මැතිව්ස් කණ්ඩායමේ සිටීම අනිත් ක‍්‍රිඩකයන්ට කරදයක්.. එනිසා ඔහු ඉවත් කලා..- ක‍්‍රිකට් තේරීම් කමිටුව මාධ්‍ය කැදවා මැතිවුස්ව පට්ටා ගහයි..

September 27, 2018 at 10:00 am | lanka C news
මැතිව්ස් කණ්ඩායමේ සිටීම අනිත් ක‍්‍රිඩකයන්ට කරදයක්.. එනිසා ඔහු ඉවත් කලා..- ක‍්‍රිකට් තේරීම් කමිටුව මාධ්‍ය කැදවා මැතිවුස්ව පට්ටා ගහයි..

ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව සුදුසු නැති නිසා මීළඟ ක්‍රිකට් තරගාවලියෙන් ඔහු ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ‍

ශ‍්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග‍්‍රැහැම් ලැබ්‍රෝයි සදහන් කරන්නේ මැතිව්ස් ලකුණු කරා දිව යාමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට ගැටළුකාරි තත්වයක් මතුව තිබෙන බවත් එනිසා සෙසු ක්‍රීඩකයන්ට අභියෝගයක් වී ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් මැතිව්ස් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර මෙම තීරණය ගත් බවද සභාපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

106 views

16 Comments to “මැතිව්ස් කණ්ඩායමේ සිටීම අනිත් ක‍්‍රිඩකයන්ට කරදයක්.. එනිසා ඔහු ඉවත් කලා..- ක‍්‍රිකට් තේරීම් කමිටුව මාධ්‍ය කැදවා මැතිවුස්ව පට්ටා ගහයි..”

  1. Cricket Fan says:

    Very true .Like said ,Weakest captain Sri Lanka ever produce. How many matches we lost due to this man with his poor nature of decisions. Most matches he handed over advantage to opposition with toss and then bowlers changing and field setting with captaincy decisions. He never treated his team members nicely and always put blame on them without taking any responsibility and team were never united under him. Must investigate for corruptions against his most captaincy decisions.

  2. kasun says:

    1. මැතිව්ස් does not have any luck(0% Luck). තරග දිනන්න දක්ෂතාවය 75% සහ වාසනාව 25% තියෙන්න ඕනි.
    මැතිව්ස් ගේ වාසනාව 0%. එහෙම වුනාම තරග දිනන්න 100% දක්ෂතාවය තියෙන්න ඕනි.
    එත් මැතිව්ස් සහ lanka team එකේ දක්ෂතාවය 50%.
    අපි තරග දිගටම පරාද වුනේ ඒකයි.

    2. මැතිව්ස් is not a attacking caption. උදාහරණයක් විදියට අපි asia cup එකේ අපි bangaladesh වලට පරාද වුනු නිසා(Bad run rate ) අවසන් වටයට එන්න afgan team match eka lakunu 250 overs 30 කින් ගහන්න ඕනි. ඒ අවදානම මැතිව්ස් ගත්තේ නැත. ඒ මදිවාට තරගය පරාද විය.

    3. මැතිව්ස් motivates other team captains and batsman :
    කබ්බෝ ෆෝරම් කරන්න ලංකාව එක්ක තරග කරන්න ඕනි කියල මතයක් අනිත් රටවල තියෙනවා. වාර්තා අරන් බැලුවොත් ඒක ඇත්ත. අසාර්ථක ලකුණු අතර නැති ක්‍රීඩකයන් ලකුණු අතරට ගන්න, නවක ක්‍රීඩකයන්ට දක්ෂතා පෙන්නවන්න, නැතිවී ගිය මානසික තත්වය ලබාගන්න වෙන රටවල් අපේ කණ්ඩායම තමයි තෝරාගන්නේ.
    මැතිව්ස් captain වුනාට පස්සේ තමයි මේ දේ වුනේ…

Main News