මැදගොඩ අබේතිස්ස හිමියෝ ඇමතිලා කොමිස් ගහන හැටි ගැන තරු හතේ කතාවක් කියයි..[Video]

September 2, 2017 at 6:48 pm | lanka C news
මැදගොඩ අබේතිස්ස හිමියෝ ඇමතිලා කොමිස් ගහන හැටි ගැන තරු හතේ කතාවක් කියයි..[Video]

වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් කොමිස් ගන්නා ආකාරය ගැන ආචාර්ය මැදගොඩ අබයතිස්ස හිමියෝ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවති උත්සවයකදී මෙසේ අදහස් පල කලහ.

288 views