July 9, 2018 at 3:25 am | lanka C news
ආන්ඩුවේ දැනට ඉතිරිව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් ඇමති දම්පික රණවකගේ ජාතික හෙල උරුමයට එක්වීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පලවෙයි.
මෙම පිරිස පොහොට්ටුවට එක්වීමට අකමැති අතර සෘජුව එජාපයට සම්බන්ද නොවී හෙල උරුමය හා එක්ව ඊළග මැතිවරණයේදී එජාප සන්ධානයෙන් තරග කිරීමට යන බවද වාර්තා වෙයි.
මෙම පිරිස සිවු දෙනෙකු විය හැකි යයිද වර්තා වන අතර ඕ සම්බන්ධයෙන් දැනටමත් සාකච්චා ආරම්භ වී ඇත.
22 views
එකෙක් මහින්ද සමරසිංහ නේද?
නියමය් නියමය්. ඇමති කටු කන්න ‘යහපාලනයට’ පැනල රට ජාතිය පාවා දීීීල රටේ ආර්තිකය කෑව හැත්ත චම්පකයත් එක්කම මේ සැරෙ හැඳිගෑවිලා යනවා
අයියලා හතරදෙනාගේ අයියලා සෙට් එක “කවුද බෝයි” කරන්නෙ කොයි අයියවද කියලා තාම නොකියන නිසා තමා මේ ප්‍රශ්න.
ඇමරිකන් කව් බෝයි අයියව “කවුද බෝයි” කරනවට වාමාංෂික පක්ෂ වල “අංකල්ලා සෙට්’ එක විරැද්දයි.ජුංඩයියට නැවත ජනාධිපති රේස් එකට ඉදිරිපත් වෙන්න නීිතියෙන් අවසර නැති නිසා කතානායක වෙලා හිටි මොටයියව “කවුද බෝයි” කරමු කියලයි වමේ අංකල්ලා සෙට් එක කියන්නේ.
ඒත් රට්ටු කියන්නේ හිරේ දාන්න ඔනේ “අයියල සෙටි එක”ව පාර්ලිමේ්තුවට දැම්මොත් කොහොම තියේවිද කියලයි.
Jundayyawa hoyaganna puluwan palleha atha gaala baluwoth!
රට්ටු? ඒ රට්ටු ඉන්නේ උඹේ …..?