මැදින් පොහොයට කූරගල පුදබිම සැදැහවතුන්ගෙන් පිරී ඉතිරී යයි… ඉතිහාසයේ පලමු වතාවටයි..

March 28, 2021 at 10:00 am | lanka C news
මැදින් පොහොයට කූරගල පුදබිම සැදැහවතුන්ගෙන් පිරී ඉතිරී යයි… ඉතිහාසයේ පලමු වතාවටයි..

බුද්ධත්වයට පත් වීමෙන් පසු බුදුරජාණන් වහන්සේ මුල් වරට කිඹුල්වත් පුරයට වැඩම කළ මැදින් පොහෝ දිනය අදට යෙදී තිබේ.

මේ හේතුවෙන් අද රටපුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් ඇත.

ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානයේ දී ද පළමු වතාවට අති විශාල පිරිසක සහභාගිත්වයෙන් ශීල සමාදාන ව්‍යාපාරයක් පැවැත්වෙයි.

කූරගල ප්‍රදේශයේ වසින් පවසන්නේ මෙතරම් විශාල සැදැහැවතුන් පිරිසක් එම විහාරස්ථානයට පැමිණෙන පළමු වතාවට බවයි.

34,954 views
Main News