මැදගොඩ හිමිට යක්ෂාරූඩ වෙති.. මාධ්‍ය හමුවක දැඩිව බැන වදිති… හැත්ත බුරුත්ත යවන්න බැරිනම් පැත්කට කරන්නැයි කියති..
March 26, 2022 at 10:00 am | lanka C news
හැට නම ලක්ෂ ජනවරමේ ඇති පාරිශුද්ධ අදහස තේරුම් ගත යුතු බවත් ජනතාවගේ පාරිශුද්ධ අදහසේ ඇති ආධ්‍යාත්මය කියවන්න බැරි පාලකයන් කුමටදැයි පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ කියා සිටිති.
බැසිල් රාජපක්ෂ මහතා සහෝදරයෙක් ලෙස හොද වන්නට ඇති නමුත් ජනතාව ඒ චරිතයට කැමති නැතැයිද උන් වහන්සේ පැවසූහ.
‘හැත්ත බුරුත්ත මුහුදට දාන්න කියන්නෙ නෑ. හැබැයි ටිකක් පැත්තකට කරල තියන්න’ යයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් එහිමියෝ පැවසූහ.
උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ ආණ්ඩුවේ පක්ෂ 11 කරන නියෝජිතයන් ඔවුන්ගේ වැඩ වැඩපිළිවෙළ පිළිගැන්වීම සඳහා එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.
Siwra galawala muta pare tiya hukawannaona.. wasaballata… muge ammatath hena gahanawa rajapakshalata henawadina welawatama.. wasa ballata..
Meya apahu aluth kramekata R.pakshe pottuwata balaya arandenna kramayak balanawa. Paw apabu minissu ahuwenne. Palayawu me anduwe serama.
ඔය තුන්ඩුව පිලිගන්නන්න වෙන එකෙකු නැති ද?
පූජ්‍ය පක්ෂය සම්පූර්ණයෙන්ම දේශපාලන ක්ෂේත්රයෙන් අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන්ම ඉවත් කල යුතුමයි. සැබෑ බුද්ධ පුත්‍රයන් වූ ගෞරවණීය මහා සංඝරත්නය කිසිදා පක්ෂ දේශපාලනයට සහභාගි නොවේ. එය බුද්ධ නීතියයි. එනිසා සිවුරු හැඳගත් කවරෙකු හෝ දේශපාලනයේ කටයුතු කරනවා නම් අනිවාර්යයෙන්ම ඔහු කෙළෙස්බරින් පිරුණු වසලයෙකි.දුටු වහාම අර්හත් ධජයේ ගෞරවය රැකීමට ඔහුගේ සිවුර ගලවා ඉවත් කල යුතුය. අනෙකුත් පූජ්‍ය පක්ෂ වල අයටද එසේම කල යුතුය. එසේම නුසුදුසු මැති ඇමතියන් සහ නිලධාරීන් නෙරපා දමා ගුණ නුවණ ඇති මිනිසුන් පත් කිරීමට ජනාධිපතිවරයාට අවංකව සත්‍යගරුකව සියළුම ජනතාව සහාය දිය යුතුයි.
RD.COM