මැතිවුස් ඉවතට.. ක්‍රිකට් නායකත්වය රංගන හේරත්ට..
October 23, 2016 at 8:40 am | lanka C news
එළැඹෙන සිම්බාබ්මේ සංචාරයේදී ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දග පන්දු යවන ක්‍රීඩාක රංගන හේරත්ට ලබා දීමේ සූදානමක් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග කියයි.
පාදයේ ඇති ආබාධයක් නිසා ඇන්ජලෝ මැතිවුස්ට මෙම තරගාවලියට සහභාගි වීමට නොහැකි වුවහොත් රංගන හේරත් එසේ නායකත්වයට පත් කෙරෙනු ඇති.
අද පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වුවහොත් ඇන්ජලෝ මැතිවුස්ට සිම්බාබ්වේ සංචාරය අහිමි වනු ඇත.