මැතිවරණ ප්‍රතිඵලය නිසා ඉදිරියේදී රට අවුල් වෙනවා..- එජාපය
August 7, 2020 at 4:40 pm | lanka C news
ඉදිරි කාල සීමාව දී රටේ අවුල් සහගත දේශපාලන තත්ත්වයක් ඇතිවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
මැතිවරණ පරාජයෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ පැවති මැතිවරණයේදී ප්‍රතිපත්ති මත පදනම් වූ පක්ෂ අභිබවා දේශපාලන ව්‍යාපාර ඉදිරියට ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් මැතිවරණ ප්‍රතිඵල භාරගන්නා බවත් මින් පෙරත් දීමෙන් පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු නව ජවයකින් ඉදිරියට ද කරන බව ද ඔහු පවසයි.
..who is this moron?
බැදුන්කර රනිල් මහදැනමුත්තනා සහ රට ජාතිය පරයන්ට වික්ක ගෝල බාලයො හැත්ත බුරුත්තම මෙදා පාර අලියත් එක්කම හතර ගාතෙන් වැටිලා.
ජාති හිතේෂී ජනතාව ගෝටා සමග රට හදන්න පෙරට.
okage adahas wimasana booruwo thawamath innawada?
කොලමබ සජිත් ගෙන් 6 න් 3 ක්ම සුලු ජාතින්
නුවර සජිත් ගෙ 4න් 3 ක්ම සුලු ජාතින්
එන්න එක්වන්න සජිත් පුතානො සමග මුස්ලිම් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙඩිකරමු.
Eai demala Muslim aya sri lankikayo neveida me jathiwadaya nisai me ratata kelavela thiyenne thawa avurudu 100 k giyath lankawa othanamai
ඵ්ක අවුලක් නැහැ.
මොකද මොලේ අවුල් වෙලාද? එහෙම වුනාම තමයි මුලු ලෝකෙම අවුල් වගේ පෙනෙන්නේ!
දැන් පොනිල් එක්ක හුරතල් වුනා ඇති! ගෙදර ගිහින් සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරපන්!