මැදපෙරදිග කොරෝනාවලින් 30ක් මැරිලා.. 05ක් දිවි නසාගෙන.. වහා ලංකාවට ගෙන්වනු..- පෙරටුගාමීන් කොළඹ විරෝධතා..

July 9, 2020 at 3:28 am | lanka C news
මැදපෙරදිග කොරෝනාවලින් 30ක් මැරිලා.. 05ක් දිවි නසාගෙන.. වහා ලංකාවට ගෙන්වනු..- පෙරටුගාමීන් කොළඹ විරෝධතා..

ලංකාව ඇතුලේ කොරෝනාවලින් මියගියේ 11 දෙනෙක් යයි කියමින් ආඩම්බර වුවද මැදපෙරදිග කලාපයේ පමණක් ශ්‍රී ලාංකිකයන් 30ක් කොරෝනා නිසා මියගොස් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

තවත් පස් දෙනෙක් සිය දිවි නසාගෙන ඇතැයි ද පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් වහා ශ්‍රී ලංකාවට ගෙන්වාගන්නැයි ඉල්ලමින් විදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරියේ උද්ඝෝෂණයක යෙදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

මැදපෙරදිග ලාංකිකයෝ 30 කට වඩා කොරෝනා නිසා මිය ගිහින්. පස් දෙනෙක් සියදිවි නසාගෙන.

මැදපෙරදිග ලාංකිකයෝ 30 කට වඩා කොරෝනා නිසා මිය ගිහින්.පස් දෙනෙක් සියදිවි නසාගෙන.

Gepostet von Headline News am Mittwoch, 8. Juli 2020

497 views

32 Comments to “මැදපෙරදිග කොරෝනාවලින් 30ක් මැරිලා.. 05ක් දිවි නසාගෙන.. වහා ලංකාවට ගෙන්වනු..- පෙරටුගාමීන් කොළඹ විරෝධතා..”

  1. බන්ඩා says:

    කොරෝනා මර්දනයට ජෙප්පන් ලංකා ආණ්ඩුවට ආදර්ශයට ගන්න කිව්ව නේපාලෙ දිනකට දහ අට දෙනෙක් කොරෝනා වසංගතයෙන් ඇතිවූ ආර්ථික අහේනිය නිසා දිවි නසා ගන්නවා.

    • හෙලයා says:

      ජෙප්පන් සහ පෙරටුගාමීන් යනු රට ආගාදයට ඇද දමන ⁣කුහකයන් පිරිසක්. කොරෝනා හැදුන චීනුන්ට චීනයට එන්න දෙන්නේ නැති බව ලංකාවේ රැකියාවක් කරන චීන කාන්කාවක් මට කීවා.

      • kawinda says:

        mun peratugaamin kiyala kiuwe meeta avurudu gaanakata passe. eth ehema pakshayak gena hunga denek danne nehe. eyin penenne kisima perata gaman kireemak no vunu nisai. mu pasuaamin ho kendirigaamin kiyala nam karamu.
        thopi kiuwa paliyata rajayak ahanne nehe. thopita wadaa hondata videsha amaathyaanshaya karunu denagenai katayuthu karanne. pliciyen allala kudalala jeep ekata patawana kota janadhipathi apekxhakaya kiuwe ” mama paare yana kenek…” kiyalai. bayagullo.

        • Saliya says:

          මුන්ට ඔන මේක විශාලාවක් කරලා එකෙන් ගොඩ යන්න…. මාරම කෑක්කුම අපි ගෑන…. ලිසි0 කාරයො අපිව මරන් කනවා…වෑටුප් නෑ පුදගලික අ0ශයට…විදුලි බිල දෙගුන කරලා..කො අපිට පිළිසරනක්…. ඔවා ප්‍රශ්න නෙමේද…

    • සිරිසේන හිටං says:

      පිටරට දි හදාගත් වසංග හදාගත්ත ලාංකිකයන්ට සීමාවකින් තොරව ලංකාවට එන්න දෙන්න බැහැ. කොරෝනා බෝ කොරල ජිවිත ලක්ෂ 220 ක් සහ රටේ ආර්තිකකය වට්ටන්න දෙන්න බැහැ.

      • මේ පෙරටුගාමී යැයි කියාගන්නා ඇටයට ඇට කුඩුවෙන්න දෙන්න ඕනේ මුන් සහා JVP කවදද අවංකවම රට ජනතාව ගැන සිතුවේ මුන් ඉන්නේ රට අඝාදයට ඇද දමන්නයි රටින් ගියකියා රටට මුදල් එවනවා කියා මේ ඔක්කොම විසබීජ රටතුලට ගෙනෙන්නද කියන්නේ මෙතන මේ ඇටයට දුකනම් උගේ ගෙදර ගෙනත් තියාගත්තට අපිට කිසිම ප්‍රශ්නයක් නැ.එයට එකගනම් ඔවුට ගෙනත් බාරදෙන්න.මොන කරුමයක්ද මේ පාඩුවේ පැලටවෙලා සුරුට්ටුවක්වත් අදින්න දෙන්නේ නැති හැටි.

        • Alapaluwa says:

          මෙය දුටුවම යමක් ලියන්නම සිතුණා මේ පෙරටුගාමින් සහා JVP යන දෙවර්ගයම දරණ අදහසනම් එකයි මොකද ඇත්තටම university අයට දෙන රැග් එකෙන් බැටකළා මැරෙන එවුන් සහා ලෙඩවනඑවුන් ගැන කථා නැ නමුත් මේ රටේ ලෝකේ ඉන්නා එවුන් ගැනනම් හරිම දුකයි කිඹුල් කඳුළු හලනවා ඇයි ඒ? මුන්ට දැන කියන්න කරන්න කිසිම දෙයක් ඉතිරි වෙලා නැ මේවගේ අසමත්ජාතින් දේශද්‍රෝයියන් රටින් අතුගා දමන්න අවශ්‍යයි රට නිදහසේ පැව්ත්වන්නටනම්

      • aru says:

        Thamusela Sri Jayawardenepura Vishvavidyalaye thamuselage ambettayangen beta kaala aabaadithavela inna Pasindu gena oya vege katha karanne neththe mokada? Corona aasadithayo lankaavata genath ohelage gevalvala thiyaa gannawada? Pahugiya tike api niraparaade duk vindaa hondatama ethi. Thamusela apita salli dunnada? Aahaara dravya saha beheth genath dunnada? Nikan boru kimbul kandulu helanne nethiva hitapiyaw apita paw nodee.

    • ගංජා බණ්ඩා says:

      රජපස්ක්සල ගේ නැට්ටේ එල්ලිලා උන්ගේ ගු කන තොපිලට මිනිස් ජිවත වල වටිනාකම තේරෙන්නේ නැහැ කියල දැන් රටේ ජනතාවගෙන් 99 % ම දන්නවා. ඊයේ මලවානේ හාමු කියනවා 2/3 දෙන්නලු උන්ට ඕන ඕන හෙටියට ඉතුරු ඉඩම් ටිකයි කොමපැනි ටිකයි විකුණලා මේක හප කරලා ඇමරිකා පනින්න. බලන් හිටහන් චන්දෙ තියනකම්. මිනිස්සු සලකන හැටි බලාගන්න.

      • ටෞකන්ඩ says:

        පුන්චි අම්මගෙ ටොයිලට් බාල්දියෙන් වතුර බොන ගූ ජෙප්පා දන්නේ ගූ කන කතා විතරයි. තොපි වගේ පෙරේතයො ගූ කෑවට අනිත් මිනිස්සු කන්නෙ නෑ. රාජපක්ෂලා කවදද රටේ සම්පත් විකිනුවේ බල්ලො? තොපේ ලපේ දාගත්තු එකා නම් සිරිකොතේ රිංගන් රටේ සම්පත් පිටරටට විකුනනකොට සද්ද වහලා හිටිය නේද බල්ලො? තොපේ බොරු වලට රැවටෙන එවුන් දැන් නැහැ. තියෙන 3ත් නැතුව, ඇපත් නැතුව බලු වෙලා දේශපාලනයෙන් මකබෑවිලා යන්න ලෑස්ති වෙයව්!

      • මලේ උබ නමින් ගංජා වුනාට සිතීමෙන් ඒ සුවයෙන් නෙමේ සිටින්නේ සිතාපන් නියම ගැමි විදියට අමතකද මේ පර jvp ඒවුන් තරුණ තරුණියින් 60ක්වි විතර අමු අමුවෙන් මැරෙන්න ඇරලා ඒ මහා එකා දුෂ්ටයෙක් විදියට හැංගිලා සිට ගත්ත fan එක කෝ එදා ඔය අඬන ඇඩිල්ල තිබුණද ? අන්න එවුන් තමයි ඔය කියන කථා කියන්නේ තරහා වෙන්න එපා මගේ දැනීමෙන් සිතෙනවා උබත් ඔය පර JVP පොරක් කියා.

        • Ratawasiya says:

          සෞදියෙන් මේ ලඟදී ලංකාවට ආව කට්‍ටියට ජෙප්පෙක් කියනවා ඇහුනා ජෙප්පොන්ට විතරක් චන්දෙ දාන්න කියලා .අපේ සිංහලයො රට ගැන හිතල වැඩ කරපල්ලා ජෙප්පොන්ගෙ බොරුවලට නොරැවටී.

      • ඔව් බලන් හිටපන්!

      • ගරසරප says:

        කොම්පැනි විකුනුවෙ කවද්ද රාජපක්ෂ ආන්ඩුව. මමනම් ඒකම තමා විරුද්ධ . එමිරේට්ස් එක නියමෙට කරගෙන ගිය ශ්‍රී ලංකන් එක ආන්ඩුවට අරගෙන මිහින් ලංකා එක අටවල කාල දැම්මෙ කවුද. රනිල් මේ රටේ දූශිත රාජ්‍ය අංශය පුද්ගලීකරණය කරනකොට සද්ද නැතුව හිටපු ජෙප්පන්ට බැරි ඇය් පාඩු ලබන, විදුලිය , ඛනිජ තෙල්, ප්‍රවාහන, වගේ දේවල් පුද්ගලීකරණයට මේ ආන්ඩුවට බල නොකරන්නේ . එක ප්‍රතිපත්තියක් නැති ජන බලවේගෙ.

  2. sajitha says:

    ane pubudu jagoda moda parayo pitarata gihin waedakaranne medaperadiga witharak newei. lokaya purama ehema waedekarana lankika ape janaya innawa. wisweeya wasayen coronawen maeruna thawa lankikayoth aethi. ithin a ratawala marena ayata pawathina lankawe anduwata dos kiayanta epa, hivalo. anduwa heki ayurin me prasnaya gaena katayuthu karanawa. udgoshanakarala chandae ganta bae ban me dawaswala. thopi waenasila yanawa chandedi.

  3. රටවැසි says:

    මේ මන්ද බුද්ධික පිස්සො , ලංකාව කියන්නෙ මොකක්ද තියෙන්නේ කොහේද කියල වත් දන්නැද්ද මන්දා . පව් .

  4. දලු බන්ඩා says:

    කැම්පස් වල මරාදාන එවුනුයි, මැරෙන්න වැඩ සලස්වන එකයි ඉස්සෙල්ල නවත්තල හිටපියවු .

    • Indrajith says:

      කැම්‍පස්වල මුන්ගේ නවකවදය නිසා මැරුනු සහ සියදිවි නසාගත් සියලු දෙනාටම යුක්තිය ඉල්ලමින් රටට ආදරේ කරන මහජනතාවද පාරට බැස මුන්ට විරුද්දව උද්ඝෝසනය කල යුතුයි දැන්.

  5. Rabok says:

    You bugger keep your bloody mouth shut – Government is doing that methodically for some time – and do not try to get the credit for that – by saying “aanduwa api kiuwain passe thamai ME kattiya genwanna patangatte kiyala ”
    Umbala wage gon wasso hinda thamai rattata kela wella thiyanne – munwa maduruwan wage thala damiya uthui

  6. Dharmaprema says:

    Mr Jagoda. Please don’t ignore what President Gotabaya in his address to the online ILO Global Summit yesterday. During his speech he touched on the problem of expatriate SL workers in the Covid-19 crisis situation, and what the government has done about it: “Sri Lanka has a considerable workforce that is employed outside the country. Even during the period where restrictions for air travel were imposed, we have repatriated nearly 15,000 Sri Lankans from destinations abroad so far. Although this made a considerable change to our overall employment profile, our aim was to secure the lives of our work force. This fraction of the labour force will now have the choice to join the local labour force, without returning to their original countries of employment. This in turn will shape the ‘new normal’ of our ‘world of work’.” You are only a pothe gura who doesn’t do a stroke of work to help ease any problem. Think about our president, and be ashamed to behave as you do.

    • perera says:

      Whatever is said and done by Nandasena, already 30 are dead and 5 have committed suicide. Just wait and see for another 3 months, you will hear more bad news once the unemployment rate skyrocket.

  7. ExUNPer says:

    කොපමන ගුණ කලත්
    දුදනෝ නොවෙති යහපත්
    කිරිදියෙහි ලූවත්
    අඟුරු සුදු වෙන කලක් නම් නැත්

  8. ExUNPer says:

    කොපමන ගුණ කලත්
    දුදනෝ නොවෙති යහපත්
    කිරිදියෙහි ලූවත්
    අඟුරු සුදු වෙන කලක් නම් නැත්
    We already know govt has some plans to get them here.
    This need to be done systematically so that there would be no second wave.
    So my Peratugami friends, keep patience, let’s move as one country.

  9. Liyanage says:

    Pubudu Jagoda and Tilvin Silva are in they same clan. They are outdated depressed personalities who do not have any sympathy towards the country and the people or nation but only need to criticise government. Dirty fellows will be discarded soon.

  10. ටෞකන්ඩ says:

    රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාවට වග කියන්නේ මුගෙ … ද?

Main News