මැතිවරණ ප‍්‍රතිඵලය පිලිගන්න බෑ.. ඡන්ද මගඩියක් වෙලාමයි..

August 9, 2020 at 6:32 am | lanka C news
මැතිවරණ ප‍්‍රතිඵලය පිලිගන්න බෑ.. ඡන්ද මගඩියක් වෙලාමයි..

මෙවර මැතිවරණයේදී පැහැදිලිවම ඡන්ද මගඩියක් සිදුවී ඇතැයි කළුතර දිස්ත්‍රික්කයේ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කරයි.

තමන්ගේ මනාප ගණන් කරන්න ආරම්භ කරන්නේම ලක්ෂයෙන් බවත් මෙවර නොසිතූ ලෙස එය බිඳවැටී ඇති බවත් ඔහු පැවසීය.

එනිසා මෙවර ඡන්ද ප‍්‍රතිඵලය පිළිගත නොහැකි බවත් ඒ සඳහා වහා ක්‍රියා මාර්ග ගත යුතු බවද ඔහු කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.

1,130 views

29 Comments to “මැතිවරණ ප‍්‍රතිඵලය පිලිගන්න බෑ.. ඡන්ද මගඩියක් වෙලාමයි..”

  1. Baba says:

    විනයක් නැති කෙනකුට චන්දේ දෙනවද?

    • ඩීල් අලියා කූඹියා වුනා says:

      70 දශකයේ වගේ චන්දෙට කලින් මිනිස්සුන්ට බඩු බෙදලා.. රස්තියාදු චන්ඩි පාර්ට් දාලා පාර්ලිමේන්තු එන්න බෑ බූරු පුතේ.. කාලයත් එක්ක හැඩ ගැහියන් නූගත් තෙවරක් ගොබ්බයා..

      • 🤣🤣🤣😄😄😄 says:

        මතකද රාජිත කිව්වා…. මට කෙලවපු එකෙක් වැඩිකල් සතුටින් ඉන්නේ නෑ කියලා…!
        හරිද..?

    • fass says:

      Giya parawal wala patan gaththe lakshayen nam e kiyanne pahu giya kale digatama wela thiyenne magadi.

    • saman says:

      අලියාගෙන් ඉල්ලලා කවුද බන් දිනුවේ? අනික උඹ උදව් කල තම්බි චන්දෙ දුන්නේ තම්බින්ට පමණයි.

  2. ගරසරප says:

    හොද මිනිහා. හැබැයි ඉතින් ඩිප්‍රෙශන් වලට ප්‍ර්තිකාර නොකලහොත් ඉතා ඉකමනින් කරදරයක් වෙන්න පුලුවන් .

    • Rata Wenuwen says:

      චන්දේ දවසේ මූව පාරේ හැසුරෙනු විදියට මූට චන්දයක් දෙයිද? අනේ කාලේ වනේ වාසේ කිව්වලු

  3. Gaayan says:

    Oya puluwan taram udw kale hambaintanee koo un oyata dunnada tama oyala terum aran nee un gena

  4. Gini says:

    You do good things. But the people want a change for the country. Not like old days pulling knives out in the parliament etc. People have voted this time for Mr.GR remember, also to get rid off thugs in the parliament who forget why the people vote for you or them to get there. 😡

  5. Gini says:

    Don’t go to Geneva.

  6. මතුගමයා says:

    ඒක එහෙම වෙන්න තිබුනා ඔබතුමා අලිය පස්සෙන් නොහිටිය නං .

    ” හත් වලාමෙ වෙච්ච දේට මක් කොරන්න ද “

  7. Gini says:

    Don’t go to Geneva 🇨🇭 🤣🤣

  8. Chandi Kolla says:

    ලක්ෂයෙන් මනාප ගනින්න කලින් පක්ෂයට ඡන්ද ලක්ෂයක් වැටෙන්න එපැයි අටවත් පාස් නැති බුරුවෝ! තෙවරක් පෙරාපු කසිප්පු ගහලා පිස්සු කෙලින උඹ වගේ උන් ගමසභාවට වත් ගැලපෙන්නෑ!

  9. Leo says:

    UNP හරක්ගේ මහ හරකා දන්නෙ නැද්ද මනාප ගනින්නේ පක්ශෙට වැටුන චන්ද වලින් කියලා? පක්ශෙටම චන්ද 10,000, වැටෙද්දී මනාප ලක්ශයක් වැටෙන්නෙ කොහොමද ගොනෝ?

  10. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මොලේ කොලොප්පම්,නායකයත් හාන්සියි.බ්ලැක් ලේබල් ගහල පාරෙ ජවුසං නටල මැතිවරණයක් දිනන්න බෑ බං.උඹ එක්ක ඉගෙන ගත්ත එකෙක්වත් දැන් නෑ.

Main News