මැතිවරණ පවත්වනු.. ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකිනු..- බි‍්‍රතාන්‍ය ලංකාවට කියයි.. ජාත්‍යන්තර බලපෑම දැඩිවෙයි..

October 25, 2018 at 4:40 pm | lanka C news
මැතිවරණ පවත්වනු.. ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකිනු..- බි‍්‍රතාන්‍ය ලංකාවට කියයි.. ජාත්‍යන්තර බලපෑම දැඩිවෙයි..

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කර ගැනීමට නම් නියමිත කාලයට මැතිවරණ පැවැත්විය යුතු බවත් තම රටවල නම් කටයුතු කරන්නේ එසේ බවත් කොළඹ සිටින බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා සදහන් කරයි.

පළාත් සභා හයක නිල කාලය අවසන්ව තිබිනද මැතිවරන නොපැවැත්වීම ගැන අදහස් පල කරමින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා ඇත.

මැතිවරණ නොපැවැත්වීමෙන් බොහෝ පිරිසක් කනගාටුවෙනු ඇතැයිද එම සටහනේ දැක්වෙයි.

මීට පෙර කොලඹ සිටින ජර්මානු තානාපතිවරයාද මෙරට මැතිවරණ නොපැවැත්වීම ගැන දැඩි කණස්සල්ල පල කර තිබින.

205 views

14 Comments to “මැතිවරණ පවත්වනු.. ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකිනු..- බි‍්‍රතාන්‍ය ලංකාවට කියයි.. ජාත්‍යන්තර බලපෑම දැඩිවෙයි..”

  1. Numb-Numb says:

    Evidence of ‘good governance’ (යහපාලනය). 😀

  2. ඔය හැමෝම කතා කරන, ලියන භාෂාව අපේ ලොක්කට තේරෙන එකක්යැ…පරහට හිටින්නෙ ඒකනෙ බොස්….

  3. justin says:

    oya kiynne north election thiyanan kiyala ..sure akatama munge tawa plan akaka athiii….nect cm pathkaragena…..nathnam mechcra kal nokiwwa ktha dan why…wimal gota awadanne….see wt is there next plan….pl touch in to that

  4. Mama says:

    They have suddenly realised this after dissolving Northern Provincial council. All these times they were sleeping

  5. Gotaimbara says:

    Agree with Justin and Mama. Were these people sleeping for three and a half years? Elections is what the people were asking from the day they realised the Yahapalanaya is a fraud.

  6. නයා says:

    ජර්මනියට බ්‍රිතාන්‍යයට ඇහැරිලා තියෙන්නේ උතුරු පලාත් සභාව අවසන් වුනු නිසා

    එහෙම නැතුව මේ ආණ්ඩුව සිංහලයගෙ චන්ද අයිතිය නෙවෙයි, අඹුදරුවො හොරකන් කලත් උන් මීක් කියන්නේ නෑ

  7. Nim says:

    THARENA BASAWEN KIYANNA
    APAYA.
    MULU MAHATH LOKAYAMA
    KEEWATH API CHANDAYA
    THIYANNE KOHOMADA ?
    POHOTTUWA BALAYA LABA GANNA BALA ENNA WANE.
    BANKU HORA ATHULU HAMOMA
    HIRA GEWAL WALA YANAWA NE.

  8. Kumara says:

    Mechchara kal ape palath Saba ewara una Mun ekek wath kata ariya Nah. Uthuru palath sabawa ewara una withrayi mun okkoma kata arinawa

  9. pradeep says:

    චන්ද නම් තිබ්බට කමක් නෑ . ඒත් ඔය සුද්ද හදපු පළාත්වලට බලෙන් පරිප්පු දාල පටවපු මල උලව් රෙද්ද ගලවල් විසි කලත් කමක් නෑ ………………

  10. මැතිවරණ තියලා ප්‍රජාතන්ත්‍ර වාදය රකින්න බා යකෝ..ගනින් කඩුව. තුවක්කුව..බෝම්බේ ... says:

    මැතිවරණ තියලා ප්‍රජාතන්ත්‍ර වාදය රකින්න බා යකෝ..ගනින් කඩුව. තුවක්කුව..බෝම්බේ …අපි ලෝකෙටම ඒ ආදශය දෙනවාමයි. බටහිර ගහන බෙරේට පරදින්න චන්ද තියන්නේ නෑ යකෝ අපි.

    • Citizens says:

      The so called YAHAPAPAALANA nadaya are in full nude now ,accomplishing their five star democracy to the people,as promised .Whole world have now witnessed the power greedyness of these present rulers.What a shame???What a disgrace??? Are they heading to follow the Italian dictator Mussolini’s FASCISM?

    • Analyst says:

      They are scared to hold elections ,because their conscience know that very great majority of the majority race are not happy the way they have damaged and are being damaged the country’s National defense, National interests and Sovereignity ,eyeing at minority votes,

    • On looker says:

      In that respect ,the credit should go to M.R., for holding the provincial council elections In the Nothern province ,even knowing that power wouldgototheracistTamilpoliticians,safeguarding the democratic rights of the people
      of electing their representatives.What is country’s bloody,, so called opposition leader is doing now ,on the befalf of safeguarding the Nation’s democratic rights ???.That is what these power
      crazy current rulers expects from him ,in return,by appointing him to that post violating the democratic feature of giving it to a leader ,who represents the majority M.P.s.

Main News