කොළඹත් ප‍්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය පනවයි..

October 22, 2020 at 8:02 am | lanka C news
කොළඹත් ප‍්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය පනවයි..

වහාම ක්‍රියාත්මක වාදී ග‍්‍රෑන්ඩ්පාස්, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල්, මෝදර, මට්ටක්කුලිය යන පොලිස් බල ප්‍රදේශය සඳහා ඇඳිරි නීතිය පනවා තිබේ.

මෙම ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය සඳහන් කරයි.

කොලඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ සදහා මෙවර ඇදිරි නීතිය පැනවූයේ මුල් වතාවටයි.

53,082 views

5 Comments to “කොළඹත් ප‍්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය පනවයි..”

  1. පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටු අඳින කෙනෙක් says:

    මේන් ස්ව්ච් එක ඕෆ් කරත් එකයි තනි තනි කාමරේ ස්ව්ච් එකින් එක ඕෆ් කරත් එකයි.

    • MD says:

      මේන් ස්විච් එක ඕෆ් කරලා මොන ස්විච් ඵකේද වරද තියෙන්නේ කියලා බලන්න බැහැනේ.ඵකින් ඵක ඕෆ් කරල ඔන් කරලා තමයි පැටියො ෂෝට් ඵක හොයා ගන්න ලෙහෙසි වෙන්නෙ.ඔයාගෙත් ෂොට් කීපයක් තියෙනවා වගේ.බලන්න මේ විධියට ඔයත් කරන්න

  2. කාන්තාර පළඟැටියා says:

    ඔයපැතිවල මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය සෑහෙන්න වැඩියි. ඔවුන්ගෙන් පහසුවෙන් මේ වසංගතය පැතිරෙන්න පුළුවනි.

  3. Vidora says:

    They should have put curfew in the whole country for 5-7days( not too long) in the first week of October within 2days of finding the first from brandix then the spread would have been controlled much better. This is just painful one by one area doesn’t work in Sri Lanka when people are allowed to travel from areas and districts…

  4. Himali says:

    මේ තත්වය ඇති වෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබුණා . එහෙත් ආර්ථිකයට ප්‍රමුකත්වය ලබා දීම මත ජනතාවගේ සුවතාව ගිලිහි ගියා . යුද්දය අවසන් කළේ ජනතා ජිවිත බේරාගැනීමට ප්‍රමුකත්වය ලබාදිමුත් මෙහිදී එම අයවලුන්ම ජනතා ජිවිත බේරා ගැනීමට ප්‍රමුකත්වය ලබා දීම වෙනුවට ආර්ථිකයට ප්‍රමුකත්වය ලබා දුන්නා . දිනපතා කොරෝනා පාලනය ගිලිහියන බව දැන් වත් තෙරුම් ගත යුතුයි . නැතහොත් සිදුවනුයේ ආර්ථිකය හා ජනතාවගේ සුවතාව දෙකම නැති වීමයි . සුවතාව ගිලිහුන ජනතාවක් සිටින විට ආර්ථිකය ගොඩ නගන්නේ කෙසේද යන්න පළමුව තේරුම් ගත යුතුයි . සති දෙකක් රටවහලා ජනතාවගේ සුවතාව රැක්කනම් ආර්ථිකයට සිදුවන පාඩුව මීට වඩා බෙහෙවින් අඩු බව මාගේ හැඟීමයි.

Main News