මැතිවුස්ගේ වෙඩිමත් අරලිය වෙඩිමක්.. මුදල් ගෙවා නෑ.. ජාතික ක්‍රිකට් නායකයාට ප්‍රබල චෝදනාවක් එල්ල වේ..
September 1, 2018 at 10:30 pm | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිවුස් සිය විවාහ මංගලෝත්සව පවත්වන ලද්දේ අරලියගහ මන්දිරයේදී බවත් ඒ සදහා මුදල් ගෙවා නැති බවත් ආණ්ඩුවටෙ හිතවාදී සමාජ ජාලි පිටුවලින් චෝදනා කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝටභය රාජපක්ෂ එහි සාක්ෂිකරුවන් ලෙස අත්සන් කර තිබින.
එමෙන්ම එමගින් පොදු දේපල පනත උල්ලංඝණය වී ඇතැයිද චෝදනාවට ලක්ව ඇත.
මෙම චෝදනාව එල්ල කරන සටහන් හොරු ඇල්ලීමටම උපන් නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ ගිණුමකින්ද බෙදා හැර ඇත.
කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිවුස්ගේ විවාහයේ සාක්ෂි ලෙස අත්සන් කිරීම පමණක් එහිදී සිදු වූ අතර පස්වරුවේ පල්ලියේ චාරිත්‍රද සිදු කර මංගල උත්සවය පවැත්වුනේ කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදීය.
We Tamils have a duty to this country to be loyal. I think the likes of Dr. Gnana Sankaralingam (the entire Tamil diaspora is like this) got their free education from Sinhala Country but now barks like mangy dogs from overseas criticising Sinhalayas for everything. They do not have the gratitude to Sinhala people the great people. Are we the worst and scum of the people of this world? Imagine if they ask us to leave to Thamilnadu, how would they treat us? Much worse than what Sinhala people treat us today in Lanka land.
ඇත්තටම ලංකාවේ පුද්ගලයන්ට තියෙන්නේ පුදුම ඊරිසියාවක්.චතුර සේනාරත්න අරලියගහ මන්දිරය විවාහ උත්සවයකට ගත්තා කියලා පට්ට ගහනවා.ඒ සඳහා පාවිච්චි කලේ රැස්වීම් සහ ගොඩනැගිල්ලක්.මීට පෙර මෙහි විවාහ උත්සව තිබිලා තියෙනවා.උදාහරණයකට කියනවා නම් නදී චන්ද්‍රසේකරගේ විවාහ උත්සවය.ඒ ගැන මිනිස්සු විවේචනය කරන්නේ නෑ.මෙතන තියෙන්නේ පැහැදිලිවම ඉරිසියාව.චතුරගේ විවාහය ඇත්තටම අද කාලේ සමාජය ආදර්ශයක්.ඔහු අවුරුදු 11 අවංකවම ප්‍රේම සම්බන්ධතාවය පවත්වන ගෙන ගිහිල්ලා තියෙනවා.සමාජය අද තියෙන්නෙ නරක පූර්වාදර්ශ රැවටීම් කිරීම් මුලා කිරීම.
නැතුව නැතුව. දත් ගලවලානැව් ගත්ත අපේ සුවපති මැතිඳුන් ගැනත් පුදුමාකාර ඊර්ශ්‍යාවක් තියෙන්නෙ.
මහ දවල් මහ බැන්කුව නෙවෙයි, බදු නෙවෙයි, අපේ ගෙවල් වලටත් පැනල තියෙන දෙයක් අරගෙන ගිහින් මඟුල් කෑවත් මොකද අප්පා මේ මැතිඳුන්ලා ….
Thanks brother! We Sinhalese never ask your people to leave SL! You all are sons and daughters of Mother Sri Lanka! Our country needs people like you brother!
@ S Arunthawanathan
Thank you for understanding the truth brother
Ko PORUWA ?
Permitted only for MR & Co, but not for RW and others. Thats what u called Democracy. Ane Hukke.
Getting the signature of a President as one of the attestors in a marriage registration, by coming to the Temple trees and taking a wedding reception for all their invitees at the hall of the Temple trees are entirely
Two different things.
ගොන් තම්බි…….read the article first. ceremony at church and reception at a hotel..only signing of witness wad at temple trees. ඇත්ත කතාව විවාහ සහතිකයේ සාක්ෂිකරුවෙක් වශයෙන් මහින්දගේ අත්සන ගන්න ගොඩක් අය එනවා.එත් කොලුකාර සමනලුන්ගෙන් අත්සන් ගන්න කවුද කැමති. .
Only Registration ………..!!!!!!!!!!!!!!!!!!!!!!
anjelo ratatata keerthiyak genapu kenek.ara dathage pacha kollata wada rate minissu adaraya karana charithayak.
sitha niwana [vihilu] katha……………..
Chapa: 11 year love affair……………. Is that the result of the croocked fore finger??