මැතිවරණ ප‍්‍රතිඵලය නිසා ඉදිරියේදී රට අවුල් වෙනවා..- එජාපය

August 7, 2020 at 4:40 pm | lanka C news
මැතිවරණ ප‍්‍රතිඵලය නිසා ඉදිරියේදී රට අවුල් වෙනවා..- එජාපය

ඉදිරි කාල සීමාව දී රටේ අවුල් සහගත දේශපාලන තත්ත්වයක් ඇතිවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

මැතිවරණ පරාජයෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ පැවති මැතිවරණයේදී ප්‍රතිපත්ති මත පදනම් වූ පක්ෂ අභිබවා දේශපාලන ව්‍යාපාර ඉදිරියට ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් මැතිවරණ ප්‍රතිඵල භාරගන්නා බවත් මින් පෙරත් දීමෙන් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු නව ජවයකින් ඉදිරියට ද කරන බව ද ඔහු පවසයි.

1,543 views

39 Comments to “මැතිවරණ ප‍්‍රතිඵලය නිසා ඉදිරියේදී රට අවුල් වෙනවා..- එජාපය”

  1. prasantha says:

    we are with you.

  2. Jagath says:

    ඊළඟ චන්දෙන් ඔය තියෙන එකත් නැතිවෙනවා. රනිල් අයින් කලේ නැත්නම්.

  3. sira says:

    මෙච්චර චෝර වෙන්න කාල බිම වැටිලා ඉද්දිත් මෙහෙම ටෝක් දෙනවා කියන්නේ මුන් සාමාන්‍ය මිනිස්සු නෙවයි…කම්බ මී හරක්

  4. Sinhalaya says:

    Rata awl kale Unp kara samanalayan den panugaya hadila wage passa kasanawada

  5. Thilak says:

    Huu hu paradunanam paduwe ennawada ranilta pxxa deegena

  6. sri lankan says:

    RATE EWUNGE KEMETHTHA EKANAM UBATA MOKO.. RANILWA BADAGENA NIDA GANIN..

  7. Baba says:

    දැන් ඉතින් ආයේ මිනිස්සු ගොනාට අන්දන්න හදනවා ද ඒ ගොන්නු දැන් ලංකාවේ නැ දැන්වත් ගෙදරට වෙලා වැඩක් කරගන්න.

  8. Gini says:

    Still haven’t learned your mistakes. 🐃

  9. GRMAYA says:

    Wal samanalayo thopi thawath moda kata kiyanane thoge ammmage appage boodalayada meka
    paradunanam sadda nathiwa hitapiya meka janathawage kamaththa…

  10. බුවනෙක ගේ මුස්ලිම් wife says:

    Woksvogan Car Company එකේ job එකක් කරන්න.

Main News