මැතිවුස් ක්‍රිකට් කොන්ත්‍රාත්තුවට බෑ කියයි… දික්වැල්ල, කුසල්, ධණුෂ්කට තහනම්.. අත්සන් කල අය මෙන්න..
August 21, 2021 at 1:20 pm | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් අතර වාර්ෂික ක්‍රිකට් ක්‍රීඩා කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් පැවැති ගැටළුව නිරාකරණය වී තිබේ.
ක්‍රීඩකයන් 18 දෙනකු අදාල කොන්ත්‍රාත්තුව සදහා අත්සන් තබා ඇතැයි ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
නමුත් දැනටත් තරග තහනමට ලක්වී සිටින නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ධනුශ්ක ගුණතිලකට කොන්ත්‍රාත්තුව ලබා දී නැත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කොන්ත්‍රාත්තුව සඳහා අත්සන් තබා නැත.
ඵල ඵල. ඔය හොදටම ඇති.
මැතිව්ස් කොරපු ලබිබක නෑ කුරුස ගහපු එක ඇර.
without him others did meditation in the field..
සදකෙන්ට මොන කොන්ත්‍රාත් ද මුලු ලෝකයටම පලවෙනියා නේ
දෙන් කුහක ජෙප්පො මොකක් හරි හොයා ගනී ආන්ඩුව ට හරි නාමල් ට බනින්න
Sandakan and Akila Dananjaya should not be playing any form of cricket. Akila lost his touch after the bowling action was changed and Sandakan is such a useless cricketer.
Ko chamika ?
මැතිව්ස්ට දැන් බැහැ . එයාගේ කාලය ඉවරයි .
කෝ චාමික කරුණාරත්න ඇයි එයාව අයින් කළේ ආයෙත් කැපිල්ලක්ද
සදකැන්ට මොනවටද ඌට බෝල 2 ක් තියෙන ඔවර් විතරයි දාන්න පුලුවන්.විකට් ටු විකට් බෝල් දාන්න ප්‍රෙෂර් කරන්න උගන්නලා ගෙනෙල්ලා.අපරාදේ සල්ලියි අපේ වෙලාවයි.මැතිව්සුත් කොරා ඇති දැන් ගෙදෙට්ට වෙලා හිටු බොරුවට අපිට ක්‍රිකට් එපා කරවන්නේ නැතුව.ක්‍රිකට් වැටෙන්න එක හේතුවක් පොරත්….