මැති ඇමති තොගයක් විශ්වාසභංග ඡන්දය මගහරී..

April 3, 2018 at 6:48 pm | lanka C news
මැති ඇමති තොගයක් විශ්වාසභංග ඡන්දය මගහරී..

අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගය විවාදයට ගැනීමට නියමිත හෙට දිනයේ මැති ඇමතිවරුන් සැලකිය යතු පිරිසක් පාර්ලිමේන්තුවට නොපැමිණෙනු ඇති බව වාර්තා වෙයි.

විශ්වාස භංගය මග හැරීම සදහා ඔවුන් විසින් මෙම තීරණය ගෙන ඇති අතර ඇතැමුන් පාර්ලිමේන්තු පැමිණ ඡුන්දය විමසන අවස්ථාවේදී සභා ගැබේ නොසිටුනු ඇති බවද පැවසෙයි.

එක්සත් ජාතික පක්‍ෂය හා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන වැඩි පිරිසක් මෙසේ නොපැමිණෙනු ඇති අතර දෙමල ජාතික සන්දානනය එකගතාවයකට නොපැමිණයහොත් ඡුන්දය දීම වර්ජනය කිරීමට ඉඩ ඇති බවද සදහන්ය.

19 views

8 Comments to “මැති ඇමති තොගයක් විශ්වාසභංග ඡන්දය මගහරී..”

  1. සිරිනිමල says:

    දිනෙයි වෙලාවයි සටහන් කරලා තියාගන්න, මේක තවත් ගැලරි රංගනයක්..පමණයි,තනතුරුවල කිසිම වෙනසක් වෙන්නේ නැහැ සහතිකයි/සත්තයි/ඇත්තයි

  2. මේදිනවල මාර බයිලා චක්‍රවර්තියන් කැරකේ ඔය යටිමගුල සිදූඋනාට පස්සේ බැරිය බලාගන්න අපිට මොකොද උනේ කියලා???

  3. බඩ ගෝස්තර වාදියා says:

    තීරණ ගන්න අවස්ථා වලදී මග හරින්න නම් බම්බුවටද ඕකට රිංග ගත්තේ. ආ හරි, උඹල ඕකට රිංගුවේ රටට ආදරේට නෙවෙයිනේ, පැවැත්මටනේ…!

    • Vasana says:

      කවුද මේ මැති ඇමතිවරුන් ? සල්ලි මල්ලට රට බිල්ලට දෙන මේ අවස්ථාවාදීන් දුටු තැන මඩුවලිගෙන් තලා එළවා දමව්

      • Samuvel says:

        හලෝ , මඩු වලිගේ ලොකු තැන හන්ගගෙන ඉන්නේ. තලන්නෙ නැති එකනෙ ප්‍රශ්නේ.

    • OLU says:

      විශ්වාස භංගය මග හැරීම සදහා ක්‍රියාකරන අවස්ථාවාදී මැති ඇමති වරු කරුණාකර ඉල්ලා අස්වී ගෙදර පලයව් .
      .නුබලා අපේ රටට පිළිලයක්
      අපගේ සිරිත් විරිත් ගරහන, අමතක කරන , අපේ ජාතික අනන්‍යතාවය මදකුදු නොසිතන ,ජාතියට සතුරු වූ මේ ජඩපාලනය නෙරපා රට ජාතිය ආගම රැකගනිව් සිහලු නේ … තවත් බලාසිටින්නේ මන්ද ?
      ගමරාල රට අගාදයට ගෙනියනවා
      “ගිය ගිය තැනදී ජාතික හෙන හඬම තල ව්
      සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙල ව්
      එය නිදහසය සිතමින් හැර විකට ඉල ව්
      දිය දද දියත නංවනු බැරි මොකද බොල ව්
      ”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
      උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
      හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
      ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”

  4. LION voice says:

    The salli $$$$bags are working very well…..disgusting.

  5. Nandasoma says:

    මුදල් ලබා ගෙන මෙම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ පරාජය කිරීමට සහාය නොදෙන මැති ඇමති වරුන්ට දේශපාලන අනාගතයක් නැත….

    ලබාගත් සල්ලි සමග රට හැර යාමට ඔවුනට සිදුවනු ඇත…..

    එවිට රනිල් තව දුරටත් යූ ඇන් පී යේ නායකයාද වනු ඇත….