මැතිවුස් නායකත්වයෙක් ඉවතට.. ක‍්‍රිකට් ක‍්‍රිඩාවෙනුත් සමුගනී…

September 24, 2018 at 3:24 am | lanka C news
මැතිවුස් නායකත්වයෙක් ඉවතට.. ක‍්‍රිකට් ක‍්‍රිඩාවෙනුත් සමුගනී…

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඇන්ජලෝ මැතිවුස් ඉවත් වී තිබේ.

තේරීම් කමිටුව හා පුහුණුකරුගේ ඉල්ලීම මත ඔහු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

ඇතැම් විට ඔහු ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම ගැනීමටද ඉඩ ඇත බව ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත් කිරීමට නියමිතය.

167 views
Main News