මැති ඇමතිවරුන් සිටි වේදිකාවට ගොඩවූ හිමිනමක් ආණ්ඩුවට දැඩිව බැණ වදී…

November 28, 2021 at 10:02 pm | lanka C news
මැති ඇමතිවරුන් සිටි වේදිකාවට ගොඩවූ හිමිනමක් ආණ්ඩුවට දැඩිව බැණ වදී…

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර හක්මණ ප‍්‍රදේහයේ පැවති උත්සවයක වේදිකාවට ගොඩ වූ භික්ෂූන් වහන්සේ නමක් ආණ්ඩුවට දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කළේය.

හක්මන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය ගැටමානේ ධම්මාලංකාර හිමියෝ එසේ චෝදනා එල්ල කළහ.

අද හැටනම දක්ෂිණ හැට ලක්ෂයක් ඉන්නේ වේදනාවෙන් බවද පැවසූ උන්වහන්සේ මේ ආණ්ඩුව රටට කළ වැඩේ කුමක්දැයි ප්‍රශ්න කළහ.

රටට ආදරයක් ඇත්තේ නම් වසර දහයකට රට හමුදාවට භාර දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ එහිදී කියා සිටියහ.

119,467 views

46 Comments to “මැති ඇමතිවරුන් සිටි වේදිකාවට ගොඩවූ හිමිනමක් ආණ්ඩුවට දැඩිව බැණ වදී…”

  1. Kalu Albot says:

    Me Kahakadayaa Gotaage “Anu Kewattayeku” wiya yuthuyi. Moo upades denne Gotaata uwamanaa paridi rate “Hamudaa Palanayak” athi karannayi. Me jada Kahakadayaa danne naha, hamudaa paalane kiyanne mokadda kiyala. Muge sivura galolaa puke thaara gaanna watinawa.

  2. Fernando says:

    අමු ගොන් බයියෝ හමුදා ආන්ඩුවක් ඉල්ලුවා ගෝටා හමුදා ආන්ඩුවක් දුන්නා. Fail. දැන් අමු ගොන් බයියෝ කියනව ගෝටා නැතුව සවේන්ද්‍රව දෙන්නලු. 😀 😀

    • සාමා says:

      කියලා වැඩක් නෑ. මෙහෙම මෝඩයොනෙ මේ රටේ ඉන්නෙ.

  3. කවුරු නැතත් ජවිපෙ නම් වෙව්ලලා ගිහින් ඇති. උන් හමුදාව කිව්වාම අසීමිත බයයි. උන්ගේ වර්ජන, උද්ඝෝෂන කරලා හමාරයි

  4. Nimal Perera says:

    ලන්කාවට තියෙන ලොකුම ප්‍රශ්නය ඩොලර් නැති එක. හමුදාවට රට බාර දුන්නොත් පිට රටින් ඩොලර් ලන්කාවට එනවද? ආයෝජකයො එනවද? මෙහෙට ලැබෙන ඩොලර් ටිකත් නැති වෙන එකයි වෙන්නෙ.

  5. ජේවීපී කාරයන් අමු අමුවේ මරපු මිනිස්සු, ඒ අයගේ පවුල්වල අය මැරුනත් ජෙප්පන්ට නැහැ. ජෙප්පෝ තමා ලංකාවට මිනී මරන විදිහ ඉගැන්නුවේ. කාලකන්නි අතීතය මතක් වෙනකොටත් බය හිතෙනවා

  6. MD says:

    හෙට අනිද්දා සජියා හාමුදුරුවෝ කෙනෙක්
    හරි කවුරු හරි පුරුදු පුහුණු කරලා ඵයාගේ වේදිකාවට නග්ගනවා සිකුරුයි.

  7. Athula says:

    හමුදාවට බාරදෙන්න මේ යක්කුන්ට පිස්සුද මන්ද හමුදාවක් කියන්නෙ වෙනම කණ්ඩායමක්‌ දැන් හොරු පස්සෙ ගිහිල්ල ගිහිල්ල හතිවැටිලා අන්තිමට ඕවා තමයි දොඩවන්නේ බාරදෙන්න රට jvp එකට ඔය බොහෝ අයට බැහැ කියපු බොහෝ දේවල් ඔවුන් කරලා පෙන්වූවා

  8. සිසිල් සුදේශ් says:

    අපේ හාමුදුරුවරු කිසිම මොළයක් නැති මැටිවහන්සේලා වෙලා නේ. මේ යකා හමුදා රජයක් ඉල්ලනවා. අනුනායක කෙනෙක් හිට්ලර් කෙනෙක් ඉල්ලනවා. ලෝකෙ ගැන කිසි දෙයක් දන්නෙ නැද්ද මන්දා. ව්‍යවස්ථාව අනුව මේ මෝල් වහන්සෙට නඩු දමන්න පුළුවන්.

Main News