මැතිවුස් ක‍්‍රිකට් දේශපාලනයේ ගොදුරක්..- මහේල කියයි.. දැඩිව හෙලා දකින බව මැතිව්ස් කියයි..

May 27, 2019 at 11:20 am | lanka C news
මැතිවුස් ක‍්‍රිකට් දේශපාලනයේ ගොදුරක්..- මහේල කියයි.. දැඩිව හෙලා දකින බව මැතිව්ස් කියයි..

ශ‍්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන විසින් තමන් ගැන කරන ලද ඇතැම් ප‍්‍රකාශ ප්‍රතික්ෂේප කරන්නේ යයි ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් කියයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මැතිවුස් සදහන් කරන්නේ ඔ්නෑම අයෙකුට තම මතයක් ඇති බවත් මහේලටත් එසේ බවත්ය. මහේලගේ ඇතැම් ප්‍රකාශන් ගැන තමන් පුදුම වන බවත් ඒවා ප්‍රතික්ෂේප කරන බවත් මැතිවුස් කියයි.

මහේල ජයවර්ධන කලින් සදහන් කර තිබුනේ ක්‍රිකට් දේශපාලනයේ ගොදුරක් බවට ඇන්ජලෝ මැතිව්ස් පත්වූ බවත් මැතිවුස් හරහා කණ්ඩායමට බාහිර කරුණු පැමිණි බවත්ය.

27 views

6 Comments to “මැතිවුස් ක‍්‍රිකට් දේශපාලනයේ ගොදුරක්..- මහේල කියයි.. දැඩිව හෙලා දකින බව මැතිව්ස් කියයි..”

  1. S B Lokuge says:

    Mahela should shut up now when this struggling team is so much depended on Mathews to perform. This is not the time for sorting out his petty differences with Mathews.

    • tharaka says:

      කවුරු මොනව කිව්වත් මැතිව්ස් තමා ක්‍රිකට් කාපු ලොකුම එකා. ටීම් එකට allrounder කෙනෙක් දැම්මාම පොරට කවදාවත් ball කරන්න අවස්තාව දුන්නෙ නැහැ (only batting). මොකද මැතිව්ස් විතරයි ඉන්න පුලුවන් එකම allrounder විදිහට හිටියෙ. දැදිලෙස ආගම් වාදය ගෙනාවා. එයගෙ ඉස්කොලෙන් ආපු අය කොච්චර ෆේල් වුනත් අවස්තාව දුන්නා. ගොඩක් දක්ෂ අයව කපලා දැම්මා. මට තාමත් තෙරෙන්නෙ නැහැ තාම මැතිව්ස් වෙනුවෙන් කහින අය ඉන්නවනේ.

  2. Alex says:

    This is not the time for Mahela to open up skeletons in the cupboard. In that case he also should tell us what happened in the world cup finals againt India. Let his conscious speak against him.

  3. Kalan says:

    Eththa

  4. Shan says:

    ඇත්තටම මු තමයි team එකට ආගම්වාදය ගෙනැල්ලා team එක විනාස කලේ

  5. DENZIL Hevena Hennadige says:

    Mahala saha sangakara pa krecat kawa ballao danana .

Main News