මැදින් පනින්න ආ අජිත් පී පෙරේරා බඩකට පුරා කයි.. නරඹන්නන් ඔල්වරසන් දෙති..

November 3, 2016 at 1:03 am | lanka C news
මැදින් පනින්න ආ අජිත් පී පෙරේරා බඩකට පුරා කයි.. නරඹන්නන් ඔල්වරසන් දෙති..

ආන්දෝලනාත්මක බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් සිරස රූපවාහිනයේ පැවති ‘සටන’ දේශපාලන වැඩසටහනේදී නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක අතර උණුසුම් සංවාදයක් ඇති වූ අතර එය වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදීන්ටද පාලනය කිරීම ඉතා අසීරු විය.

මන්ත‍්‍රී වීරකුමාරගේ අදහස් දැක්වීමට දිගින් දිගටම එජාප මන්ත‍්‍රීන් විසින් දිගින් දිගමටම බාධා කිරීම නිසා මෙම තත්වය ඇති විය.

4 views

4 Comments to “මැදින් පනින්න ආ අජිත් පී පෙරේරා බඩකට පුරා කයි.. නරඹන්නන් ඔල්වරසන් දෙති..”

  1. Niyamasinhalaya says:

    වෙන කෙනෙක්ට ඇඟිල්ල දික්කරන්න ඉතාම දක්ෂයි සිංහලය.
    අරු හන්ද මේක වුනේ, කලින් එකා කරාට වඩා මේක පොඩි දෙයක් ….
    වැරැද්ද සාධාරණීය කරන්න උපන් හපන් සිංහලය…

    මේවා හදාගන්න බැරිද?

    ඇයි තවම නිදි?

  2. රටවැසියා says:

    මහ දවල් හොරු රකින ගවපාලන ෆුට් නෝට් කල්ලිය .. චන්දෙ තියපල්ල තවත් රට නොකා

  3. sisira says:

    පිරිහෙමින් පවතින එජාපය මේ පීචං ටොමී කුක්කා දාගෙන එජාපයේ ඉතුරු චන්ද ටිකටත් කෙලවනවා. මූ උසාවියේ නඩු කතාකරන කොට හිතාගන්න පුලුවන් මුගෙ සේවාදායකයන්ට වෙච්ච සන්තෑසිය. රටේ අවාසනාවකට මූ සිංහලයෙක් වෙලා උපන්නෙ.

  4. silva says:

    unp harak giya thana illagena kanawa

Main News