මැතිවුස් කෝටි හතරහමාරකට දිල්ලියට විකිණේ..
February 20, 2017 at 10:40 am | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිවුස් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ඉන්දීය රුපියල් කෝටි දෙකකට (ශ්‍රි ලංකා රුපියල් කෝටි හතරහමාරක්) වෙන්දේසි වී තිබේ.
බැංගලෝරයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී මෙම මිලට මැතිවුස් ලබා ගෙන ඇත්තේ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමයි.