මැතිවුස් ඉවතට.. ක්රිකට් පිල නායකයින් තිදෙනෙක් යටතට..
January 18, 2017 at 3:00 pm | lanka C news
ඇන්ජලෝ මැතිවුස් ශ්රී ලංකා ක්රිකට් නායකත්වයෙන් ඉවත් කර කණ්ඩායම නායකයන් තුන් දෙනෙකු යටතට පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
එහිදී රංගන හේරත් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයටත්, උපුල් තරංග එක්දින නායකත්වයත් දිනේෂ් චන්දිමාල් 20-20 නායකත්වයටත් පත් කිරීමට නියමිත යයි ශ්රි ලංකා ක්රිකට් ආරංචි මාර්ග කියයි.