මැතිවරණ ප්‍රමාද වූයේ බැසිල්ගේ වරදින්.. ජවිපෙ අපියි ඇමති ෆයිසර් මුස්තාපයි එක්ව මැතිවරණය ඉක්මනට ගෙනාව..
October 11, 2017 at 8:40 am | lanka C news
පළාත් පාලන මැතිවරණය මෙතරම් කාලයක් ප්‍රමාද වූයේ බැසිල් රාජපක්ෂ විසින් නිර්මාණය කර තිබූ විකෘති සහගත මැතිවරණ ක්‍රමය හේතුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂ නායක අනුර දිසානායක මහතා සදහන් කරන්නේ තම පක්ෂය ආණ්ඩුව සමග දීර්ඝ අරගලයක් සිදු කර සාධාරණ ඡන්ද ක්‍රමයක් දැන් ජනතාවට ලබා දී ඇති බවයි.
පළාත් සභා සංශෝධන පනතට තම පක්ෂය සහාය දුන්නේ පළාත් පාලන මැතිවරණය තව දුරටත් කල් යාම වලක්වා ගැනීම සදහාද බව ඔහු කියා සිටියේ ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම කාර්ය සදහා පළාත් සභා හා පළාත් පාලන ඇමතිවරයා කල කාර්ය ගැන ඇගයීමක් ඇති බවත් ඒ වෙනුවෙන් තම පක්ෂය ඔහුට ස්තුතිවන්ත වන බවත් ජවිපෙ නායකයා වැඩි දුරටත් එහිදී කියා සිටියේය.
palath sabha chande thiyanne palath palana mathiwarana panethenda
mo cigithi athal gannawa.
Jeppo rata winaasa karalama dhaanawa Wyawasthaawata atha ussala. Paaharayo… MR gen Pali ganna rata paawaa dena paaharayan.
Iraj …muta video akak hadapan ( awajathaka buurwek kiyala nama dapan akata )