මැදපෙරදිග කොරෝනාවලින් 30ක් මැරිලා.. 05ක් දිවි නසාගෙන.. වහා ලංකාවට ගෙන්වනු..- පෙරටුගාමීන් කොළඹ විරෝධතා..

July 9, 2020 at 3:28 am | lanka C news
මැදපෙරදිග කොරෝනාවලින් 30ක් මැරිලා.. 05ක් දිවි නසාගෙන.. වහා ලංකාවට ගෙන්වනු..- පෙරටුගාමීන් කොළඹ විරෝධතා..

ලංකාව ඇතුලේ කොරෝනාවලින් මියගියේ 11 දෙනෙක් යයි කියමින් ආඩම්බර වුවද මැදපෙරදිග කලාපයේ පමණක් ශ්‍රී ලාංකිකයන් 30ක් කොරෝනා නිසා මියගොස් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

තවත් පස් දෙනෙක් සිය දිවි නසාගෙන ඇතැයි ද පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් වහා ශ්‍රී ලංකාවට ගෙන්වාගන්නැයි ඉල්ලමින් විදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරියේ උද්ඝෝෂණයක යෙදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

මැදපෙරදිග ලාංකිකයෝ 30 කට වඩා කොරෝනා නිසා මිය ගිහින්. පස් දෙනෙක් සියදිවි නසාගෙන.

මැදපෙරදිග ලාංකිකයෝ 30 කට වඩා කොරෝනා නිසා මිය ගිහින්.පස් දෙනෙක් සියදිවි නසාගෙන.

Gepostet von Headline News am Mittwoch, 8. Juli 2020

30,299 Viewers

32 Comments to “මැදපෙරදිග කොරෝනාවලින් 30ක් මැරිලා.. 05ක් දිවි නසාගෙන.. වහා ලංකාවට ගෙන්වනු..- පෙරටුගාමීන් කොළඹ විරෝධතා..”

  1. praba says:

    අනේ පලයං බන් යන්න. උඹල උඩ පැන්නට පිටරට ඉදන් රෝග බෝකරගෙන ලංකාවට කීප දෙනෙක් ආවම සමස්ථ රටේ ජනගහනයට මේ රෝග බෝකරවන එක හො‍්යි කියලද තෝ කියන්නේ. බලාගෙන හිටපිය තොපිට මේ පාර චන්දෙන් වෙන දේ. පාහර පෙරටු ගාමියා.

  2. Spice says:

    They want to put 22 million people’s lives in danger just to save a few lives. The government should tell these bloody selfish idiots to go hang themselves and go to hell.

  3. ගෙන්න ගන්න පුලුවන් ක්‍රමයට තමයි ගෙන එන්නේ සක්කිලිගාමින් හිතාගෙන ඉන්නේ ලෝකේ අනුකුත් රටවල් පටස්ගාලා එවාවී කියලා ගොන්බූරුවන් ඒ රටවලට කියපන් ගුවන්තොටවල් අරින්න කියා මොකොද එම ගුවන් තොටවල් තොපේ අම්මගේ බූදලේවගේ ඇරලද ගොං හරක් ?>??? සක්කිලීගාමින් සහ සක්කිලිවීපී කියන්නේ රට අගාදයට ගෙනයන NGO කල්ලිය ​ඩොලර් කාක්කෝ ??>>

    • අසරණයා says:

      මාත් රට ඉන්නෙ. අපේ කොල්ලො කෙල්ලො රට ආවෙ කීයක් හරි හම්බකරගන්න. සමහර අය ලංකාවෙ පොලියට සල්ලි අරන් අමාරුවෙන් රට පැනගත්තේ දුප්පත්කම නිසා.මේ මිනිස්සු ඔක්කොටම රස්සාවල් නෑ. ඒ නිසා ඉන්න කන්න බොන්න විදිහක් නෑ.එම්බසියට ගියාට කිසිම පිලිසරනක් නෑ.සමහර අයට කාමර වලිනුත් යන්න කියල.අච්චර උග්‍ර තත්ත්වයට පත් වෙලා ඉන්න ඉන්දියාවේ සෑම පුරවැසියෙක්ම අරන් ගියා.ලංකාවෙ ඉන්න මිනිස්සු කොච්චර කුහකද කියල උඩ අදහස් වලින් පේනව. හැමදේම දේශපාලන කෝණයකින් බලන සත්තු වගේ මිනිස්සු.හැබැයි තමන්ගෙ පව්ලෙ කව්රු හරි ඉන්නවනම් තේරුම්ගන්න පුළුවන්.මේ වගේ මිනිස්සු ඉන්න රටක ඉන්නවට වඩා හොදයි කොරෝනා හැදිල හරි දිවිනසාගෙන හරි මැරෙන එක. රටේ මිනිස්සුන්ට ඇත්ත වහල පාර්ලිමේන්තු මැතිවරණය තියන්න කෝටි ගනන් වියදම් කරන මිනිස්සුන්ට අපේ කම අමතක වෙලා.ඔය කතාවල් මාධ්‍යයේ වසන් කලාට සම්පූර්ණ ඇත්ත. මම උනත් දවසට එක වේලයි කන්නෙ. ඔක්කොම කම්පනි දින නියමයක් නැතුව වහල. බිස්කට් එකක් කාල තේ එකක් බීල කුස පුරවගන්නෙ. හරිම දුකයි ලංකාවෙ මිනිස්සු ගැන.😭😭

  4. Tommy says:

    විදේශ ගත පුද්ගලය්න් ගෙ තත්ත්වය හොයල බලන්න පෙරට්ටො ටිකක් ආන්ඩුවෙ වියදමින් මාසෙකට විතර පිටරට යැව්වොත් හොද නැද්ද ??

  5. kumdhar says:

    පුබුදු මහත්තයෝ, මම ඉන්නේ ඩුබායි. මෙහෙ තාම උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 වෙලා නැහැ. මේ දවස්වල සෙල්සියස් අංශක 41 – 42 ප්‍රමාණයට ඉහල යන්නේ. සෙල්සියස් අංශක 50 අගෝස්තු වෙනකොට, එකත් සමහර ප්‍රදේශයකට හෝ දෙකකට පමණයි. කාන්තාර ප්‍රදේශවලත් සෙල්සියස් අංශක 50 වෙන දවස් තියෙනවා. ඒත්, කාන්තාරවල මිනිස් වාසය කරන්න නැහැ ග්‍රීෂ්ම කාලෙට.

  6. බිල්ල says:

    මැද පෙරදිග කොටුවෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් ගෙනෙන්න යන ගුවන්යානා වල පෙරට්ටෝ සහ JVP කාරයෝ ඒ රටවලට ඇරියොත් හොඳයි නේද? මුන් ගොඩ බැහැපු ගමන්ම කොරෝනා වෛරසයට එරෙහිව විරෝධතා කරලා වෛරස් මර්ධනය කරනවා. අන්න එහෙමයි වැඩ කාරයෝ. උන්ට බොරු විතරයි පුළුවන්.