මැදමුලනේදී වැහි නැති හෙන වැදී තිදෙනෙක් මරුට..

October 29, 2017 at 4:40 pm | lanka C news
මැදමුලනේදී වැහි නැති හෙන වැදී තිදෙනෙක් මරුට..

අකුණු සැර වැදීම හේතුවෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මරණයට පත්ව තිබේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ වීරකැටිය මැදමුලන ප‍්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකි.

වී වේලමින් සිටියදී අකුණු සැර වැදීමෙන් මෙම මරණයන් සිදුව ඇත.

201 views

22 Comments to “මැදමුලනේදී වැහි නැති හෙන වැදී තිදෙනෙක් මරුට..”

  1. sampath says:

    shuwarekatama Rajapakshage ththage shona laga inna athe. me wage daruwo munupuro haduwata nitharama ekata akunu ghanawalu

    • ranjith fernando says:

      ඔය මයිත්‍රීයට චචන්දෙ දීපුු කාන්ඩෙ වෙන්නැති

  2. gamarala says:

    අලුත් ව්‍යවස්ථාව ගේන දවසට මේක වෙන්න තිබුනා නම් හොදය

    • Horaa says:

      බයවෙන්න එපා වැරදිකරපු එවුන්ට සොබාදහමෙන්ම දඩුවම් දෙනවා ඒක අපිට පේනවා

      • asaranaya says:

        මම සොයා බැලුවා, මේ සුවර්ගස්ත වු අය යහාපාලනෙ 62 ලක්ශයේ කොටස් කරුවෝ,
        ඇඹරී ඇඹරී වර මහා පොලව දෙබාකරගෙන වර
        වඳ රානි අලයා නැතිකරගෙන වර.
        පඹ මයිතූනයාගෙ රෙද්ද තෙත් කරගෙන වර.,
        ඇඹරි ඇඹරී වර….හෝස්වහ!

  3. jagath says:

    E Patte kattiyata wadinna patan aran wage hena………….

    • ඒ.ජේ says:

      ඔව් ඔව්.. ඔය මහින්දයගෙ ඒරියා එකනෙ ඔය පැත්තෙ තමයි දූෂණ බීෂණ කුපාඩි වැඩ සිද්ද වෙන්නේ ඒකයි ඔය

      • නිදහස් says:

        ඒ මගඩි වලට මේ අහිංසකයින් පලි නෑ බන්..
        මේ මරාලගෙ කුඹුරුවල දවසෙ පඩියට වැඩකරන සේවකයො.. උන්ගෙ කරුමෙ තමයි.
        මේ තිදෙනාට නිවන් සුව ලැබේවා….

  4. Perera says:

    රටටම හෙණ වැදිල තියෙන්නෙ මැදමුලනෙ මරා හින්ද තමා. යහපාලනය හින්ද තමා අපි ටිකක් හරි ඔළුව උස්සල ඉන්නෙ. අළුත් ව්‍යවස්ථාව ගෙනාවට පස්සෙ උතුර නැගෙනහිර අපේ බරෙන් නිදහස් වෙනව. ඒ පළාත් සංවර්ධනය කරන්න යන මුදලත් ඉතුරුවෙයි. ඉන් පස්සෙ අපිට වේගයෙන් සංවර්ධනය වෙන්න පුළුවන්. දැන් බලන්න සිංගප්පූරුව, හොංකොං වගේ රටවල් පුංචි නිසා තමා දියුණුවෙලා තියෙන්නෙ. අපි රටවල් කීපයක් උනාම දියුණු වෙන්න ලේසියි. බයියොන්ට මේක තේරෙන්නෙ නෑ. අනික බලන්න අපේ කී දෙනෙක් පිටරටකට අඩියක් තියෙන්නෙ නැතුව මැරිල යනවද කියල. ලඟම රටවල් කීපයක් හැදුනොත් අපිට රට යන්නත් ලේසියි. ගොං ලිංමැඩි බයියො මේව හිතන්නවත් දන්නෙ නෑ.

    • wikkamasinha says:

      ඊළඟ හෙනය තොට?

    • hitan-hutan says:

      තෝ මී හරකෙක්.තොගෙ තාත්ත බූරුවෙක්.තොගෙ සීය කොටළුවෙක්.

    • Horaa says:

      පෙරේරට දැන්නෙ මොලේ පෑදිලා තියෙන්නෙ

    • vishnu says:

      ලඟම රටවල් කීපයක් හැදුනොත් තොපෙ අම්මව යවපන් digitol කරගෙන එන්න

  5. Horaa says:

    බයියො ආන්ඩුවට හෙන ඉල්ලනවා ඒත් වදින්නෙ මැදමුලනට මරාට දැන් ලේ බඩ ගිනින් ඇති මොනවා උනත් ඌ කරපු වැඩ උගෙ හිත දන්නවනේ

    • ඒ.ජේ says:

      මහින්දයට දැන් හෙන හැහුවට දැනෙන්නෙ නැ මොකද උගෙ ඇස් කන් වැඩ නැති නිසා උට හෙන නෙවෙයි සුනාමියක් ගැහුවත් දැන් දැනෙන්නෙ නැ

      • asaranaya says:

        යකෝ ඒ.ජෙ . වඳ රානි අලයගේ එහේමත් නැත්නම් පින්ගුත්ත්‍රයගෙ බේබි මේකින් මැශිම වැඩ කරන්නේ නැහැ, තෙල් නැතුව මලකඩ කාලා, පුලුවන්නම් අච්චුව මට ගෙනත් දිපන් මගෙ තෙල් දාලා ස්ටාර්ට්කරගන්න පුලුවන්, බත්බැල පාහරයා

      • නිදහස් says:

        ඒ.ජේ. යාළුවා..
        ඔයා දන්නෙ නැති වුනාට සුනාමියෙන් හොද ගැහිල්ලක් මරා ගැහැව්වා.
        අනේ අපෙ හාමුදුරුවනේ……………….

    • maraya says:

      වැදෙන්න පටන්ගත්තම සිරිසේනට -රනිල්ට තේරෙයි …වැහි නැති හෙන වැදෙන්න ඕනේ අපේ රට විනාශකිරීමට උත්සාහ කරන ආන්ඩුවේ යමපාලන පිරිසට
      ඉක්මනින් දියවන්නාවේ හොරුන්ට වැහි නැති හෙන ලැබේවා

  6. Anila says:

    Pissuda ?
    Oya hena wadina hethuwa denaganna google search karanna. Keti walakulu athara siduwana vidyuth sananayana.
    Nikan mithya wishwasa karanna epa.

  7. ඒ.ජේ says:

    රාජපක්ෂලා කරපු අපරාද වලට උත්තර තමයි ඔය හම්බවෙන්නෙ

  8. sam says:

    Mara ta apu ekakda dan na . Parisemin ?????????????

  9. kalana says:

    මහින්ද විල්පත්තුව,ශ්‍රී පාදේ ඉඩම් හම්බයන්ට දීපු එකට තමයි හෙන, නමුත් එක වෙලා තියෙන්නෙත් දුප්පත් අහිංසකයට.

Main News