මැතිවරන නිලධාරීන් උත්සවයකින් හිටපු ජනපති පන්නා දමයි..

June 15, 2020 at 1:20 pm | lanka C news
මැතිවරන නිලධාරීන් උත්සවයකින් හිටපු ජනපති පන්නා දමයි..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ උත්සවයක් මැතිවරණ කොමිසම් විසින් අද පෙරවරුවේ නතර කර තිබේ.

පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී මෙසේ පැවැත්වීමට සූදානම් කර තිබුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 2019 වසර සදහා විශ්වවිද්‍යාල වරම් ලද සිසු දරු දැරියන් ඇගයීම් උත්සවයකි.

මෛත්‍රීපාල සිරිසේන මහතාද එම උත්සවයට සහභාගී වී සිටි අතර මැතිවරණ කොමිසමේ නියෝග පිළිගන්නා බව සඳහන් කරමින් ඉන් ඉවත්ව ගොස් ඇත.

හිටපු ජනාධිපතිවරයා ඉන් ඉවත් වන තෙක් මැතිවරණ කොමිසමේ නිලධාරීන් එහි රැඳී සිටියේය.

ඔහු ඉවත් වූ පසු උත්සවයේ වැඩ කටයුතු ඉදිරියට ද පැවැත්විණි.

මෛත්‍රී, පොළොන්නරුවේදී ම, මුහුණ දුන් අකරතැබ්බය

මෛත්‍රී, පොළොන්නරුවේදී ම, මුහුණ දුන් අකරතැබ්බයදිනපතා මෙවැනි උණුසුම් වීඩියෝ නරඹන්න දැන්ම ඔබත් Hiru news youtube චැනලය මෙතැනින් https://goo.gl/XQSvGv Subscribe කරන්න පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උසස් පෙළ සමතුන්ට සහතික හා තිළිණ ප්‍රදානයකට පොළොන්නරුව බුද්ධි මණ්ඩපයට අද (15) පෙරවරුවේ පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ආපසු හැරී යාමට සිදුවුනා.ඒ, මෙම උත්සවය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව, එම ස්ථානයට පැමිණි මැතිවරණ නිලධාරීන් පෙන්වා දීමත් සමඟයි.

Gepostet von Hiru News am Sonntag, 14. Juni 2020

68 views

34 Comments to “මැතිවරන නිලධාරීන් උත්සවයකින් හිටපු ජනපති පන්නා දමයි..”

  1. Asoka says:

    දුප්පත් මිනිස්සුන්ට පඩිය සොච්චමක් වැඩිකරලා දෙන්න කිව්වම අපි දුප්පත් රටක් එහෙම කරන්න අපිට ප්‍රතිපාදන නැහැ කියනවා. හැබැයි හිටපු ජනාධිපති යන්නේ ලක්ෂ 2200 (දෙදහස් දෙසීයේ) වාහනයකින්. ඉන්න එවුන් ඔයිටත් වැඩිය මිල අධික වෙඩි නොවදින වාහන වලින්. අනේ අපොයි මේ රටට දේශපාලුවන්ගෙන් වුන දෙයක්

    • catseye says:

      ඔව්ව මොනවද බං, අර ගවමුත්‍රා බොන 3% පාටියේ පදු බිමලගෙ ගෑණිත් අධිසුඛෝපභෝගී BMW වර්ගයේ කාර් එකක් එලවනවනම්.

    • කෝලිත says:

      සිරාට කෝටි ගණන් වියදම් කරල වෙඩි නොවදින කාර් අරන් දෙන්ඩ පහුයිය ජඩපාලන කැබිනට් එකේ හිටපු අපතයෝ සෙට්එක අත් දෙකම උස්සල අනුමැතිය දුන්න නේද?

      • රස්තියාදුකාරයා says:

        උන්ට හෙණ හතම වැදියන්!

  2. Jagath says:

    ඕකට ගූ දියකරපු වතුර එකකින් ගහන්න ඕනේ. ලැජ්ජාවක් ගෑවිලාවත් නැති එකෙක්. හිටන්.

  3. MD says:

    MACO YAKO MOKO ME.OYAGE SWADEENA COMASARIS HURULLA YAPANE IDAGENA POHOTTUWATA CHANDE DENNA EPA KIYANA EWA AHENNE MONA BASA WENDA MACO YAKO?

  4. On The Spot says:

    මේ වීඩියෝව බලද්දි නම් සිරිසේන උන්නැහැව එතනින් පන්නල නැහැ.උන්නැහේ ඒ නිළධාරින්ට ඇහුම් කන් දීල එතනින් ඉවත් වෙනව​.වැඩේ වැරදි බව තේරුම් ගන්නව​.හැබැයි අපි ඉස්සරහට බලමු මැතිවරණ කොමිසම හූල්-ලන විදිය​.බූල් හලා ගන්නෙ නැතිව කෙලින් වැඩ කරයිද කියල බලමු.

  5. sajiya says:

    ohoma gal wadinakota palay bimata wetei.

  6. රස්තියාදුකාරයා says:

    ඕක ගමරාළගේ කෛරාටික වැඩක්. මිනිහ මොනයම් විදිහක හරි ප්‍රචාරයක් ලබා ගත්තා.

  7. gamarala says:

    මෙයාට චන්දේ දෙන්න පොළොන්නරුවේ බූරුවෝ නැහැ

  8. maheel says:

    උඹට ඔහොම වෙලා මදි. “යහපාලනෙයි මෛත්‍රී යුගයයි අපමණ අගයයි” ඔය වදන් සෙට් එකට අහුවෙලා මාත් මගේ පලවෙනි චන්දෙ තමුසෙට කෙලල ඇරියනේ

  9. baiya says:

    sirisenata yanda une sirisenama hadapu swadheena mathiwarana komisama nisa. habai dan mahinda gota try karanne 2/3 aran oka ahosi karanda. edata ohoma edithara niladharin enne naa hondada?

Main News