මැදගොඩ අභයතිස්ස හිමියෝ විමල් වීරවංශට විරෝධය පල කරති…[Video]

August 22, 2018 at 10:54 pm | lanka C news
මැදගොඩ අභයතිස්ස හිමියෝ විමල් වීරවංශට විරෝධය පල කරති…[Video]

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන සංහිඳියා කාර්යාලය මගින් බුදු දහමට අපහාස කෙරෙමින් නිෂ්පාදනය කර ඇති නාට්‍ය කිහිපයක් සම්බන්ධයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කළ ප්‍රකාශය ගැ අදහස් පළ කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන දෙනාටම විරෝධය පල කරන බව පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවෙනේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

උන් වහන්සේ මේ අදහස් පල කලේ උඩලමත්ත ප්‍රදේශයේ දී පැවති ආගමික උත්සවයකදීය

778 views