මැති ඇමතිවරුන්ගේ, නිලධාරීන්ගේ ඉන්ධන දීමනා කපයි..

November 12, 2021 at 4:40 pm | lanka C news
මැති ඇමතිවරුන්ගේ, නිලධාරීන්ගේ ඉන්ධන දීමනා කපයි..

මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව අඩු කිරීමට අයවැය මගින් යෝජනා කර තිබේ.

ඒ අනුව මසකට ඉන්ධන ලීටර් 5 ක් ඔවුනගේ දීමනාවලින් අඩු කරන බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

66,638 views

23 Comments to “මැති ඇමතිවරුන්ගේ, නිලධාරීන්ගේ ඉන්ධන දීමනා කපයි..”

  1. Gamarala says:

    මසකට ඉන්ධන ලීටර් 5 අඩු කිරීම. මුන්ට කෝලා එකක් බොනව වගේ මොන විහිලුවක්ද

  2. Amila says:

    මාසෙටම ලීටර් 05 දෙන්න යෝජනා කරානම් අගමැති කරනවා බැසිල්ව , මූ ආයෙත් රැවැට්ටුවනෙ පොදු ජනයව

  3. MA says:

    Pawu api

  4. Banda says:

    Muta hodatama pissu

  5. 3% ට බය බයියා. says:

    69 ලක්ෂයට කිරිබත් උයාගෙන කන්න පුලුවන් ආතල් යෝජනාවක් .

  6. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    කැළණි ගග මැදින් පොල් ලෙල්ලක් යැව්වා එහෙනම් මොළ හතා .

  7. 0.00069 BIYYO says:

    හරි පවු නේද … ලීටර් 5 අඩු කරල නේ…පව් ඕයි ඉතින් ……අහිංසක දුප්පත් හිඟන සෙට් එක…..හරි අපරාදයක් නේ කරලා තියෙන්නේ ….යකෝ මුන් තාමත් අපිව අන්දවන්න ට්‍රයි කරන හටි

Main News