‘මැනිං වෙලදපල මගේ වැඩක්.. ඒක හැදුවෙ මං..’ විරෝධතාවයට පැන කෑගසූ චම්පිකට හූ තියා පන්නා දමයි..

December 8, 2020 at 11:20 am | lanka C news
‘මැනිං වෙලදපල මගේ වැඩක්.. ඒක හැදුවෙ මං..’ විරෝධතාවයට පැන කෑගසූ චම්පිකට හූ තියා පන්නා දමයි..

පෑලියගොඩ ප්‍රදේශයේ අළුතින් ස්ථාපිත කර තිබෙන මැනිං වෙළෙඳ පොලේ කඩ කාමර ලබා දීමේදී අසාධාරණයක් සිදුවන බව පවසමින් එහි වෙළඳුන් ඊයේ දිනයේ සිදුකළ විරෝධතාවට හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා පැමිණීමෙන් පසු උණුසුම් තත්ත්වයක් ඇති විය.

අදාල වෙළඳපොලේ කඩ කාමර කුසපත් ඇදීමකින් වෙළඳුන්ට ලබාදීමට තීරණය කර තිබුණ ද ඔවුන් සඳහන් කරන්නේ සංගමය සභාපතිවරයා නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව අත්තනෝමතික ලෙස ක්‍රියා කර ඇති බවයි.

ඒ නිසා තමන්ට අසාධාරණයක් සිදුවන බව පවසමින් එම වෙළඳුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ දී විරෝධතාවයක නිරතවිය.

චම්පික රණවක මහතා එම අවස්ථාවේ විරෝධතාවය අසලට පැමිණීමත් සමග වෙළඳුන් නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් ඔහුට විරෝධය පළ කරන ලදී.

රණවක මහතා එහිදී කියා සිටියේ එම වෙළෙඳ මධ්‍යස්ථානය ඉදි කළේ තමන් විසින් බවයි.

වෙලදුන්ගේ දැඩි විරෝධය මැද උණුසුම් වචන හුවමාරුවකින් පසු හිටපු ඇමතිවරයා හූ හඬ මැද එම ස්ථානයෙන් පිටව ගියේය.

55,172 views

27 Comments to “‘මැනිං වෙලදපල මගේ වැඩක්.. ඒක හැදුවෙ මං..’ විරෝධතාවයට පැන කෑගසූ චම්පිකට හූ තියා පන්නා දමයි..”

  1. Nimal says:

    මුගේ බුදලෙන් දන්නේ නෑ හැදුවෙි මෝඩ මුසලයා ඔිවා අපේ බදු සල්ලි මු කරපු එකම දේ කෝටි ගනන් වියදමි කරලා මුගේ ලොරි මුණ දාලා කටවුටි ගහපු ක විතරයි

    • සේනාලික says:

      එතකොට මරාගේ සල්ලි වලින්ද හැදුවේ

  2. NuwanJ says:

    මේක හදන්න පටන් ගත්තෙ මහින්චක කාලේ මෙයාලගෙ කාලෙත් වැඩ කරගන යන්න ඇති
    එමෙ නම් යහපාලන ආණ්ඩුවත් හිටු කියල මහින්දගෙ කාලෙ ඒව විවෘත කලේ ඇයි නෙලුම් කුලුන

    • බලුපාලක says:

      මුන් අවුරුදු හතරහමාරකම හදලත් ඉවරයක් උනේ නෑ කියන්නෙ හිඟන්නගෙ තුවාලය වගේ ඕක පෙන්නලා මූ හොඳ ගානක් ගහන්න ඇති

  3. Vimukthi says:

    කොහොමත් ඉතින් ඔය කඩකාමර ලැබෙන්නෙ ඇමතිලාගෙ හෙන්චයියලාට තමයි.ඒකුන් ඒවා ලබාගෙන අනිත් වෙළඳුන්ට බදුක්‍රමේට කඩ දීලා හොඳට ගාන හොයාගන්නවා.පව්‍ ඉතින් දේසපාලුවො පස්සෙ නොගිය ජනතාවට මුකුත් ලැබෙන්නේ නැහැ කොයිම ආන්ඬුවකින්වත්.

  4. Diga says:

    Paa-cha, Pacha wei

  5. රාජන් says:

    ඇයි මුන්නැහේ පාට් ටයිම් මේසන් වැඩ කරනවද ?

  6. බන්ඩා says:

    යුද්දෙ ඉවර කලේ මහින්ද නෙවෙය් කියන මූ කියනවා ඌ මැනින් හැදුවලු. 🤣

  7. REAL MAN says:

    Huuuuuuuuuuuuuuuuuuuuuuuuuuu Jadaya………………………Deserve this……

    • JVP රතු අලි says:

      සෝම හාමුදුරුවන් ගේ මරණය විකුනලා පාර්ලිමේන්තු ඇවිත් වසල වැඩ කරපු සක්කිලි පාහර මිනීමරු කම්බ හොරා..

  8. puncha says:

    malu market hadamin thiyanakota thamai meka patan gathhe MR ge kale. Mu pissu kiyawanawa.

  9. RATHANA SADUU says:

    Bloody idiot…… He thinks is superiors to every one….Only Talk no work fellow. His ability and knowledge shows his master piece construction of ” KIMBULAWALA TAKARAN HUT ”

    Neddakin Moosalaya….

  10. Sadu says:

    Lankawe pawata ipaduna ROMBA KALAKANNI BALLA me pataliya….. Sex maniac

Main News