මැති ඇමතිවරුන් රැසක් එජාපයට.. ජනපතිගේ දෑත් ශක්තිමත් කරයි..

July 31, 2022 at 12:02 am | lanka C news
මැති ඇමතිවරුන් රැසක් එජාපයට.. ජනපතිගේ දෑත් ශක්තිමත් කරයි..

දැනට ආණ්ඩු සමග එක්ව සිටින මැති ඇමතිවරුන් රැසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය සමඟ දේශපාලන කටයුතු කිරීමට සූදානමක සිටින බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන ආණ්ඩුවට දැනට එක්ව සිටින මන්ත්‍රීවරුන් මෙන්ම ආසන්න කාලයේදී ආණ්ඩුවෙන් ඉවත් ව ස්වාධීනව කටයුතු කිහිප දෙනෙක්ද මෙසේ එක්සත් ජාතික පක්ෂ සමඟ එක්වීමට සූදානමින් සිටී.

මෙම පිරිසට දැනට කැබිනට් අමාත්‍යධුර කිහිප දෙනෙක් ද ඇතුළත්ය.

ඒ අනුව ඔවුන් බොහෝ දෙනෙකු ඉදිරි මැතිවරණයක දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරඟ වැදීමට නියමිතව තිබේ.

79,387 views

13 Comments to “මැති ඇමතිවරුන් රැසක් එජාපයට.. ජනපතිගේ දෑත් ශක්තිමත් කරයි..”

  1. ඡනඡීවිත යාවත්කාළීන කිරරීම සඳහා වහාම ක්‍රීයාත්මක වියයුතුයි,.! says:

    මහා හෙළ රාඡ්‍යයේ ”නායක ගරැ ඡනාධිපති බවට පත්වූ” රනිල් වික්‍රම මහතාට පූර්ණ සහයෝගය ළබාදිය යුතුයි,.!

    ගරැ නායක තුමනි,.!
    ”රැසියානු රාඡ්‍යයේ ගරැ ඡනාදිපති පුතින් ඡනාධිපති තුමාගේ යෝඡිත ගිවිසුම් ප්‍රකාරව රැසියානු රාඡ්‍ය සමඟ සම්බනධවී ”ලංකා රාඡ්‍යයේ” බළශක්ති අරභුදය විසදීමට කල්නොමරා වහාම ලබාදියහැකි කඩිනම් විසඳුම් ළබාදෙනලෙසත් ‘ඡි ඵස් පී’වංචනික සහනයට ගිඡුව කාළය මැරීම තුළින් ඉතාමත් වේදනාකාරී කටුක අත්දකීම් වළට මුහුණදීමට ඵ්කාන්තයන්ම සිදුවිමට නියමිත වබටත් කාරැණිකලෙස අවධාණය යොමුකර සිටිනු ලබයි,.!
    බටහිරයන්ගේ වංචනික නාස්ළනුව වැනි ‘ඡී ඵස් පී’ සහනය කිසිදුලෙසකින් රාඡ්‍යයේ ආර්ථිකයට ධණාත්මක වාසියක් ඵක් නොකරන අතර,. අපනයන ආදායමේ සියයට හැත්තෑපහක් වැනි අති බහුතරය විදේශ රටවළ රදවාගැනිමට අපනයන කරැවන්ට බටහිරයන් වක්‍රලෙස පළපෑම් සිදුකරනා බව ඉතාම වගකීමෙන් යුතුව දැනුම් දී සිටිනු ළබයි,. වහළුන්ලෙස නූගත් පාළකයන්ට
    ‘ඡී ඵස් පී’ නාස්ලනුව රාඡ්‍ය පාළකයන්ට දමා ව්‍යාපාරිකයන් සමඟ ඉතා වංචනිකලෙස ක්‍රීයාකරනු දීර්ගකාළීනලෙස නිරීකෂණය කරනු ලබයි,. !
    සමස්ථ ආර්ථිකය අඩපනකරමින් ඉන්ධන අර්භූධය නිර්මාණය වීමට සම්බාධක දමා, දුප්පත්කම පවවාගෙන යමින් ඇගළුම් සේවකන් සූරාකන වංචනි බටහිරන්ගේ සහ වංචනික ව්‍යාපාරකයන්ගේ වහල්භාවයේ ආර් ථික මළපුඩුවට රට සිරකර බටහිරයන්ගෙන් හිඟනා වහල් ආර්ථිකයට පාර නොකපනාලෙස දැඩිව අවධාරණය කරන්නෙමු,.!

    යම්හෙයකන් බටහිරයන්ගේ වහළුන් සේ, ‘ඡී ඵස් පී’ නාස්ලනුව සියැමැත්තෙන් දමාගනිමින් සමස්ථයක් ඡනයා තළාපෙළා දැමීමට කටයුතු කරයිනම්,. ළු්කාන්තලෙස බටහිරයන්ගේ වංචනික ආරථික මෙහෙයවීමේ නාස්ලනුව නොහොත් ආර්ථික ආක්‍රමණයෙන් රට මුදවාගැනීමට සියළු මුග්ධ පාළකයන් පළවාහැරීමට සමස්ථයක් ඡවය සහ අසීමාන්තික බළයක්ද සමගින් ස්ථීරලෙසම සුදානම් බව සමස්ථය් අවධානයට,.!
    උගත් පාඩම් දැඩිව සියටගනිමින් ,.පාළකයන් බටහිරයන්ගේ කරැමයට කර නොගැසිය යුතුයි,.! මාත්‍රෘභුමියේ මහඡනා සමඟ වහාම සිටගනිමින් ඡනතාවගේ ඡනඡීවිත යාවත්කාළීන කිරීමට පහසුකම් සැපයීමට සෑබැ මානව නිදහස ස්ථාපිත කිරීම සඳහාම නොපමාව වහාම ක්‍රීයාත්මක වියයුතුයි,.!

    • Gsp නාස් ලනුව මෙන්ම human right කෝටුවෙනුත් අනවශ්‍ය ආනයන නමැති විය ගහෙනුත් මිදිය යුතුයි.
      වැඩි පොලියට ණයට අරන් ජෝගි නටන මානසිකත්වයෙන් නායකයනුත්, ජනතාව ත් දෙගොල්ලම මිදිය යුතුයි.

  2. ලියොන් says:

    ප්‍රතිපත්තියක් නොමැති අවස්ථාවාදී පූද්ගලයන්.

  3. සජිතුත් එකතුවෙලාලු. රනිල් කියන්නේ රජ බඩුවක්. තව ටික දවසක් යනකොට රැට්ටා, ලහිරුත් එකතුවෙනවා.

  4. Hasith says:

    එක්සත් ජාතික පක්ෂයේ ඉන්න අන්තවාදී තම්බී හැත්ත වෙනුවට වෙනත් අය පැමිණීම හොදයි විශේෂයෙන් බද්යුදින් පුතනෝ එක්ක හිටියා වේ

  5. අනුර සහොදරය says:

    එතකොට සජිත් ප්‍රෙමදාස මහතා ගේ ආර්‍ය්ව වන ජලනි ප්‍රෙමදාස මහත්මිය ට මොකද වෙන්නෙ.
    පිට රට ගිහිල්ල ගෙනාපු සාරි කොහෙටද අදින්නෙ

  6. tester says:

    හොඳයි. එජාපයට තමා පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් තිබුනෙ හැමදාමත්
    ලංකාවෙ ගෝත්‍රික මානසිකත්වයෙන් පෙලෙන උන් නිසා ඒ් කිසි දෙයක් දීර්ඝකාලීනව ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් ලැබුනෙ නෑ
    1994 වගේ ඉඳන් රට පාලනය කලේ ‌ගෝත්‍රික මතවාදයක් දරන පක්ශයක් විසින් (පොදු පෙරමුන, නිදහස් සන්ධානය, පොහොට්ටුව)
    රනිල්ට හැමදාමත් වුනේ රාජ්‍ය දේපල විකුණං කනව වගේ ‌චෝදනා වලට ලක් වෙලා බැනුම් අහන්න
    දැන් නම් සමහරක්ට තේරෙනව ඒ් ප්‍රතිපත්ති නිවැරදියි කියල
    ඒත් තාමත් සමහරු ඉන්න කන්න නැති වෙලා ඇට කටු පෑදෙනකම්ම තේරුම් ගන්නැති

  7. Kumar says:

    This is the ground reality. Everyone will forget present incidents by the next election and get trapped by the cunning politicians again . Give your children the best education possible and send them to a better country. No solutions seen for becoming a developed nation. We will be the Ethiopia in Asia soon.

  8. JR says:

    හොඳ⁣ට ශක්තිමත් වෙලා ngo පල්ලි පිල්ලි පාදිලි කල්ලි අඩුකුලේ පරහැත්තගෙ⁣ අරගල මරගල ගායට බේත දෙන්න… අරගල ගායට බෙහෙත දුන්නොත් ආර්ථිකය ඉබේටම නගිනවා….

  9. WMN says:

    මේකෙන් සජිත්ට විපක්ෂ නායක කමත් නරති වෙනවා

Main News