මැති ඇමතිලාද බයිසිකලයෙන් එනවා.. ජනතාවත් බයිසිකලයෙන් එන්න…
February 15, 2022 at 12:40 pm | lanka C news
මැති ඇමැතිවරුන් ද ඉදිරි දිනවල පාපැදියෙන් ගමන් කරනු ඇති බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
මැතිඇමතිවරුන්ට පාපැදියෙන් පැමිණීම ආරක්ෂක ප්‍රශ්න හේතුවෙන් එකවරම ක්‍රියාත්මක කළ නොහැකි වුවත් සතියකට හෝ මසකට දවසක් හෝ මැති ඇමැතිවරුන්ඨ පාපැදිය භාවිතා කිරීමේ හැකියාවක් පවතිනු ඇතැයිද හෙතෙම විශ්වාසය පළ කළේය.
දැනටත් ඇතැම් රජයේ නිලධාරීන් පාපැදිවලින් තම රාජකාරියට එන බව ද පැවසූ අමාත්‍යවරයා ඔවුන් අගය කිරීම සඳහා වැඩපිළිවෙළක් සූදානම් කරන බවද සඳහන් කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
ඇන්න හරි මං අද ඉඳලා රෙන්නෙ නැතුව ගූ එකතු කරගන්නවා තොපි එන දාට රීලා ගහන්ඩ.
නියමයි මචං !!!
එහෙනම් අර අදි සුපොකබෝගී වාහන වෙන්දේසි කරපල්ලා 😜
ප්‍රවේශම් වෙයල්ලා….ඒක පොට හොද නෑ ගෑණියෙ කෙලිලත් අරන් දාම්මැසිසෙවත් හැංගියලිලා. උන් යටට මූකූත් අදින්නේ නැතූව නැෂනල් ඇදන් බයිසිකල් පදින කොට අමූම හෙලූවෙන්. සූන්දර ඇමතිවරු…පොලේ ගිහිල්ලා ලබූ පතෝල අරන් යනවා.පෝලිමේ.
මරේ මරු කතාවක්.
අන්දරේ නැවතත් දකුණේ අමරේ නමින් ඉපදි ඇත.