මැනිං මාකට් කඩ 32ක් වසයි..

October 15, 2020 at 6:22 am | lanka C news
මැනිං මාකට් කඩ 32ක් වසයි..

කොරෝනා අවදානම හේතුවෙන් පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණයේ වෙළඳ 32 ක් වසා දමා තිබේ.

එම වෙළඳ සැලක සේවකයකුගේ බිරිඳක් කොරෝනා ආසාදිත ලෙස හඳුනා ගැනීමත් සමග මෙම පියවර ගෙන ඇත.

ආරක්ෂිත පියවරක් ලෙස වෙළඳසැල වසාදැමීමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදුන් බව එහි පරිපාලනය කියයි.

වෙලදසැල්වල සිටි පුද්ගලයන් කොරෝනා පරීක්ෂණයට යොමු කිරීමට නියමිතය.

34,361 views

2 Comments to “මැනිං මාකට් කඩ 32ක් වසයි..”

  1. Hudson says:

    Sir mulu ratama anduwa. dan ekin eka andum galawenawa. ‘Ranabima osses reddha kadan’ wel a dan.

Main News