මැතිවුස් නැතත් ශ‍්‍රී ලංකාව බලවත් වෙයි.. දකුණු අප‍්‍රිකාව දණ ගස්වා තරගාවලියම දිනති..

January 26, 2017 at 8:03 am | lanka C news
මැතිවුස් නැතත් ශ‍්‍රී ලංකාව බලවත් වෙයි.. දකුණු අප‍්‍රිකාව දණ ගස්වා තරගාවලියම දිනති..

නායක ඇන්ජලෝ මැතිවුස් නොමැතිව තරග වැදුනු ශ‍්‍රී ලංකා 20-20 කණ්ඩායම ඊයේ දිනයේ දකුණු අප‍්‍රිකාව සමග පැවති තුන්වන හා අවසන් 20-20 තරගය ජයගනිමින් තරගාවලිය 2-1ක් ලෙස ජයග‍්‍රහණය කරනු ලැබීය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සිය පන්දු වාර 20 තුලදී කඩුළු 05ක් දැවී ලබා ගත් ලකුණු 169 හඹාගිය ශ‍්‍රී ලංකා පිල පන්දු වාර 19.5කදී කඩුළු පහක් දැවී එම ඉලක්ක පසුකර තරගය ජයගනු ලැබීය.

ශ‍්‍රී ලංකා පිල 2007 වසරින් පසු 20-20 තරගයකදී වැඩිම ලකුණු ප‍්‍රමාණයක් හඹා ගොස් ජයගත් තරගයද මෙය වෙයි.

ලකුණු පුවරුව මෙතනින් 

8 views

13 Comments to “මැතිවුස් නැතත් ශ‍්‍රී ලංකාව බලවත් වෙයි.. දකුණු අප‍්‍රිකාව දණ ගස්වා තරගාවලියම දිනති..”

  1. මරුසිරා says:

    සික්කුගේ…..ආ.හොඳ බවුද්ධ නමක් අපි එයා නායකයා කරන්න කියමු. එතකොට මැච් ඔක්කොම දිනා ගන්න පුළුවන්…..අනෙක මේ ක්‍රිස්තියානි රටවල් නැතිව තායිලන්තය , කාම්බෝජය වගේ රටවල් එක්කලා අපි සෙල්ලම් කලොත් එක අපේ ධර්මෙට ගැලපෙනවා නේද???

    • civilian says:

      Pissek

      • FGTY says:

        YES , CIVILIAN, YOU ARE CORRECT, HE IS A LUNATIC, REAL PISSEK, nikan porak wenna hadanawa

      • prageeth says:

        එක නෙමේ සිර අපිට තියෙන ප්‍රශ්නේ. ක්රිස්තියන් හෝ මුස්ලිම් හෝ බෞද්ධ හෝ වේවා, කණ්ඩායම එකතු කරන්න නම් එකා වගේ වෙන්න ඕන.එතැනදී සියල්ලන්ගේම හිත සුව පිණිස සැවොම එකතු වී වැඩ කරන්න ඕන. ආගම බෙද නැතිවෙන්න ඕනා. දක්ෂතාවයට මුල් තැන දෙන්න ඕනා. මැච් දින්නම දෙවියෝ මතක් වෙන්නයි පැරදුනාම මතක් නොවෙන්නයි විදියක් නැ.
        මතිවුස් නියම නායකයෙක් නෙමේ. මතිවුස්ගේ කුහක කම් තියෙනවා, ඉඉරිසියව තියෙනවා, ආගම බේධ තියෙනවා.

        • මරුසිරා says:

          කොහොමද බවුද්ද වලිප්පුව. ඔන්න ඕක තමයි අපේ රටට කෙලවෙලා තියෙන්නේ. මේ කුහක බුද්දාගම් කාරයන්ට දෙමළෙක් හරි නැත්නම් උගේම ජාතියේ වෙනත් ආගමිකයෙක් වුනත් කමක් නැහැ හරියට වැඩ කරනවානම් හැබැයි ඒ මිනිහට වැරදුන ගමන් මේ හැත්තෑ හොයන්නේ උගේ ජාතිය නැත්නම් ආගම. මේ සෙවල කුහක බුද්දාගම්කාරයෝ නිසා තමයි අපේ රට තවම මෙහෙම තියෙන්නේ. හිතපල්ලා අර ජපන් බෞද්ධයෝ වගේ වෙන්න සෙවල බුද්දාගම් කාරයෝ නොවී………….තොපිට සිරිසේන කරන වැරදි ගැන ඇයි පෙන්නන බැරි බෞද්ධ සිරිසේනගේ වැරදි කියලා හැබැයි රනිල් වැරදි කරනකොට තොපිට රනිල්ගේ ක්‍රිස්තියානිකම පේනවා…….අනේ තොපේ බෞද්ධකම………දාපිය බල්ලන්ට ….වෙයල්ලා හොඳ මිනිස්සු…..අපේ රටට…..

          • Premasiri says:

            ithin ban kurusa mathius ta kela une uge deyiya arapu nisaane. apita prashne uge bari kama nowe, deyiya uda daagena uuuta ariima. deyiya unath arinawata api kamathi naa ban.

          • kandy boy says:

            machan aththada, me dawas wala mathius ta kurusa deyiya arinawa kiyanne? uu deyiya unath wade kathaayii aaa.

    • jaathiwaadiya says:

      uge kurusaya wisi wechcha ekata, muta hiina maane.

    • Perera says:

      මතිවුස් අඩෝ අන්න නම්, සික්කුගේ මොකක්ද යකෝ ඒ ගොඩේ නම. පොරක් වෙන්න නම් ක්රිස්තියන් නමක් දා ගනිල්ලා. අපි ආඩම්බරයි යකෝ අපේ ක්රිස්තියන් නමට.

    • කුවිපැංචා says:

      මම දන්න කාලේ ඉඳන්මයි මෙයාට මේ අසනීපෙ තිබුනේ! නරකද ලොක්ක දැන්වත් බෙහෙතක් ගත්තොත්? හැමදාම ඔය දුක විඳින්නද කල්පනාව?

  2. Cricket lolya says:

    ලංකා ඉතිහාසේම බිහිවූ දුර්වලම, අසාර්ථකම, දුෂිතම නායකයා තමා මැතිවුස්. ක්‍රීඩකයා පෙන්වන දක්ෂතාවයේ හැටියට ගෙවීම් කරන ක්‍රමය හදුන්වා දිය යුතුය.

  3. ravi says:

    Ane ban.play karana welawata owa da ganna epa. Kisima agamak ehema sellam karanna regulation danawada.meka performance mata tamay depend wennne.kauru hari hodata rata wenuwen play karanawanam eka tamay wadagath.

  4. Dickie Bird says:

    Now… it appears we could win even without Chadimal.

Main News