මැතිවරණ සිතියම අකුලයි.. පුංචි ඡන්දය වසරකින් කල් දමයි..

November 7, 2021 at 4:40 pm | lanka C news
මැතිවරණ සිතියම අකුලයි.. පුංචි ඡන්දය වසරකින් කල් දමයි..

ලබන වසරේදී පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බව නාඋල ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් දිසානායක මහතා සඳහන් කරයි.

ප්‍රාදේශීය භාවයේ මාසික රැස්වීම අමතමින් ඔහු කියා සිටියේ මෙම මැතිවරණය පැවැත්වීම වසරකින් දීර්ඝ කිරීමට රජයේ සූදානමින් සිටින බවයි.

පක්‍ෂයේ ඉහල නායකයන් මේ බව තමන්ට දන්නවා ඇති බවද පැවසූ සභාපතිවරයා එනිසා ඉදිරි කාලයේදී ජනතාවට උපරිම සේවයක් සිදු කිරීමට කටයුතු කළ යුතු බවද කියා සිටියේය.

27,754 views

7 Comments to “මැතිවරණ සිතියම අකුලයි.. පුංචි ඡන්දය වසරකින් කල් දමයි..”

  1. ගමරාළ says:

    ඉදිරි වසරේ ජනතා සේවය කෙසේ වෙතත් ආණ්ඩුවේ න් දෙන ප්‍රතිපාදන වලින් තව පරම්පරා වකට ඇතිවෙන්න හොයාගනින් මයේ අම්මා, ආයේ බලයට එනවා නන් බොරැ කාළය රන් හා සමානයි නොපමාව මුදල් රැස් කරගන්න.

  2. තිව්වොත් ඇපත් නැති බව මේගොල්ලො දන්නවා

  3. 3% ට බය බයියා. says:

    දැන් පොහොට්ටුවේ කට්ටිය මැතිවරණ වලට භය වෙලා වගේ .

  4. Alapaluwa says:

    පසුගිය යහපාලනය සමයේ සෝටු පේරාගෙන,කඳුළු සළමින් පළාත් පාළන චන්දය කල්දමන්න එපා කියමින් අඬපු උදවිය නේද අද මේ පාළත් පාළන චන්දය කල්දමා ඇත්තේ මෙයින් අපිට තේරුම්ගන්න වන්නේ එයට තිබෙන භිය මිසක් වෙනත් අරමුණක් නිසානම් නෝවනබවයි පැහැදිලිව පේනියන්නේ.ඔබළා ජනතාවගේ බලාපොරොත්තු ඒ අකාරයෙන්ම ඉටුකළානම් අද නෝභියව,නොසැළී, මුහුණදී සිටින්නට හැකිවනවා නේද? අපිට කියන්න සිදුවන්නේ කළ අණුවනකම් නිසා අද ඔබළා සතුටුවුවත් අපි ඉතාමත් කණගාටුවනවා.. ඒ වේනකිසිවක් නිසා නොව ඔබළාවැනි ණුහුගත් ලෝම් හැලිච්චකපටි කයිරාටික දුස්‍යවූ අනුවණ අයට බලයට ඒමට උපකාරිවිම පිළිබඳවයි. අපේ මේ පාවෙන සියලුම චන්ද භාවිතාකොට ඊළඟ සැරේ මේ සියලු මජර අසත්පුරුෂයින්ව ගෙදර යවනවා යවනාමයි.එය ඉර,හඳ වගේ විස්වාසයි මොකද මේ අපේ පාවෙන චන්දවලින් පමණයි එය සිදුකිරීමට හැකිවන්නේ.!!Alapaluwa from SA

  5. Gamarala says:

    ඉන්දියාව ගෙනාපු පළාත් පාලන මැතිවරණය ක්‍රමය අහෝසි කල යුතුය.

  6. LalithM says:

    තියල බලමු. ගෙවල් ගානේ චන්ද හිඟමනේ ගියොත් මළකුණ වත් හොයාගන්න බැරිවෙනව නියතයි…

  7. 0.00069 BIYYO says:

    පසුගිය යහපාලනය සමයේ සෝටු පේරාගෙන,කඳුළු සළමින් පළාත් පාළන චන්දය කල්දමන්න එපා කියමින් අඬපු උදවිය නේද අද මේ පාළත් පාළන චන්දය කල්දමා ඇත්තේ මෙයින් අපිට තේරුම්ගන්න වන්නේ එයට තිබෙන භිය මිසක් වෙනත් අරමුණක් නිසානම් නෝවනබවයි පැහැදිලිව පේනියන්නේ.ඔබළා ජනතාවගේ බලාපොරොත්තු ඒ අකාරයෙන්ම ඉටුකළානම් අද නෝභියව,නොසැළී, මුහුණදී සිටින්නට හැකිවනවා නේද? අපිට කියන්න සිදුවන්නේ කළ අණුවනකම් නිසා අද ඔබළා සතුටුවුවත් අපි ඉතාමත් කණගාටුවනවා.. ඒ වේනකිසිවක් නිසා නොව ඔබළාවැනි ණුහුගත් ලෝම් හැලිච්චකපටි කයිරාටික දුස්‍යවූ අනුවණ අයට බලයට ඒමට උපකාරිවිම පිළිබඳවයි. අපේ මේ පාවෙන සියලුම චන්ද භාවිතාකොට ඊළඟ සැරේ මේ සියලු මජර අසත්පුරුෂයින්ව ගෙදර යවනවා යවනාමයි.එය ඉර,හඳ වගේ විස්වාසයි මොකද මේ අපේ පාවෙන චන්දවලින් පමණයි එය සිදුකිරීමට හැකිවන්නේ.!!