මැදපෙරදිග ලාංකිකයන් 350කට කෙරෝනා…

May 22, 2020 at 10:00 am | lanka C news
මැදපෙරදිග ලාංකිකයන් 350කට කෙරෝනා…

මැදපෙරදිග කලාපයේ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් 350 කට වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවෙයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුව ඔවුන්ගෙන් වැඩි පිරිසක් සිටින්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේය.

එරටින් වාර්තා වන ශ්‍රී ලාංකීය කොරෝනා රෝගීන් ප්‍රමාණය 200නට වැඩිය.

කටාර් හි 35ක්, සෞදි අරාබියෙන් 12ක් ලෙස කලාපයේ අනෙක් රටවලින් රෝගීන් වාර්තා වී ඇත.

පෙරේදා දිනයේ ඩුබායි හි සිට මෙරටට පැමිණි 15 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිව තිබේ.

29,904 Viewers

8 Comments to “මැදපෙරදිග ලාංකිකයන් 350කට කෙරෝනා…”

  1. SL says:

    When we sent back all foreigners ,even tourists,we confirmed they are free of Covid-19 before they board in to the flights, but when we receive ppl in our air ports ?? What is the WHO criteria ?

  2. fernando says:

    To Anil Jasinha, tell us how many positve cases were found from clusters in Sri Lanka. other than people who came from other countries while quarantine. that is the real figure to assess ‘Threat level’ in Sri LAnka. Sri lanakan who came other countries with positive quorana should count sepeartely. otherwise figures are misleading

  3. රූ100 සාඩින් හීනෙන් දැක්ක Alapaluwa says:

    මේ සියලු දෙනා ඉතා ඉක්මනින් රජයේ වියදමින් ලංකාවට ගෙනාවේ නැත්නම් ඉදිරි මැතිවණයේදී රජයට අවාසි දායක වීමට ඉඩ ඇත. බොහෝ ඩුබායි වැසියන් ඉතා අවදානමක ජීවත් වේ.

  4. sanda says:

    Janapathi thumani, obage karunika avadanaya pinisai,

    Melesa mada pera diga asadithayan meratata gena eema nisa oun samaga ena an ayatada eya weladiya haki nisa oun ehideepa pareeksha kota bala neerogi ayawalun pamanak gewa ganeemata nohakida? roogin dina 14 kata pasu genwa gamu ithri nerodayana kalaseemawa mehi gatha kireemata.

  5. john the baptice says:

    මැදපෙරදිග කලාපය කියන්නේ වසංගත පිරුණු ජනකොටසක් ඉන්න කලාපයක් මේ අය වතුරට බොන්නේ ඔටු මුත්ත්‍රා.

    • Ranil says:

      Ane ban boru kiyanne nathiwa hitapan. Madaperadiga kiyanne ape ratata wada diyunuwemimin pawathina ratawal. ubala thamai gawa muthra bonne linmadiya

  6. kuamra says:

    Qatar positive sri lankan ganana 1051

Leave a Comment

Main News