පිලිතුරු දීම අපේ යුතුකමක් වෙනවා.

ව්‍යවස්ථාව අනුව මහ මැතිවරණය ගැන වගකීමක් තිබෙන්නේ ජනපතිට බවත් ඒක මැතිවරණ කොමිසමට පැවරීම සුදුසු නැති බවත් රුවන් විජේවර්ධන මැතිතුමා කියනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වගන්තියෙන් ජනාධිපතිට පැවරුණු බලය යටතේ පාර්ලිමේන්තුව විසුරුවීම සහ නාමයෝජනා කැඳවීමටත් මැතිවරණය පැවැත්වීමටත් දින නියම කිරිම දැනටම කරලා ඉවරයි. ව්‍යවස්ථාවේ 103 වගන්තිය අනුව මැතිවරණ පැවැත්වීමේ බලය තිබෙන්නේ ජනාධිපතිට නොව මැතිවරණ කොමිසමටයි. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියෙන් ලැබුණු බලතල අනුව වසංගත තත්වය සලකා මැතිවරණය කල් දැමීමට කටයුතු කලේ ජනාධිපති නොව මැතිවරණ කොමිසමයි. ඒ නිසා රුවන් විජේවර්ධන මැතිතුමාට කවුරු හරි ගොඩ පෙරකදෝරුවෙක් වැරදි නීති උපදෙසක් දීලා බවයි පේන්නේ.

ඒ වගේම මේ වසංගතය මැද මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුව උත්සාහ දැරීම සුදුසු නෑ කියමින් ජනතාවගේ කඳුළු මැද පටු දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ කරන්න එපා කියලා රුවන් විජේවර්ධන මැතිතුමා වගේම අනුර දිසානායක මැතිතුමාත් කියනවා. වසංගතය මැද මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට කිසිම උවමනාවක් නෑ. වසංගත තත්වය යටතේ මැතිවරණය කල් දමනවා කියා මැතිවරණ කොමිසම තීරණය කලාම ආණ්ඩුව ඒ තීන්දුව පිලිගත්තේ ආණ්ඩුවට මැතිවරණයට වඩා වසංගත මර්දනය ලොකු නිසා. වහාම මැතිවරණය පැවැත්විය යුතුයි කියා ආණ්ඩුව කිසිම අවස්ථාවක කියා නෑ. ඒ නිසා ආණ්ඩුවට වසංගත මැද ඡන්ද පැවැත්වීමේ උවමනාවක් තිබෙන බව කීම පදනම් විරහිත චෝදනාවක්.

ජනාධිපතිවරයා පැවැති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවට අනුර දිසානායක මැතිතුමා කියනවා. ව්‍යවස්ථාවේ කොහේද එහෙම තිබෙන්නේ? විසුරුවා හළ පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු අවස්ථාවන් එකයි ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ. ඒ ජනාධිපති විසින් හදිසි නීතිය පනවන අවස්ථාවක. ව්‍යවස්ථාවේ 155(4) වගන්තිය අනුව හදිසි නීතිය පැනෙව්වොත් හදිසි නීතිය පැනවීමේ ප්‍රකාශනයම පාර්ලිමේන්තුව කැඳවීමක් වෙනවා. නමුත් ජනාධිපතිතුමා විසින් හදිසි නීතිය පනවලාත් නෑ පනවන්න බලාපොරොත්තුවකුත් නෑ. එහෙම නම් පාර්ලිමේන්තුව යළි කැඳවීමේ නීතිමය බැඳියාවකුත් නෑ.

ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය අනුව හදිසි අවස්ථාවක දී පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය යැයි ජනාධිපති කල්පනා කරනවා නම් පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. නමුත් කොරෝනා මර්දනයට පවතින නීති ප්‍රමාණවත් කියා නිලධාරින් කියනවා නම් පාර්ලිමේන්තුව කැඳවන්නේ මොකටද?”

– අරවින්ද අතුකෝරල

49,836 Viewers

33 Comments to “මැතිවරණ පවත්වන්න විසුරුවූ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න ජනපතිට බලයක් නෑ..- ව්‍යවස්ථාව මෙහෙමයි…”

  1. සිංහල බන්ඩා says:

    දැන් ආසාදිතයින් අති බහුතරය හමුවෙන්නෙ නිරෝධායන මධ්‍යස්තාන වලින්. ඒ කියන්නෙ අප්‍රියෙල් අන්තිම ලංකාවෙ කොරෝනා නැහැ. විශ්වවිද්‍යාල පටන් ගන්නවා. රජයේ කාර්යාල පටන් ගන්නවා. ඒත් 🐘🔔☎️ කියනවා කොරෝනා.
    හැදෙනවලු චන්ද එපාලු. මැකොස තමුන්ගෙ ජොබ් එක කොරපන්.

    • Hkgf says:

      Chandayak mokatada harako? Issalla me prashne wisada ganna oone.

      • Ratavesiya says:

        Hkgf:
        A pig calls another person a bull.

        Mind your language and make rational comments rather tan calling names.

        However, we know that pigs like you always prefer human soil!

        • Hkgf says:

          Ei, gono. Mama kiyanne me chanda gena hithana welawakda? Rate palanaya me widiyatama aran yanna puluwan. Chande kiyanne me welawe hetiyata wedakma nethi deyak

      • sanath says:

        GOONP. JVP. DESAPAALAKAYO MONATHARAM AMAANUSIKADA KIYALA METHANADI

        HONDATAMA OPPUWENWA. MULU RATAMA KORONAWALIN MAHAA WIYASANAYKATA

        PATHWELAA THIYENA WELAAWE MUNTA MINIS JEEWITHA GANA ABAMAL RENUWAK

        THARAM WATH ANUKAMPAAWAK NEHA.

        MATHIWARANAYAK THIYENA DAWASAKA MUN CHANDE HINGAAGENA GEWAL GAANE

        ENA DAWASATA ASUCHI GAHALA ELAWANTA OONA. MUN NARUMA JAATHIYAK

    • අබිලිං ආතා says:

      ආයිබොං , මේ අර ආණ්ඩුව විසුරුවන්න පුළුවන් කියලා රූප පෙට්ටියට ඇවිත් කෙස්පැලෙන තර්ක විතර්ක දාලා අන්තිමට සිරිසෙනව කුජීත කරලා නානන්තාර කරලා නැත්තටම නැති කරපු නීති මහත්තයා ද ? නැත්නම් වෙන කෙනෙක් ද ? මට නිකම් ඒ වගේ මතක..කියහංකෝ බලන්න.

    • ජසයා says:

      ඉතිං ‌මේ ටික සුප්‍රීම් උසාවියෙන් කියවගත්තානම් ‌මේ බූරැවන්ගේ කටවල් වැහෙනවානෙ?

  2. Eiffel says:

    ඒ පරගැති, කාලකන්ණි පාර්ලිමේන්තුව ජනතා මුදල් නාස්ති කරමින් නැවත කැදවිය නොයුත්තේමය…

  3. සුමන්තිරන් says:

    ආයෙ යෙන එකක් ෂුවරුත් නෙති යෙකේ මොක්කද අප්ප ඕක ඩිංගක් කෙඳවමුකො යිතිං.
    ආඩවනේ…

  4. Kgs basnayake says:

    Ruwan Wijewardena is a useless politician who slept until 200+ massacred on April 21st. Not only that as a state minister of defence he escaped shrewdly. He went to one of the churches with full convoy of vehicles did media rxhibition. Media is silent (because his family owned).
    AKD is a goo np member though he is the leader of jvp (3% party).
    Ignore them useless politicians from traitor and opportunist political parties

  5. MD says:

    Anura oyata parliment yanna ochara asanam Anna derane Aluth Parlimentuwata sambanda wela asawa sansiduwa ganna.

  6. sira says:

    I do not want parliament convened. Why can’t use any guy other than this man to tell it. He does not have any credibility.

  7. යකෝ තරුඅලි හවුලේ හිවලුනේ තොපිට ඔිනේ උනහපුටු මුහුණු පෙන්නන්න නම් පෙන්නපිය තොපේ සිරසේ මොකද අපි නොබලන චැනල් එකක්. අනික බං උබලා වගේ නිකනලුන් පුවර්ධනය කරන එකම චැනලය. වැඩක් ඔිනෙම නම් කොරෝනා ලෙඩුන් ඉන්න IDH රෝහලේ Cleaning service එකේ part time job ඉල්ල ගනිං අපත හැත්ත තොපිට සාප වේවා

    • vishnu says:

      මරු මරු මරු (නියමයි )

    • කෝ රෝනා අල්මේදා says:

      එතකොට කුඩු දුමියගේ අයියාගේ එකයි eap සල්ලි කාපු සෝමා අක්කගෙ වාහිනියයි කුඩු දිලිත යාගේ එකයි හරි දේ හරියටම කියනවා ඇති නේද ? කඩේ ගියාට කමාක් නැහැ..දැනගෙන පලයන්.

  8. Sun says:

    These fellows talk like professors in politics but know nothing and create problems using vulnerable young university age communities to create problems in the country. That is politics of these blank head fellows. So the parents must be careful to look after their kids from the school age. Otherwise the crooks are there to put them in trouble showing as big leaders of the country.

  9. Open mind says:

    නීතිය හරියට ම දන්නා කෙනෙක්
    කීවා නම් හොඳයි…විහිළු සපයන්නෙකු හැර.

    • fass says:

      Mangala, Rajitha wageda?

    • silva says:

      Open mind…..me neethiya kaatath wadaa umbe amma dannawanam pahadili karanta kiyapan

      ehema nathnam kolonnawe back side noonata kiyapan.

      me dawaswala eyaa m(p)uka aawarana daagen inna nisaa back saide eken wadhagath deyak

      ahanta poluwan weida danne naha. poddak hoyala balapan.

  10. සිරිසේන says:

    ජනාධිපති පාර්ලිමේන්තුව විසිරෙව්වෙ මහ මැතිවරණය පවත්වන්නය්. ඉතින් මැතිවරණය පවත්වන්න වාතාවරණය හදනව මිසක් පරන පාර්ලිමේන්තුව නැවත කැඳවන්නෙ අහවල් එකටද?

    • ගන්ජ බන්ඩා says:

      ඔය කුනුවෙච්ච පාර්ලිමේන්තුව නැවත කැඳවන්න වියදම් කොරන මුදල් කොරෝනා ඇඳිරි නීතිය නිසා අසරන වෙලා ඉන්න ජනතාවට ආහාර පාන සපයන්න යොදා ගත්තොත් නරකද අනුර කුමාර? කතා පවත්වන්න පාර්ලිමේන්තුව මොටද ඔය යස අගේට කට්ටිය යූ ටියුබ් එකේ කොරන්නෙ.

  11. NAK says:

    UNP and JVP are scared of elections and that is not a recent phenomenon.
    They were against elections for more than a decade now and reasons are obvious.

  12. Punchi Banda says:

    Ane Gamma corona sahana sewa wala weda karala neda. Api Dennath neha.aduma gane gamma minissu wenuwen karapu deyak Lanka c News walath demme nehene.dan boruwata mokak hari allagena loka visharadaya wage dodanna vitharai. Ko ara prasanna ranathunga. Corona anna kalin hemadama minihage mokak hari kathawak me site eke Giya. Dan ko.lankawe innawada ne.

  13. Sahan says:

    Dan thamai kslekete passe rate piliwelekete yanne.Gota lassanate wade kerai hari minissu tika ekke. Oya parliment hora haththe nathuwate

  14. අක්බාර් ලොක්කා says:

    මැතිවරණ කොමිසම එජාප, එල්ටීටීඊ පිල්ලියක් . බෙලෙක්ක කටා ඝෝෂා කරන්නෙ උන්ට ඕන ආණ්ඩුව පිහිටුවන්න. ඌ ඉල්ලන පරිදි නැවත පාර්ලිමේන්තුව කැඳවන්න හෝ චන්දෙ තියන්න බැරි තත්වයක් නං තියෙන්නෙ හොඳම ව්සඳුම තාවකාලිකව ඒකාධිපති ආණ්ඩුවක් ස්ථාපිත කර මැතිවරණ කොමිසමේ අය හිර භාරයට ගෙන කොරෝනා තත්ත්වය සමනයවූ පසු වෙනම මැතිවරණ කොමිසමක් පත්කර චන්දය පැවැත්වීමයි

  15. Politicians will start to talk only the Foods and trying to get votes. This mistake was being happened in the year of 2015.

  16. Anti corona says:

    හැම එකෙක්ම තම තමන්ගෙ ගොඩ හදාගන්ඩ බලු පොරයක….පාට පාට වහල්ලු ඉන්නතාක් කල්, මගෙ මවු බිම සදා අනාතයි….මේ තත්වෙන් ගොඩ එන්ඩනන් මේ රටේ මිනිස්සු කවදා හරි, කාටවත්ම ආවඩන්නෙ නැති, නිදහසේ හිතන මිනිස්සු බවට පත් වෙන්ඩම ඕනෙ යාලුවනේ…එතෙක් පවු මගෙ රට

  17. Puncha says:

    Rate karumeta hari Nov. 16 ta pera corona awanam ada MS janapathi. RW agamathi. Ehenam pasku praharayata wada mini ganak merei. Asadithayan Americawa pasu karala. Ehenam mun Hamudawa, Dr. La thambekata ganne ne meya wisadanna. MS ha RW ge aya depaththata ada ada indiwi.
    Rate janayage wasanawata GR awe. E nisa siyallangema handata kan deela wede hariyata karanawa asadithatan, marana awama mattamaka thiyagena.
    E langata welawata parliment joke neththe. Ehenam mun ana kota gannawa.

  18. Critic says:

    The leader of 3% knows only jungle law.

  19. සමන්ත says:

    දැන් දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම තියෙනවා. තාම කොරෝනා වසංගතය ඉවරත් නෑ. ඒ රටේ විපක්ෂය දගලනවාද ඡන්දය වෙනුවට පරණ පාර්ලිමේන්තු පත්කරන්න කියලා. මේ අය දැන් දගලන්නේ ඡන්දයෙන් පරදින බව දන්න නිසා. බහුතරය පාර්ලිමේන්තුවේ පෙන්නලා. වසංගතය නීසා ඡන්දය පවත්වන්න බෑ කියලා රට වනසන්න.. නැත්නම් ඡන්දය තියන්න පුලුවන් වාතාවරණයක් හදන්න උදව් කරන්නේ නැතිව. මේ පිස්සෝ ටිකක් වගේ දගලන්නේ..

    • catseye says:

      chande thiyala awith game chandi wage karakenna nathi dukath sepa nathi una eke dukath thiyana nisa chande thiyaganna puduma hadissiyak thiyenne …….e wagema ungen wisiwana katu kana athawasiyantath dan thiyenne puduma dukak thamanta ona hetiyata ranganna bari nisa…….me SAMANTHA kiyanneth oys degollangen eka kotasakata ayithi ekkenek…….paw……..ikmanata chandayak thiyala oyalata enna labewa……thuk witharak