මැති ඇමතිවරුන්ට බදු රහිත වාහන ගෙන්වීම නැවතීම අලි බොරුවක්.. සියළු මැති ඇමතිවරුන් බදු සහන වාහන ගෙන්වා අවසන්..

September 30, 2018 at 3:00 pm | lanka C news
මැති ඇමතිවරුන්ට බදු රහිත වාහන ගෙන්වීම නැවතීම අලි බොරුවක්.. සියළු මැති ඇමතිවරුන් බදු සහන වාහන ගෙන්වා අවසන්..

මැති ඇමතිවරුන් සදහා තීරු බදු රහිත වාහන ගෙන්වීම වසරක් සදහා නවතා දමන බවට මුදල් ඇමතිවරයා විසින් සිදු කරන ලද ප‍්‍රකාශය පලක් නැති එකක් යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා සදහන් කරන්නේ මේ වන විට සියළු මැති ඇමතිවරුන් සිය තීරු බදු සහන බලපත‍්‍රයෙන් වාහන ගෙන්වා අවසන් බවයි.

ආණ්ඩුවේ මෙම ක‍්‍රියාව අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසීමක් යයිද ඔහු සදහන් කලේය.

43 views
Main News