මැතිවරන නෑ කියා අපි නිකං ඉන්නේ නෑ.. රට පුරා ගොස් ජනතා පරමාධිපත්‍ය ගැන කියා දෙනවා..

August 14, 2017 at 4:40 pm | lanka C news
මැතිවරන නෑ කියා අපි නිකං ඉන්නේ නෑ.. රට පුරා ගොස් ජනතා පරමාධිපත්‍ය ගැන කියා දෙනවා..

මැතිවරණ නොපැවැත්වුවද මැතිවරණ කොමිසම බුදියන් ඉන්නේ නැති බවත් රට වටේ ගොස් ජනතා පරමාධිපත්‍ය ගැන දැනුවත් කරන බවත් මැතිවණ කොමිස්මේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

මැතිවරන නැතැයි කියා නයා මැරුණු අහිකුංටිකයන් සේ නොසිට රට පුරා සම්මන්ත‍්‍රන පවත්වමින් සිටින බවද ඔහු පැවසුවේ කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි.

මැතිවරණ කල් දැමීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වුවත් මැතිවරණ කල් දැමීමට සාදන නීති අභිබවා කටයුතු කරන්නට තම කොමිසමට හැකියාවක් නැතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

142 views

12 Comments to “මැතිවරන නෑ කියා අපි නිකං ඉන්නේ නෑ.. රට පුරා ගොස් ජනතා පරමාධිපත්‍ය ගැන කියා දෙනවා..”

  1. sisiranu says:

    එකෝමත් එක රටක කියල, කතන්දර වෙන්ඩ ඇති කියල දෙන්නේ ……

    • SAD TRUTH says:

      බොරු බයිලා…….
      තමන්ගේ බැරි කම මිනිස්සුන්ට කියල වැඩක් නැහැනේ.
      කරන්න බැරිනම් ඕනේ තරම් සුදුස්සෝ ඉන්නවා කෙලින් වැඩ කරන්න පුළුවන්.

  2. DDT says:

    මාතෘකාව ජනතා පරමාධිපත්‍යය තහනම් වචනය මැතිවරණ. හරි දැන් කථාකරන්න

  3. Nandasoma says:

    මැතිවරණ නැතුව කොහොමද ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා වෙන්නෙ?

  4. Mahasona says:

    දෙමළ කොටි ඩයස් පෝරා අහිකුන්ටකයින් නටවන මැතිවණ කොමිස්මේ සබාපති නයා රට වටේ ගොස් ජනතා පරමාධිපත්‍ය ගැන දැනුවත් කරන හැටි දුටු වද මිනිසුනේ ? මේ පුද්ගලයා මැතිවණ කොමිස්මේ සබාපති ධුරයෙන් වහාම ඉවත් කල යුතුයි
    මොහු දෙමල කොටි ඩයස් පෝරාවේ බත්බැලයෙක්

  5. NAK says:

    If you are unable to hold elections why don’t you resign and go home with out wasting people’s money.

  6. hitan gedara appuhami says:

    අන්න හිටපු අග්‍ර විනිශ්චයකාර තුමා ඉරිදා දිවයිනට සම්මුක සාකච්චාවක් දීල තියෙනවා.මැකෝ ඒක කියවල ඉන්න.ඊට පස්සේ රටවටේ යන්න. ඔය ඇදුම් ගලවල දාල හෙළුවෙන්. කොහොමත් ඉතින් අරයගෙ එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයනේ.
    ලජ්ජා නැතිකම කොමසාරිස් කමටත් වඩා ලොකුයිලු

  7. sisiranu says:

    එකෝමත් එක රටක, කියල කතන්දර වෙන්න ඇති මෙයා කියල දෙනවා ඇත්තේ ……

  8. රාහුල කොලුවා says:

    එහෙනං ඉතින් ඔය අටමගලේ ඕන එක්කෙනෙකුට කර ගන්නයි කියලා ඔබතුමා ඉල්ලා අස්වෙලා ගෙදර යන්න.. ඔතන ඉඳගෙන බණ කියනවට වැඩිය ඒක ඔබතුමාගේ ගෞරවයට හොඳයි….

  9. anil ..R... says:

    මේ වගේ ජනතාවගේ මුදලින් පිංපඩි කනගමන් එම ජනතාව දරුණු ලෙස රවටන ඉහල නිලධාරියෙක් තවත් ලෝකෙවත් නැතුව ඇති.

  10. "සාධාරණ සෝභිත​" says:

    යටට යමක් ඇඳගෙනයි ඉන්නෙ කියල ඔබතුමාට හොඳටම විශ්වාසද ??

Main News