මැතිවුස්ට කෝටි 09ක්.. රංගනට කෝටි 08ක් වසරකදී පඩි ගෙවලා.. ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ පඩි ලයිස්තුව මෙන්න..

October 23, 2016 at 10:00 am | lanka C news
මැතිවුස්ට කෝටි 09ක්.. රංගනට කෝටි 08ක් වසරකදී පඩි ගෙවලා.. ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ පඩි ලයිස්තුව මෙන්න..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රිඩකයින් සදහා පසුගිය වසරේ මාර්තු පළමුවැනිදා සිට මෙම වසරේ අප්‍රෙල් 30 තෙක් වූ මාස 14ක කාලයකදී රුපියල් 694,854,601 ක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ගෙවා ඇති බවට සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

එම කාලය තුල ආන්ඩලෝ මැතිවුස්ට රුපියල් කෝටි 09කට වැඩි මුදලක්, රංගන හේරත්ට කෝටි 08කට වැඩි මුදලක් ලෙස ගෙවා ඇති බව වාර්තාවේ දැක්වෙයි.

465

71,211 Viewers

32 Comments to “මැතිවුස්ට කෝටි 09ක්.. රංගනට කෝටි 08ක් වසරකදී පඩි ගෙවලා.. ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ පඩි ලයිස්තුව මෙන්න..”

  1. K shantha says:

    They can only earn this kind of money for a very short time. Probably these payments are below international standards also . It’s true that they may have not perform well in the recent past.

    Some people might feel bad about the large sum involved and it appears high compared to the local standard

  2. DMW says:

    ඉතින් මොකෝ වෙන්නෙ.

    ඇමතිල වගෙ මුන් හොරෙන් ගන්නෙ නැහෑ නෙ.

    ඒ ආයතනය ලාබ ලබන එකෙක. ඒ ලාබ ලබන්නෙ ක්‍රීඩකයින් නිසා..

    ඔවුන්ට ඒව ගෙවන්න ඕන..

    • RW says:

      Are you sure they are not involved in match fixing?

      • DMW says:

        Dont talk like an Indina Cricket Fan.

        If yes. applicable only for TM Dilshan

        I never trusted this guy

      • Hinni says:

        Umbey Kateth Pus ..Magey Kateth Pus..!

        Danno Danithi..!

        • DMW says:

          උබ ජීවිතේට Pads දාල කිර්කට් ගහපු එකෙක් නෙමේ.

          ක්‍රිකට් Coach කෙනෙක් දැකපුවත් නැති එකෙ..

          ඒකයි ඔහොම කියන්නෙ

  3. Mahesh says:

    අනේ හැබෑටම මේවා දැක්කම මේ වගේ රටක ජීවත් වෙන්නේ මොනවටද කියලා හිතෙනවා. රට වෙනුවෙන් ජීවිතේ පවා පරදුවට තියලා යුද්දෙට ගිහිපු රණ විරුවන්ට ගෙවන්නේ මොන තරම් සොච්චමක්ද? රටේ මිනිස්සුන්ගේ ජීවිත බේරා ගන්න දොස්තරලට එහෙම ගෙවන්නේ මොන තරම් අඩු පඩියක් ද? රටටම බත සපයන ගොවි මහත්වරු වැඩි දෙනෙක් මොන තරම් දුක්ඛිත ජීවිතද ගත කරන්නේ? ඒ විතරද? අනිත් වෘත්තිකයෝ, ගුරුවරු වගේ අය ගත්තත් එච්චර තමයි. ඒ වුනාට මුන්ට කෙහෙල්මල් බෝලෙකට තට්ටු කරනවට කෝටි ගණන් ගෙවන්නේ. (ඒ ගෙවලත් හරියට ඒ වැඩේ වත් නොකරන එක වෙනම කතාවක්). අර මම උඩින් කියපු සේවාවල් විතරක් නෙවෙයි නගර සභාවේ කුණි එකතු කරණ, කාණු සුද්ධ කරන මනුස්සයාගේ සේවය වුනත් රටේ පැවැත්මට අත්‍යවශ්‍ය දේවල්. ඒ වුනාට ඔය කෙහෙල්මල් ක්‍රිකට් බඩ කඩිත්තුව නැති වුනා කියලා කවුරුවත් මැරෙන්නේ වත් බඩගින්නේ ඉන්නේ වත් නැහැ (දරුණුම ගණයේ ක්‍රිකට් පිස්සෝ කීප දෙනෙක් ඇරුණම). ඒත් අපේ මිනිස්සුන්ට අර මිනිස්සු නිකන් දූවිලි වගේ. හැබැයි ක්‍රිකට් කාරයෝ වීරයෝ වගේ උන්ට පේන්නේ.

    • saman says:

      නිකන් ලෝකය ගැන නොදන්න ලින් මැඩියෙක් වගෙ.? මේ රජය එකතුකරන මුදල් ජනතාවගෙ බදු මුදල් නොවේ. ක්‍රීඩාව නිසා ප්‍රචාරයක් ලබන වෙලඳ ආයතන වලින් ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල්. උදා විදියට ක්‍රිකට් තරඟ ලොව වටා ප්‍රචාරය කරන රූපවාහිනි ආයතන ක්‍රිකට් ආයතනයට මිලියන ගනනක මුදලක් ලබා දෙනවා. ක්‍රිඩකයන්ට ලැබෙන්නෙ ඒ ආයතනය ලබාගන්න මුදලිනුත් යම් කිසි කොටසක් විතරයි. ඉන්දීය ඔස්ට්‍රෙලියා ක්‍රිඩකයන්ට සාපෙක්ශව අපේ ක්‍රිඩකයන්ට ලැබෙන්නෙ අඩු මුදලක්. ලෝක පාපන්දු ක්‍රිඩකයන්ට මීට වඩා කිහිප ගුනයක් ලැබෙනවා.

      • Sihala Yaka - සිහල යකා says:

        ඒ රටවල එහෙම ගෙවනව කියල මෙහෙත් එහෙම නම් හොඳයි.
        ඒ රටවල කාණු සුද්ද කරන එකාට ත් එහෙමම ගෙවනව​. ඒ රටවල ආර්ථිකයට සරිලන්න​. ලෝකෙ ගැන දන්න මිනිහ ඒක දන්නෙ නැද්ද ?

    • saman says:

      නිකන් ලෝකය ගැන නොදන්න ලින් මැඩි බය්යෙක් වගෙ.? මේ රජය එකතුකරන මුදල් ජනතාවගෙ බදු මුදල් නොවේ. ක්‍රීඩාව නිසා ප්‍රචාරයක් ලබන වෙලඳ ආයතන වලින් ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල්. උදා විදියට ක්‍රිකට් තරඟ ලොව වටා ප්‍රචාරය කරන රූපවාහිනි ආයතන ක්‍රිකට් ආයතනයට මිලියන ගනනක මුදලක් ලබා දෙනවා. ක්‍රිඩකයන්ට ලැබෙන්නෙ ඒ ආයතනය ලබාගන්න මුදලිනුත් යම් කිසි කොටසක් විතරයි. ඉන්දීය ඔස්ට්‍රෙලියා ක්‍රිඩකයන්ට සාපෙක්ශව අපේ ක්‍රිඩකයන්ට ලැබෙන්නෙ අඩු මුදලක්. ලෝක පාපන්දු ක්‍රිඩකයන්ට මීට වඩා කිහිප ගුනයක් ලැබෙනවා.

      • Mahesh says:

        අනේ හරකෝ.. තොට වැඩිය නම් මම ලෝකය ගැන දන්නවා. අනිත් රටවල් ඒ වගේ ගණන් ගෙව්වට කමක් නැහැ මොකද උන්ගේ රටවල් වල දල ජාතික නිෂ්පාදිතයත් ඒ වගේම වැඩි නිසා. උඹ කියනවා නම් ඒ රටවල් වල ගෙවන ගාණට ක්‍රිකට් කාරයන්ට ගෙව්වට කමක් නෑ කියලා එහෙම නම් කියාපිය මම කියපු අර අනිත් මිනිස්සුන්ටත් ඒ රටවල් වල ගෙවන ගාණටම පඩි ගෙවන්න කියලා. උදාහරණයක් විදියට ඕස්ට්‍රේලියාවේ දොස්තර කෙනෙකුට මෙහේ මුදලින් මාසෙකට මිලියනයක් විතර ගෙවනවා. හැබැයි ඔය ක්‍රිකට් කාරයන්ට අන්තර්ජාතික විදියට ගෙවන්න ඕන කියන තොපිම තමයි අර අනිත් මිනිස්සු රුපියල් දාහක් දෙදාහක් පඩි වැඩි කර ගන්න අරගල කරනකොට උන්ගෙ පරම්පරාවම මතක් කරලා බනින්නේ.

        අපේ රට දුප්පත් රටක්. ඒක නිසා ක්‍රිකට් ආයතනයේ හරි වෙන කොහේ හරි ඕනවට වැඩිය මුදල් ගොඩක් එකතු වෙන්න ඉඩ තියන්න හොඳ නැහැ. මම කියන්නේ නැහැ ඔය කොමියුනිස්ට් කාරයෝ වගේ අන්තවාදී වෙන්න ඕන කියලා. ඒත් ඕනම දේක සීමාවක් තියෙනවා. උගත් වෘත්තිකයට පවා හරි හමන් පඩියක් ගෙවා ගන්න බැරි රටක ක්‍රිකට් කාරයෙකුට අවුරුද්දකට කෝටි 8ක් ගෙවනවා කියන්නේ කොහෙත්ම අනුමත කරන්න බැරි තත්ත්වයක්. ආණ්ඩුවෙන් කරන්න ඕන ක්‍රිකට් ආයතනයේ ආදායම රජයට අරගෙන ආයතනයේ නඩත්තුවටයි ක්‍රීඩකයන්ට යම් සාධාරණ මුදලක් ගෙවන්නයි අවශ්‍ය කරන මුදල් ලබා දෙන එක.

        • ගමරාල says:

          මහේෂ් උබ හරියට ඉගෙන ගන්න බැරි වෙලා … නාකි වෙච්ච එකෙක් නේ ?

          • Mahesh says:

            මම නම් ඉගෙනගෙන යන්න ඕන තැනට ගිහින් තියෙනවා. තෝ නම් මෙලෝ අධ්‍යාපනයක් නැති කාලකණ්ණි ක්‍රිකට් පිස්සෙක් කියලා පේනවා.

        • kate says:

          Sampoorna Aththa!!

        • Sihala Yaka - සිහල යකා says:

          එය නිවැරදියි.
          එවිට මිනිස්සු කියන්න පුලුවන් එහෙම උනොත් ක්‍රීඩකයො සෙල්ලම් නොකරයි රට යයි කියල​. ඉතින් මොකෝ.?

          තව කොල්ලෝ ඕන තරම් ඉන්නෙ අපේ ගානට සෙල්ලම් කරන්න කැමතිවෙලා එන්න​. ඒ කියන්නෙ වසරකට කෝටියක් දෙනව කිව්වොත් එන්නෙ නැද්ද ?
          තව අය​ මාසෙකට ලක්‍ෂ 2-3 ක් දෙනව කිව්වොත් එන්නෙ නැද්ද ?

          එහෙම නැත්නම් මාසෙට ලක්‍ෂ 2-3 ක් පඩි. මැච් එකක් දිනුවොත් එකාට බෝනස් ලක්‍ෂ කිහිපයක් දෙනව​.

        • Nimesh says:

          gpn buruwo, dal deshiya nishpadanaya, tho maha gon harakek, thota amathila horakan karanawa penna na, un mona labbak karanawatada wahana denna, hithala balapan un karana horakam, aniwa un apaye yanawama

          cricket ayathanayata salli enna me players la hinda, mita wada hadata hambakaranna puluwan hoda management ekak tiyanwanam, anika indaiwe player kenekta hambawena gana ekka baluwama meka sochchamak

          • Mahesh says:

            අනේ බොල තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්. ක්‍රිකට් ආයතනයට ක්‍රීඩකයො සල්ලි හම්බ වුනා කියලා උන්ට කෝටි ගණන් වලින් ගෙවන්න ඕන කියනවා නම් ඔය කෝටි ගණන් ලාභ උපයන සමාගම් වල සේවකයන්ට තේ වතු වල කම්කරුවන්ට එහෙමත් ඒ වගේ ගෙවන්න ඕන. මොකද ඒ ආයතන වලට සල්ලි ලැබෙන්නෙත් අර මිනිස්සු නිසා.

            මම මෙතන කියලා තියෙනවද බොල දේසපාලුවෝ හොරා කෑවට කමක් නැහැ කියලා? ඒවත් වැරදි තමයි. ඒවා විතරක් නෙවෙයි. තමන්ගේ ආයතනයේ වැඩ කරන කම්කරුවන්ට සොච්චම් පඩියක් දීලා ඊට වැඩිය ගාණක් තමන්ගේ එක කෑම වේලකට තරු පහේ හෝටල් වලට වීසි කරන කොම්පැනි කාරයොත් වැරදියි තමයි. ඒත් මෙතන මාතෘකාව ඒක නෙවෙයි.

            අපි වගේ දුප්පත් රටවල් රටේ ප්‍රමුඛ අවශ්‍යතාවයන් මොනවද කියන එක හරියට තේරුම් අරගෙන ඒ වැදගත් සේවාවන් ඉටු කරන අය වෙනුවෙන් නියම විදියට මුදල් බෙදී යන එක තහවුරු කරන්න ඕන. මොකද ඒ ක්‍රිකට් කාරයො වගේ නෙවෙයි අර මිනිස්සු නැතිනම් මේ රට දවසක් වත් හරියට පවත්වාගෙන යන්න බැරි නිසා.

          • Sihala Yaka - සිහල යකා says:

            ” ක්‍රිකට් ආයතනයට ක්‍රීඩකයො සල්ලි හම්බ වුනා කියලා උන්ට කෝටි ගණන් වලින් ගෙවන්න ඕන කියනවා නම් ඔය කෝටි ගණන් ලාභ උපයන සමාගම් වල සේවකයන්ට තේ වතු වල කම්කරුවන්ට එහෙමත් ඒ වගේ ගෙවන්න ඕන. මොකද ඒ ආයතන වලට සල්ලි ලැබෙන්නෙත් අර මිනිස්සු නිසා.”

            Wow ! excellent argument !

            deepanko puluvan nam uththara

  4. Clement Perera says:

    මේවා ටෙන්ඩර් මගඩි හෝ කොමිස් මුදල් නෙවෙයිනේ, ඒ ළමයි දහඩිය මහන්සියෙන් හා කැප කිරීමකින් හම්බකරගත් මුදල්. එපමණක් ද නොවෙයි රටට කීර්තියක් ගෙනත දීල හම්බ කරගත් මුදල්. තව දුන්නා මදි. වැඩිම උනොත් අවුරුදු දහයක් ක්‍රීඩා කරාවි..

    • Asaranayaa says:

      ඇස්වහක් කටවහාක් නැහැ, මුන් අදායම් බදු ගෙවනවද, හීන් බබා සීයා අහනවා මෙවා කොස් ඇටද කියලා.

  5. me sandaha mahansi wena siyalu kreedakayanta tharamak ho mudal labenna salas wanawanam hondai ounwath agayakaranna

  6. Vishva says:

    Rate venuwen
    Kreedakaya…. Saha sebalaa…

  7. chocolat_baba says:

    meeke athi match horata paradicha un, lakunnu athara natuwa inna un itin ehema ekke mun naahen adanne sai nahaii kiyalla, anika sponsor karaama kochara labennawada, welanda danweem welin kochara labennawa, munta sappa wadii eekai match paradinne, meeken wenne dupath ekkekutawath idak labenne nathi ekka saha waradi aadharshayak denne…..

  8. Gayan Wickramasinghe says:

    තමන් කරන රැකියාවට හරියන්න තරග දිනලා සල්ල ගත්තට කමක් නැ.නිකන් ඉදලා පිනට කනවනම්, හිගන්නෝ හොදයි මහත්තයො.

  9. UN P's says:

    මහබැංකු බඳුම්කර හොරු වගේ නෙවි, මෙයාල හම්බ කරන්නේ සාධාරණව දහඩිය මහන්සියෙන්. ඒක නිසා ලක්ෂ 62 ගොංහරක් කවුරුත් කෑගහන්න එපා.

  10. Prabu says:

    Me anka kiyawa gannath baha oi…

  11. Dickie Bird says:

    DMW – do not insult Dilshan without proper facts. Dilshan has provided many memorable moments to the Cricket lovers to savour.

    Mahes – Somewhere you are right. If we only worked hard and at least have been self sufficient we would have had a better life. But the problem is there is no national development Plan in place.
    Here again one can not point a finger at one single politician.

    Cricket earns and has to spend for the players to perform. That is the norm.
    The problem is not the payment to the cricketers BUT the Cricket Administration and overstaff. There are no cheques and balances when it comes to administration expenses.

    However, Yahapalanaya came up with big plans and talk & the people expected a lot from them and as such people voted for them.
    BUT THEY HAVE BECOME THE BIGGEST DISAPPOINTMENT. THEY ARE ONLY HELPING THEMSELVES.
    MANGALA HAS SACRIFICED THE COUNTRY ON RESOLUTIONS IN GENEVA TO HELP HIMSELF WITH A INTERNATIONAL APPOINTMENT TO BEGIN WITH. This is what Yahapalanaya has brought upon us and the Country.

    Its time to revert back

  12. ගැමියා says:

    මේවට නිකන් රංඩු වෙන්න එපා.
    ප්‍රශ්ණය වලිගෙන් අල්ලන් ඔය රංඩුවෙන්නෙ.

    මේ වැරැද්ද තියෙන්නෙ මේ ආර්ථික ක්‍රමයේ.
    විකුනන්න පුලුවන් දේ වලට තමයි තැනක් තියෙන්නෙ.
    මවු ගුණ, ආදරය, කරුණාව, ආලය, ශ්‍රද්ධාව, කුතුහලය, අධ්‍යාපනය, මත් ද්‍රව්‍ය, නිල් සහ නිල් වලට කිට්ටු සහ නිල් වගේ සම්භාව්‍යා චිත්‍රපට, සමාජ සාලා, ඔට්ටු ඇල්ලීම් (මේවා පිටුපස ක්‍රිකට් සහ අනෙකුත් ක්‍රීඩා ගොඩාක් තියෙනවා ) වගේ සියලුම දේවල් මේ ක්‍රමයේදී විකුණනවා සහ ජාවාරම් තියෙනවා. ජාවාරම් කියන්නෙ කෙටි ක්‍රමවලින් ගොඩාක් සල්ලි හොයන සේරම ජාවාරම්. උදාහරණයක් කියුවොත් හොඳට බණ කියන්න පුලුවන් හොඳ ස්වාමීන්වහන්සේ කෙනෙක් ගෙනල්ල ටී වී එකක බණ කියල ඒක අහන්න එකතුවන අයට ඇඩ් පෙන්නල සල්ලි හොයන එකත් එක ආකාරයක ජාවාරමක්. මොකද පිවිතුරු චේතනාවකින් නෙමෙයිනෙ අර බණ විකාශණය කරන්නෙ.

    ඉස්සර අපේ රටේ සැලකුවෙ සල්ලි වලට නෙමෙයි. ගති ගුණ වලට. ගුරුවරයාට, හොඳ අවංක අන් අයට උදවු කරගෙන ඉන්න කෙනාට තමයි කවුරුත් සැලකුවෙ. දැන් කොහොමද… මොන පට්ට හොරා උනත් බී එම් ඩබ්ලියු එකෙන් බැස්සොත් ඉතින් සැලකීම. කවුද ඔය වෙනස කලේ… විවෘත ආර්තිකය … හම දෙයක්ක්ම සල්ලි වලට හැරෙවුවා..ඉතිං හැමතැනම ප්‍රශ්ණ.. මිනිස්සු ඔක්කූම සල්ලි පස්සෙ යනවා ….සීමාවක් නෑ…

    අපි ඔක්කොම මේ ක්‍රමයට අහුවෙලා ඉන්නෙ. රන්ඩු වෙන්නෙ නැතිව ඒක වත් තේරුම් ගන්න බලන්න. ඒකෙන් මිදෙන්න බලන්න.

  13. baba says:

    aruta achchara salli dila budhistlawa kapuwa agamika anthawadiya nathi nisa me para tour eka dinai

  14. keneth says:

    There’s no any problem to surprise on their salary. They should pay a good salary. I think our cricketers get less salary compare with other cricketers in the world. They always do their best to the country. Not like politicians… All the best for our cricket heroes

  15. Crazy says:

    Never watching SL cricket again. This is incredible!

  16. gimhan says:

    All buggers think that cricket has to be the only sport in Sri Lanka ,that’s why the cricketers are getting a huge salary annually. Then what about other sports like football, athletics, etc aren’t they sports in our country They also try hard to represent our country in major sporting events and make our country proud by trying their best to achieve something. Why our sports ministry is so blind can’t they think of sports other than cricket in Sri Lanka. Without thinking of racism shit we’ve to think of think sports discrimination or in my words sportism in Sri Lanka. Please don’t support only cricket because there are many sports which need financial assistance to represent our country try to support them too. Thank You!

Main News