මැතිවරණ බෑ.. අයියෝ.. අම්මෝ.. එපා..- අරලිය මැදුරේ ඉලවු වලං තියති..

November 10, 2018 at 10:00 am | lanka C news
මැතිවරණ බෑ.. අයියෝ.. අම්මෝ.. එපා..- අරලිය මැදුරේ ඉලවු වලං තියති..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසිරුවා මහ මැතිවරණයක් කැඳවීම සම්පූර්ණයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝදී ව්‍යවස්ථා විරෝදීව බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

අරලියගහ මන්දිරයේදී පැවති මාධය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ කැදවා ඇති මෙම මැතිවරණය අවලංගු කර ගැනීමට ඉදිරියේදී ගත හැකි සියළු ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙය ලංකාවේ අවලංගු වන මුල්ම මැතිවරණය වනු ඇති බවත් කී ඔහු ජනාධිපතිවරයා විසින් සිදු කර ඇත්තේ ව්‍යවස්ථාවේ නැති දෙයක් යයිද සදහන් කලේය.

එම මාධ්‍ය හමුව අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි අජිත් පී. පෙරේරා මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන සාකච්චා කිරීම සදහා අද දිනයේදී මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මුණ ගැසෙන බවයි.

86 views

21 Comments to “මැතිවරණ බෑ.. අයියෝ.. අම්මෝ.. එපා..- අරලිය මැදුරේ ඉලවු වලං තියති..”

  1. මහින්ද says:

    මහින්ද vs UNP + TNL + JVP ( සමනල විප්ලවය එකට තියල අරින්න )

    • ganga says:

      2019 ජනවාරි 05 පාර්ලිමේන්තු මැතිවරණයෙන් දුර්වල ආණ්ඩුවක්.. ශක්තිමත් විපක්ෂයක්…!

  2. අපි ගොන්නු....නොවේ says:

    රට පාලනය කලයුතු අය හෝ එ අයට පැවැතිය යුතු බලතල තීරනය කල යුත්තේ අධිකරණය නොවේ වියයුතු ප්රතජාතන්ත්රුවාදය රෙද්ද පල්ලෙ බේරෙනවා………2015 ජනවාරි 08 දින පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසුව මෙරට පාර්ලිමෙන්තුවේ එජනිස මන්ත්රී වරු 150 කට අධික පමණ සිටියදී. ජනතාපරමාධිපත්යස බලය මංකොල්ල කා …41 සිටි එජාප නායකයා අගමැති කර සෑදු දින 100 ආණ්ඩුව තුලින් කල පලමු කාර්යය මහබැංකුව මංකොල්ල කෑමයි…ඉන් නොනැවතී හොරා කෑ… සල්ලි මන්ත්රීහවරු 118 ක අතරේ බෙදා ..19වන ව්ය්වස්ථා සංශෝධනය සිදුකර තවදුරටත් ජනතා පරමාධිපත්යව යටපත්කලේ එම මන්ත්රීමවරු… මහජනතාව වන අපවිසින් පාර්ලිමේනතුවට යැවුයේ එජාප නායකයාට අවශ්යී ලෙස ව්ය.වස්ථාව සකස් කිරීමට නොවන බැවිනි…එබැවින් පාර්ලිමෙන්තුව විසුරුවා හැර 18 වන ව්යසවස්ථා සංශෝධනයට අනුව මහමැතිවරණයක් පවත්වා ..ජනමත විචාරනයක් පවත්වා .19වන සංශෝධනය අවලංගු කල යුතුයි..

  3. lester says:

    If these goons are truly concerned about and represent people they must be happy to go for a election…what nonsense ?

  4. Dev says:

    Obala nadu kiyanna
    Apita adala naa
    chandeta tiyana biya terenawa ammo

    ona deyak karanna

  5. විශ්ලේෂකයා says:

    උඹලා හරියට රට පාලනය කරා නං මොන ලබ්බටද මැතිවරණවලට බය වෙන්නේ… පලයල්ලා ඡනතාව ඉස්සරහට.. ව්‍යවස්ථාවේ තියෙන අතුරුවලට මුවා වෙන්නේ නැතුව… 2005 දී මන්ත්‍රීවරු 46 ක් හිටපු රනිල්ට අගමැතිකම දෙනකොට… අගවිනිසුරු එක පෑන් පාරින් ඉවත් කරනකොට ඔය ව්‍යවස්ථාවේ තියෙන අකුරු වගන්ති හොයලා බැලුවද…?

  6. අනේ කවුරුහරි කියපල්ලකෝ අර පොන්සේකා කියන කලවැද්දත් චන්ද්‍රිකා නීලපෙරුමල් කියන වේසාවිත් කොහෙද කියලා. කොයි කැලේටද පැනලා තියෙන්නේ.

  7. Shasi says:

    පැටලී චම්පිකට UNP එක බාරදෙන්න දිනන්න ඕනනම් අපි පට්ලිට

  8. Shasi says:

    පැටලී චම්පිකට UNP එක බාරදෙන්න දිනන්න ඕනනම් අපි නිශාන්ත එක්ක ගේම ගහල පෙන්නනම්

  9. Kadiya says:

    පාර්ලිමේන්තුව විසුරුවම UNP + JVP මන්ත්‍රීවරු හට ගෙවන ලද මහබැංකු කොල්ලයෙන් UNP ය උපයන ලද මුදල් දිය කාවගේ පුකේ ලුණු හැංගුව වගේ දියවුණ නේද සුවපති තුමනි?

  10. vishnu says:

    .ගොන් මුසලයෝ ටික ඔතන
    කෙකර ගගා ඉන්නැතුව පලයව්කො ජනතාව
    ඉස්සරහට තොපි චන්දෙ ඉල්ලන ඔච්චර බය
    මොකද

Main News