මැතිවරණ ප‍්‍රතිඵලය නිසා ඉදිරියේදී රට අවුල් වෙනවා..- එජාපය

August 7, 2020 at 4:40 pm | lanka C news
මැතිවරණ ප‍්‍රතිඵලය නිසා ඉදිරියේදී රට අවුල් වෙනවා..- එජාපය

ඉදිරි කාල සීමාව දී රටේ අවුල් සහගත දේශපාලන තත්ත්වයක් ඇතිවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

මැතිවරණ පරාජයෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ පැවති මැතිවරණයේදී ප්‍රතිපත්ති මත පදනම් වූ පක්ෂ අභිබවා දේශපාලන ව්‍යාපාර ඉදිරියට ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් මැතිවරණ ප්‍රතිඵල භාරගන්නා බවත් මින් පෙරත් දීමෙන් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු නව ජවයකින් ඉදිරියට ද කරන බව ද ඔහු පවසයි.

1,198 views

39 Comments to “මැතිවරණ ප‍්‍රතිඵලය නිසා ඉදිරියේදී රට අවුල් වෙනවා..- එජාපය”

  1. agbo says:

    උඔ කවුද බොල මේවා කියන්න. දේශපාලනය හරියට නොදත් ලදරු දේශපාලකයෙක් උඹ. දැන් කටයි පුකයි වහගෙ⁣න වලට වැටිල තියෙන යූඇම්පිහිය ගොඩ ගනිං.

    • kamal says:

      මේ කොටළුව කියන දේවල් ගණන් ගානක් ගන්ට ඕනිද

  2. Makal says:

    පල කැනහිලා හූ නොකියා…

  3. HUKARIS says:

    Ape allapu gedara eka race ekakin peraduna.
    Uuu kivvalu anith.eyo kave miyyokka nisa, uu peraduna kiyala

  4. kamal says:

    මේ කොටළුව කියන දේවල් ගණන් ගානක් ගන්ට ඕනිද

    • No Brainer says:

      එහෙම කෙලින්ම කියන්න එපා යාළුවා, අපි මෙහෙම කියමු. සම්මා සම්‍යක් සම්බුද්ධ දිවාකරයානන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවේ ඇති අට අරිය මග හා චතුරාර්ය සත්‍යාවබෝධයෙන් සියලු ලෝ සත නිවනේ සැනසේවා! කිරිබත්ගොඩ හිමියන්ට ධර්මාවබෝදය ලැබේවා!මේ කොටළුව කියන දේවල් ගණන් ගානක් ගන්ට ඕනිද?

  5. අල්ලපු ගෙදර තිනන් says:

    රටේ අවුල් ලිහෙනකොට මේගොල්ලන්ට අවුල්. අපට අවුලක් ගන්න කාරි නෑ.

  6. දේශප්‍රේමියා says:

    මරු කියවනවා පරාජය නිසා.තවදුරටත් UNP කියන පක්ශයේ උඹලාවගේ එවුන් තියාගත්තොත් 2025න් පස්සේ UNP එකක් නැත්තටම නැතිවෙලා යාවි

  7. RICHMOND PEIRIS says:

    What are you talking about. මෙය 1956 සහ 1970 මහමැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය ලද පරාජයන්ටත් වඩා දරුණු පරාජයකි.

  8. මංගලගෙ පුක says:

    අවුලක් තමයි රනිල්ට දීපු පු_ සජිත්ට දෙන්න වෙන එක

  9. කවටයා says:

    මූ කෙලෙහි ගුනයක් නැති එකෙක්

  10. Gunda says:

    මිනිස්සු තුන් වේල කන්න කැමති නැතුව ඇති. ඒකනෙ හූඇම්පිය හෝදලම ඇරියේ. රනිල කිව්වෙ තුන් වේල කන්න ඕන නං ඡන්දෙ දෙන්න කියලනෙ.
    කැපුවත් කොල හරක් ඉඳලා තියෙන්නෙතා අතලොස්සයි.

Main News