මැතිවුස්-හතුරුසිංහ සතුරන් බව සංගක්කාර ලෝකයට කියයි..

September 30, 2018 at 12:01 am | lanka C news
මැතිවුස්-හතුරුසිංහ සතුරන් බව සංගක්කාර ලෝකයට කියයි..

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ඇන්ජලෝ මැතිව්ස් අතර ඇති ගැටලුව ඉතාමත් ඉක්මනින් විසඳා ගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයෙන් පසුව මැතිව්ස් එක්දින හා විස්සයි20 නායකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ඇතුළුව තේරිම් කමිටුව විවේචනය කිරීමට කටයුතු කළේය.

“සන්නිවේදනයේ ගැටලුව ඉතාමත් ඉක්මනින් විසඳා ගත යුතුයි. එය සෘජුව, අවංකව හා පැහැදිලි සාකච්ඡාවකින් කළ යුතුයි. මේ තීරණය ගත්තේ ඇයි කියා එවිට මහජනතාවට පැහැදිලි අදහසක් වෙනවා.

නමුත් හතුරුසිංහගේ ක්‍රමෝපායන් තුළ මැතිව්ස්ට ඉක්මනින්ම කණ්ඩායමට ඒමට හැකිවේවි කියා මම හිතනවා.

කණ්ඩායමට හොඳ අගයක් එකතුකළ හැකි ක්‍රීඩකයෙක් බව මැතිව්ස් පසුගිය කාලයේදී පෙන්වා තිබෙනවා. ඒ වගේම මැතිව්ස් නැවතත් පන්දු යැවීම ආරම්භකිරීම ඉතාමත්ම වැදගත්. ” යැයි සංගා පවසයි.

එසේම එක්දින ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හොඳ වගකීමක් ඉටුකළ හැකි ක්‍රිඩකයෙක් ලෙස මැතිව්ස් හැඳින්විය හැකි බවත් සංගා පවසයි.

– ada

164 views

28 Comments to “මැතිවුස්-හතුරුසිංහ සතුරන් බව සංගක්කාර ලෝකයට කියයි..”

  1. sirimal says:

    Yes, Sanga and to some extent Mahela were responsible for the current situation. They left abruptly to taste Crab Curry. They are in Sinners business, I never thought Mahela at least as a good buddhist will encourage killing crabs in thousands to make money, Sanga never mind, he has no Religion, No Language, No Values, No Culture and above all NO BRAIN. This Sanga Fellow with his Yorkshire or Scottish action, must be expelled from Sri Lanka.

    He is a Traitor.

    I agree with comments about Arjuna. He has a cricket brain. Even now, position him as the Minister or Head Coach, he will bring back the Cup.

  2. Sisira says:

    සංගක්කාර පෙනී සිටින වෙළඳ දැන්වීම් බැලුවම එයා සල්ලි වෙනුවෙන් නටන සෙල්ලම පේනවා. මැතිව්ස් ඉස්සරහට දාන්න සහ ගේන්න විදේශ උවමනාවක් වැඩ කරන්නෙ අද ඊයෙ නෙවෙයි

  3. Cricketer says:

    Like Mahanama said ,Weakest captain Sri Lanka ever produce. How many matches we lost due to this man with his poor nature of decisions. Most matches he handed over advantage to opposition with toss and then bowlers changing and field setting with captaincy decisions. He never treated his team members nicely and always put blame on them without taking any responsibility and team were never united under him. Must investigate for corruptions against his most captaincy decisions.

  4. Love nature says:

    තමන් අතට තම අතමය සෙවනැල්ල කියල තමන් පිළිබඳ විශ්වාසය ඇතිකරගෙන සෙල්ලම් ක‍රන්න

    මැතිවුස් දෙවියන් වහන්සේට ක්‍රිකෙට් ගහන්න දෙන එකේ වරද?

  5. Gamage says:

    Oya Statement Eka Dunne Sangage Nonage Pereththeta.. Sangai Mahelai Anjaloi Oya Kageth Manager Ekkenai Ne. Api Nodanna Cricket.

  6. Nana says:

    Ehema deyak meke kiyala nahane ? communication issue ekak thibene bawa thamai kiyanne.

  7. Saman says:

    ISIS ,LTTE ඇහැටපෙනවා එත් කතෝලික ත්‍රස්ත වාදය අදුනගන්න

  8. Domestic Cricket matches in the Sri Lanka need to increase as before and should not copy the Australia. Eg. 54 matches are being played by the Ladies team of the Bangladesh and become the champions against the Indians. In Sri Lanka…………………….. There are no enough matches as before.

    Kindly do not get advice from the people who are mis guiding the national team at the present. Please believe what the situation done in the Arjuna and Aravinda’s time periode in Sri Lanka.

    There were many and engough school matches and the Club matches to play and develop the players. However now what is happening……………….

  9. sd says:

    සුද්දන්ගේ කොන්ත්‍රාත් භාර ගන්නා, සිනහව, කඳුල හදුනන බටහිර ගැත්තා