මැතිවරණ ප‍්‍රචාරක කටයුතු දැඩි ලෙස බිද වැටේ.. ජනතාව කොරෝනා බියෙන්..

July 11, 2020 at 3:26 am | lanka C news
මැතිවරණ ප‍්‍රචාරක කටයුතු දැඩි ලෙස බිද වැටේ.. ජනතාව කොරෝනා බියෙන්..

කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් එකවර වාර්තා වීමත් සමගින් රට පුරා මැතිවරණ ව්‍යාපාරයන් දැඩි ලෙස බිද වැටී ඇති බව වාර්තා වෙයි.

කොරෝනා බිය හේතුවෙන් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා සහභාගී වීමට ජනතාව මැලිකමක් දැක්වීම මීට හේතුවයි.

වාර්තා වන ආකාරයට අද දිනයේ යොදාගෙන තිබූ මැතිවරණ ජනහමු ගණනාවක් සහ ගෙන්ගෙට යාම් විශාල ප‍්‍රමාණයක් අවලංගු කිරීමට මැතිවරණ අපේක්ෂකයන්ට සිදුවී ඇත.

37,155 Viewers

28 Comments to “මැතිවරණ ප‍්‍රචාරක කටයුතු දැඩි ලෙස බිද වැටේ.. ජනතාව කොරෝනා බියෙන්..”

  1. 77 UNP says:

    මහජන රැලි තියන් එක අඩු වෙනවා කියන්නේ පොහොට්ටුවට සහ අලියට පට්ට අවාසියි. 8 පාස් පෑඩ් මෑන් බූරු පුතාණෝ රැස්වීම්වල කථාකරණකොට මහා මෝඩයෙක් බව රටට පෙනෙනවා. රැලි අඩුවෙනකොට බූරු පුතාණන් මහා පණ්ඩිතයෙක් කියා පෙන්වන්න පුළුවන්. බූරු පුතාණන් ගෙන් කැඩෙන චන්ද පොහොට්ටුවටයි අලියටයි එකතුවෙනවා. හැබයි මිනිස්සු දැකපු ගමන් පෝයදා හඳ දැකල බුරපු නරියගේ වගේ ඇත්ත එළිදරව් වෙනවා.

    • Aurora says:

      ඔන්න එක කැලෑවක හිටිය නරි රංචුවක එකෙක් අමාවක දිනක ගමකට ඇතුල්වෙලා කළුවරේ රස්තියාදුවේ යනකොට ගමේ රෙදි අපුල්ලන මනුස්සයකේ ගෙදර පිටුපස අනාරක්ෂිතව තිබුණ සුදු රෙදිවලට දමන්න සුදානම් කරලා තිබුණ නිල් බාල්දියට වැටුණ. දඬි පඬි ගාල එලියට පනිනකොට නරිය නිල්ම නිල් පාටයි. ඉතින් කරන්න දෙයක් නැතිනිසා ඌ තමුන්ගේ රංචුව හොයාගෙන ගියා. අනිත් නරි මේ අමුතු සතා මහා පණ්ඩිතයෙක්, දක්ෂයෙක්, විශේෂිත අයෙක් කියල හිතල තමුන්ගේ රජු බවට පත්කරගත්තා. සති දෙකක් යනකොට ඔන්න පුරහඳ පායලා නරි රංචුව හූ කියන්න පටන් ගත්තා. නිල් පාට නරියත් තම පරම්පරාගත සිරිත අතහැරගන්න බැරුව හූ කියන්න පටන්ගත්තාම නරි රංචුව තේරුම්ගත්තා මූත් නරියෙක් තමයි, අමුතු සතෙක් නොවෙයි කියල. (සජිත් නමැති නරියටත් ජනතාව නමැති හඳ දැක්කම තම උපන්ගෙයි මෝඩ කථා එලියට එනවා.)

      • ඊසොප් says:

        69 ලක්ෂයක් රැවටුන ක‌ෙනා ගැනනේ මේ ලියලා තිය‌ෙන්නේ.
        මේ කතාවට කියන්නේ ” “තීන්ත බාල්දියට වැටුන නරියා” කියලයි.

        • Chatura putha says:

          ඒ අතින් පුතාණොගෙ රැස්වීම් විනය ගරුකයි,මල බද්ධය හැදිල වගේ ඌ බොරු කියන කොට අහන්නත් ආසයි.

      • ක්‍රිමිනල් says:

        මොළේ වයර් ශෝර්ට් උනහම ඔහොම වෙනවා , ඇටනව ලක්ශයක් වූ ජනතාව නිල් බාල්දියේ වැටුනු හිවලෙක්ට රැවටී ඇති බව නොරහසකි. මතක් කර දුන්නට ස්තූතියි !

  2. Covid-19 threat is getting worse for the world with America, Europe, China, Russia, Brazil, India,Japan, Malaysia, Singapore, South Korea, Hong Kong Australia, the :Philippines and African countries recording the 2nd wave which is expected to be more dangerous than the first wave. Even the WHO chief – China Xi Ping sucker – is shedding crocodile tears now over the 2nd wave. Sri Lanka is now going through the 2 nd wave and if Colombo, Kandy, Galle and the North catch the 2nd wave big time then Sri Lanka will crash economically, socially and in human values with increase in crimes like robberies and violence

    So. SLPP, don’t waste too much time on the Election and focus and try and get this 2nd wave of Covid-19 under control soon before it will destroy Sri Lanka some more. Imaging, if the up country Tea Estates catch the virus then Sri Lanka’s rising Tea Exports will crash too. All the Best.

  3. Asanga says:

    ජනතාවට රටට ජාතියට ආගමට වැඩක් කරලා තියෙනවනම් ආයේ මොකටද රැලි තිය තිය අනෙක් අයට මඩ ගහල තමන් වැඩර් කියල පෙන්වන්න හදන්නේ? වැඩ බැරි එවුන් තමයි බොරු කියල ජනතාව රවට්ට ගන්න රැලි තියන්නේ.

  4. Mr.cool says:

    මෝඩ මිනිසුනේ ඔය රැලි පස්සේ යන එක නවතා චන්දේ දවසට ගිහින් x ගහපල්ලා

  5. Niru says:

    Very good.
    Politicians will bring corona.
    Don’t attend meetings

  6. Justin says:

    Don’t come to my house all parties all candidates for posts of plunders and roughs. We know who you all are and need no handbills or explanations containing tons and tons of lies.

  7. Hemantha says:

    Why do you want to hold meetings. Media is there to talk to people. People have already decided whom to vote. It wont change with these meetings like old days.

  8. ක්‍රිමිනල් says:

    දැන් ආයිබොවන්ඩ ! සෞඛ්‍ය අධ්‍යක්ශක ජනරාල් අනිල් ජාසිංහ මහතා මැ.කො.ස දුන් කොවිඩ් සහතිකය අදටත් වලංගුද ? කොවිඩ් යනු පුරොකථනයන් සහ උපකල්පනයන් වලට වලංගු ප්‍රභේදයක් නොවේ , ක්ශණිකව ප්‍රචාරණය වන වෛරසයක් , එවන් තත්වයක් යටතේ ජාසිංහ මහතාගේ සහතිකය හමස් පෙට්ටියට දැමිය යුතුය , දෙවැනි රැල්ලක් ඇතිවීමේ අවදානම අද රට තුල ප්‍රායොගිකව පැන නැගී ඇති වපසරියක් තුල රටේ බහුතරයක් ජනතාවගේ ශුභ සිද්ධිය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් ,මැ.කො.ස යලිත් තමන්ගේ මැතිවරණ ක්‍රියාවලිය ගැන සලකා බැලිය යුතුමයි.

  9. කමල් says:

    පුතානෝ කෙලින පිස්සු දැකලා සංසාරේ එපා වෙලා තියෙන්නේ. මේ වගේ බූරු කතා කියන කට්ටිය බලයට ආවොතින් මොකද රටට වෙන්නේ ? මහරාජාගේ සල්ලි වලින් රූකඩයන් වගේ නැටවෙන කිලී හොල්මන් පන්නා දමන්න ඕනෑ.

Main News