මැතිවරණ ව්‍යාපාරය දෙකඩ කරන්න ප‍්‍රබල ඇමතියෙක් කොල්ලුපිටියේ කුමන්ත‍්‍රණයක..

October 17, 2019 at 3:50 pm | lanka C news
මැතිවරණ ව්‍යාපාරය දෙකඩ කරන්න ප‍්‍රබල ඇමතියෙක් කොල්ලුපිටියේ කුමන්ත‍්‍රණයක..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂය ඊට එරෙහිව කුමන්ත්‍රණ සිදු කිරීම ආරම්භ කර ඇති බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

කොල්ලුපිටියේ විශේෂ ස්ථානයක දී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත් වී ඇති බවද ඔහු සඳහන් කළේය.

ශී‍්‍රලනිපය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට ශ්‍රී ලංකා තීන්දු කළ පසු ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීරණ 2කට එළැඹිය ඇතැයිද කියා සිටියේය.

පළමු තීන්දු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය භාවිතාකර අර්බුද ඇති කිරීම බවත් දෙවැන්න වන්නේ මැතිවරණ ව්‍යාපාරය දෙකඩ කිරීම බවත් ඔහු සඳහන් කළේය.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කුමන්ත‍්‍රණයේ සිටින බවටද මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

72,335 Viewers

6 Comments to “මැතිවරණ ව්‍යාපාරය දෙකඩ කරන්න ප‍්‍රබල ඇමතියෙක් කොල්ලුපිටියේ කුමන්ත‍්‍රණයක..”

  1. Sriaiyya says:

    Oawa paawena news! Oaka gananganda epaa, ouyata wadaa minidhyriyata balaaporuttuwanna!

    • "වේශකම " says:

      වේශකම කියන්නේ ඇඟ විකුණන එකය
      මන්ත්‍රී ඇඟඳ මේ දිනවල විකුන කන එකය
      වෙන්දේසියට යනවුන් ලැජ්ජාව නැති එකය
      එහෙම එවුන් රටට ගෑනිට ආදර නැති එකය

  2. කුප්‍රකට දතා සහ උගෙ පුතා විය යුතුයි. මෙදා සැරේ එව්වා වානා..

  3. සරා says:

    ආන්ඩුව දැන් පරාජයෙන් වියරු වැටීලා.කරන්න පුළුවන් හැම බලු වැඩක්ම කරනවා.හැබැයි ඔය සියළු වැඩ ‌ෙගෝාගේ ජයග්‍රහනයට ‌ෙබෝනස් ‌ෙපොයින්ට්.දැන් කලයුත්ත ජනතාව තීරනය කරලා හමාරයි.ජනතාව අවස්ථාව ලැබෙන කම් තමයි ඉන්නේ.‌ෙනොවැම්බර් 17 හවස් කාලය ‌ෙවෙනකොට ‌ෙගෝඨා වැඩි ධන්ද ලක්ෂ 15කින් විතර දිනනවා.

  4. Sun says:

    Chandrika is a vicious woman who does not know any suffering of the people nor the abc of politics. She is in politics because of her heredity but no point of listening to crooked ideas from a fool. She will disoriented people from liberal thinking. No one to follow her footsteps as a leader or thinker in democratic ideology. She is blankhead woman and no one to follow even a single word from such a stupid. Thank you dear friends..

  5. asanka mendis says:

    වැඩක් නෑ, දැන් කවුරු ගියත් ආවත් එයාලා එක්ක ඉන්න ඡ්න්ද එහා මෙහා යන්නෑ. ගෝටා ට විරුද්ධ වෙන එකාට වෙන්නෙ පුද්ගලික ඡ්න්ද නැති වෙන එක. කොහොමත් ඉදිරි මැතිවරණයේ ටිකට් එක හම්බ වෙන්නැති නිසා එහාට මෙහාට පැනලා ගානක් කපා ගත්තට කමක් නෑ.

Main News