මැදින් පනින්න ආ අජිත් පී පෙරේරා බඩකට පුරා කයි.. නරඹන්නන් ඔල්වරසන් දෙති..
November 3, 2016 at 1:03 am | lanka C news
ආන්දෝලනාත්මක බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් සිරස රූපවාහිනයේ පැවති ‘සටන’ දේශපාලන වැඩසටහනේදී නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා හා පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අතර උණුසුම් සංවාදයක් ඇති වූ අතර එය වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදීන්ටද පාලනය කිරීම ඉතා අසීරු විය.
මන්ත්‍රී වීරකුමාරගේ අදහස් දැක්වීමට දිගින් දිගටම එජාප මන්ත්‍රීන් විසින් දිගින් දිගමටම බාධා කිරීම නිසා මෙම තත්වය ඇති විය.