මැදගොඩ හිමිට යක්‍ෂාරූඩ වෙති.. මාධ්‍ය හමුවක දැඩිව බැන වදිති… හැත්ත බුරුත්ත යවන්න බැරිනම් පැත්කට කරන්නැයි කියති..

March 26, 2022 at 10:00 am | lanka C news
මැදගොඩ හිමිට යක්‍ෂාරූඩ වෙති.. මාධ්‍ය හමුවක දැඩිව බැන වදිති… හැත්ත බුරුත්ත යවන්න බැරිනම් පැත්කට කරන්නැයි කියති..

හැට නම ලක්ෂ ජනවරමේ ඇති පාරිශුද්ධ අදහස තේරුම් ගත යුතු බවත් ජනතාවගේ පාරිශුද්ධ අදහසේ ඇති ආධ්‍යාත්මය කියවන්න බැරි පාලකයන් කුමටදැයි පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ කියා සිටිති.

බැසිල් රාජපක්ෂ මහතා සහෝදරයෙක් ලෙස හොද වන්නට ඇති නමුත් ජනතාව ඒ චරිතයට කැමති නැතැයිද උන් වහන්සේ පැවසූහ.

‘හැත්ත බුරුත්ත මුහුදට දාන්න කියන්නෙ නෑ. හැබැයි ටිකක් පැත්තකට කරල තියන්න’ යයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් එහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ ආණ්ඩුවේ පක්ෂ 11 කරන නියෝජිතයන් ඔවුන්ගේ වැඩ වැඩපිළිවෙළ පිළිගැන්වීම සඳහා එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

163,384 views

47 Comments to “මැදගොඩ හිමිට යක්‍ෂාරූඩ වෙති.. මාධ්‍ය හමුවක දැඩිව බැන වදිති… හැත්ත බුරුත්ත යවන්න බැරිනම් පැත්කට කරන්නැයි කියති..”

  1. SKF says:

    මැදගොඩ හාමුදුරුවනේ, යමක් අනිත්‍ය වුවොත් දුකයි කියලා ඔබ වහන්සේමයි කිවුවේ. ඉතින් එහෙම බැලුවොත් බැසිල් අනිත්‍ය වුනත් දුක ඇති වෙනවා නේද?

    බණට එහෙම කිවුවට, බැසිල් අනිත්‍ය වුනොත් ජනතාව සතුටට පත්වෙනව කියල දැන් ඔය කටින්ම කියන්නෙ කොහොමද හාමුදුරුවනේ?

    මොකද්ද අපි පිලි ගන්න ඕනේ? අනිත්‍ය උනොත් දුකද? සැපද? නැත්නම් දුක සැප තීරණය වෙන්නේ අපේ කැමැත්ත පරිදි යමක් සිදු උනොත්ද?

    • Science says:

      ලෝකෙ හැම දෙයක්ම උපදිනවා-පවතිනවා-නැති වෙනවා. ඕක මේ ලෝකෙ ධර්මතාවයක්.

      අනිත්‍ය කියන්නෙ තුන් වැනි එකට (නැති වෙන එකට).

      ඔය තුන් ආකාරයට වෙනස් වන ලෝකෙ දේවල් අපට අවශ්‍ය ලෙස සිදු විය යුතුයි කියලා අපි කැමැත්තක් ඇති කර ගැනීම අපේ මුලාව. ඒක අපට දුක් ගෙන දෙනවා.

      කොරෝනා නැති වෙනවට අපි කැමතියි. නමුත් ඒක තාම නැති උනේ නෑ. ඒක පවතිනවා. ඉතින් අපට දුකයි. ආර්ථික අර්බුධය නැති වෙනවට කැමතියි. නමුත් ඒක පවතිනවා. ඉතින් දුකයි.

      • sihala yaka says:

        බුදු දහමට අනුව නම් පැවැත්ම කියලා දෙයක් නෑ.
        හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් ආගම් අනුව පැවැත්ම තියෙනවා.

        • Science says:

          බුදු දහම කියන්නේ ලෝකයේ පවතින යතාර්ථය මිසක් වන අමුතු දෙයක් නොවේ.
          ඔබේ ජීවිතේ ගත්තත් අවස්ථා 3ක් තියෙනවා.
          උපදිනවා – පවතිනවා -නැති වෙනවා.

          උත්පාද – තිථි – භoග ලෙස මෙය බුදු දහමෙත් දක්වා තිබෙනවා.

    • Kamala 🤗 says:

      ඕකෙ පිටපොට ටැපලගන්න දෙයක් නෑ SKF. බැසිල් අනිත්‍ය වීම බැසිල්ට දුකක් තමයි. ඒත් ඒක අපිට ඒකිව්වෙ මේ රටේ මිනිස්සුන්ට සතුටක් 🤣

  2. Ranjan says:

    If not forthe Rajapakshas` we will be getting hammered on streets, trains, busses by the LTTE Sakkiliyas. Now Sinhala Sakkiliyas talking big.

    • Wickrema Perera says:

      So,so, so, Sarath Fonseka was fast asleep when the crooks were fighting the LTTE?. If a doctor saves a woman’s life she can be raped by that doctor according to your justification. There is enough and more evidence to prove that the family of crooks only made money out of the war and when the Americans wanted to stop the destabilizing of India they put an end to the war.

      • Sajja says:

        Wikrama Perera යකෝ ඉතිහාසය මුල් තැන දී සමරන්නේ හමුදා වල නායකයින් නොව රටේ නායකයා.

      • Amda says:

        Totally against of Kaputa & whats happening right now…….

        but….. since you raised the point…where were Sarath F before MR & GR came to power? Criticize whats wrong & appreciate what was right. If we had a proper leadership, the war could’ve been ended during wadamarachchi operation. But the Exec president at that time ordered to stop everything cz of India. Gen Kobbekaduwa was killed…..God knows by whom. Every leader used the war for many things…but then MR took the bold decision to finish it off, totally aware of the consequences…Miliband & the team tried their best to save Prabakaran at the last stage of war, but failed. After decades of suffering, one leader took the right decision for the country & without doubt SF was a major factor, but not the only factor… We also have an Airforce & a Navy..also the Gramaraksha team to save villages plus the STF & Police. Most of all….the entire country stood with them.

        However, I repeat……that I cant stand Kaputa

  3. Power says:

    ඕක තමයි හාමුදුරුවනේ අපිත් කියන්නෙ. හැබැයි ජනාධිපතිව නම්, තවත් සුද්ධ කරන්න එපා. ජනාධිපති ඇතුළු රජයම එලවා දැමිය යුතුයි.

    • ගුරුතුමී says:

      ළමයා එතකොට කාටද අපි රටේ පාලනය බාර දෙන්නෙ? රටේ කවුරුත් මේ ආණ්ඩුව ගැන ඉතාම කලකිරීමෙන් තරහෙන් පිළිකුලෙන් ඉන්නෙ. ඉතින් මේ තත්වය පාවිච්චි කරලා කලදුටු කළ වල ඉහගන්න පිරිසක් දතමැදගෙන බලන් ඉන්නවා. හොරු අල්ලන්නං, රට ගොඩ ගන්නං, අපි තෙල් දෙන්නං…..මේ වගෙ කතා කෝටියයි. ආණ්ඩුව තිත්ත වෙලා ඉන්න අපිට මේවා ඇහෙනකොට මා…ර සතුටක් දැනෙනවා. හැබැයි මතක තියා ගන්න මේ කවුරුත් මේ රටේ පාලනයට අඩුවැඩි වශයෙන් දායක වෙච්චි අය .තනිකර බලය ලබලා නැති උනත් ජහපාලනේට මුක්කු ගැසූ ජේවීපීත් මේකට අයිතියි. විපක්ශෙ ඉඳන් හෝ රටට කෙළවන්න 71 සිට එයාලත් දායක වෙලා තියෙනවා. ඉතින් කාටද මේ ආණ්ඩුව එලවලා අපි රට බාර දෙන්නේ?

  4. Athula says:

    මුන්ට නැවත රවට්ටන්න ඉඩ නොදෙමු මූ තමයි කිව්වේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුනන්න හදපු වෙලාවේ රාජපක්ෂ ලා වටිනවා වරායට වඩා කියලා. මූ කුට වියපරිකයෙක් කොහුවල super market එක මුගේ කොහෙන්ද සල්ලි ? මුන් තමයි රට ගිනි තැබුවේ මේ හොර නඩය බලයට ගේන්න විමලය් වෙනුවෙන් පිණ්ඩපාතේ රඟපෑ ජඩය චීවරේට මුවාවෙලා කරන ජඩකම් අනත්තයි අප්‍රමාණයී

    • නුවනින් says:

      පලබල්ල යන්න ගරුතර ස්වාමීන්වහන්සේට අපහස නොකර උන්වහන්සේ ඉන්නෙ ජනතාව පත්තෙ .උන්වහන්සේ පුද්ගලික මත ගෙන බෙලුවෙ නේ රට ජාතිය,ගෙනයි කටයුතුකලේ

      • DOC says:

        මැදගොඩ මහත්තයා රස්සාවක් කරණවා, දේශපාලනය කරණවා. මේවා භික්ශුවට අකැපයි.

        නැශනල් එකවෙනුවට සිවුර ඇන්ද කියලා මැදගොඩ මහත්තයට ගරුතර ස්වාමීන් වහන්සේ කියනවා නම්, ඇත්තටම පැවිදි ජීවිතයක් ගෙවන ගරුතර ස්වාමීන් වහන්සේලාට මොකද්ද කියන්න ඕනේ?

    • Jiff says:

      Ane gono. We should worship foreign investors now not chase them away

  5. Thushara says:

    Hora ganai mun.

  6. යුධහමුදා නීතිය යටතේ වහා ගෝටාබය අත්අඩංගුවට ගත යුතුයි,.! says:

    රට පාවාදීම, දූශණය,වංචාව,සහ වංචනික ඡනසංහාරක ඵන්නකරනය, ආරකෂක අංශයන්ට විරැද්ධව උපක්‍රමිකව සතුරන්ගේ මාරාන්තික ඵන්නත්කරනයට උපක්‍රමිකව යටත්කිරීම කාරනා කොට යුධහමුදා නීතිය යටතේ වහා ගෝටාබය අත්අඩංගුවට ගත යුතුයි,.!

    • Damian says:

      පිස්සෝ උඹ කොහොමද අන්ගොඩින් පැනල ආවේ?

  7. ඝන හොරා says:

    මූ හරිම අහංකාර බල්ලෙක්….මම දැක්කා දවසක් මුගේ දායකයෝ මූට වදිනවා මූ ගනන් ගන්නෑ සතපහකට …මූ අහක බලාගෙන කෝල් එකක් ගන්නවා….ඒ වගේ අහංකාර සතෙක්….මුන්ට දාන දෙන්නත් හොඳ නෑ වගේම ගණන් ගන්න හොඳත් නෑ ….මුණුත් වගකියන්න ඕනේ අතර රටවල් පත්වෙලා පත්වෙලා තියෙන තත්වෙට ……කොහෙන්හරි හොරෙක් හොයාගෙන ඇවිල්ලා හොර රංචුවක් පත්කරනවා …..මුන්ගෙ කීමට මිනිස්සුත් රැවටෙනවා…..අනිත් හාමුදුරු අතරේ මු නම් පට්ටම පට්ට හොරා රත්නය වගේම

  8. Dulmina says:

    සිංහල ජාතියට නිවැරදි ආධ්‍යාත්මික මග පෙන්වීම නොදෙන
    සිංහල ජාතියේ එකමුතු බව ඇති කිරීමට මැදිහත් නොවන
    සිල් පද පහම කඩන මොඩ් ගණයන්ට දන් නොදී
    පුකට පයින් ගසා එලවමු

  9. පල ඇති රුකටා කපූටෝ රිට්ස් සික්ස වූ සික්ස්ටි.... says:

    අගුරු සූදූ නොවේ. බොරුව ඇතිතක් කල හැක්කේ ඇත්ත හෙලිවන තුර පමණි. ඔක්කාරය සැගවිය හැක බඩ කොහොම හංගන්නද නැන්දේ.

  10. කපටි සාටකයා says:

    අවලස්සන ඇමරිකානුවා විසින් ඇමරිකන් කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන බව පැහැදිලිය. මේවා කරලා කොයි වෙලාවක හරි රටෙන් පැනලා යන්න බලාවි. සියලුම දෙනා එකතුවී මොහු රටින් පනින්නට ඉඩ නොදී අල්ලාගෙන මේ රටේ තබාගැනීමට වග බලාගන්න ඕනෑ.

Main News