මැති ඇමතිවරුන් පසුපස බුද්ධි අංශ…
January 8, 2022 at 2:10 pm | lanka C news
රජයේ ඇමතිවරුන් පසුපස බුද්ධි අංශ යොදනා ඇති බව වාර්තා වීමත් සමග ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් කැළඹීමකට පත් ව සිටී.
මේ සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුවේ ප්‍රබලයන් සමගද අදහස් හුවමාරු කරගෙන ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා මෑතකදී කියා සිටියේ සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඇමති ඉවත් කරන ලද්දේ බුද්ධි අංශ වලින් ලද තොරතුරු මත බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පසුපස බුද්ධි අංශ යෙදවීම සහ එම තොරතුරු පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලැබීම සියලු දෙනා දැඩි අවධානය යොමු කළ යුතු කාරණාවක් බව ය.
වැරදි කරන උන් කලබල විය යුතුයි. නැත්තං ඉතිං ඕක ප්‍රස්නයක් වෙන්න බෑ.
Atapas harak o.l.pass Paul palanaya karanawa cancer hedila. Udimila mutta
wage. Inne ekayi
System change and data base this government pay CiD salary to search to save the government another wastage of intelligence
All these are expected when 6.9 million oxymorons voted to bring an army man to rule this country! Now it’s your turn you voters to suffer.
ඇයි මේ බුද්ධි අංශ සුදුලුනු /සිනි වංචාව /චිනේ වැසිකිලි පොහොර වංචාව / පුපුරන ගෑස් ටැංකි වංචාව සොයන්නේ නැත්තේ කනගාටුයි.
හේතුව මොළේ නැති මං වගෙ බිංකුංඩෙකුටත් තේරෙන නිසා ආයුබෝවන්ඩ.